Breaking News

freddy

ප්‍රෙඩ්නිසොලොන් නිසා ඇති වන ඇසේ සුද.

ප්‍රෙඩ්නිසොලෝන් හදුන්වන්නේ ජීවිත රැකගන්නා ඖෂධයක් ලෙසටයි. නමුත් එම ඖෂධය දීර්ඝකාලීන භාවිතයේදී ඇති කරන අතුරු ආබාධ විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. ඇසේ සුද ඇතිවීම කියන්නේත් දීර්ඝ කාලයත් තිස්සේ ප්‍රෙඩ්නිසලෝන් ලබාගන්නා රෝගීන්ට බහුල වශයෙන් ඇතිවන අතුරු ආබාධ තත්වයක්. ඇසේ කාචයේ ඇතිවන ඝණ වීම් වැනි හේතූන් නිසා කාලයත් සමග ඇස් පෙනීම අඩුවීම ඇසේ සුද ඇති …

Read More »

වකුගඩු වල ඇතිවන සාමාන්‍ය කෝෂ්ඨ තත්වය ගැන දැනගනිමු.

මෙම සාමාන්‍ය කෝෂ්ඨ තත්වය ඇති පුද්ගලයන්ගේ එක් වකුගඩුක හෝ ඇතැම් විට වකුගඩු දෙකෙහිම යම් තරලයකින් පිරී ගිය කුඩු මඩි/ කෝෂ්ඨ වැනි ව්‍යුහයන් දක්නට ලැබෙනවා. මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව මේ වන තෙක් නිසැකවම සොයාගෙන නොමැති නමුත් පර්යේෂකයන් පවසන්නේ පුද්ගලයන්ගේ වයස වැඩිවීමත් සමග මෙවැනි තත්වයන් ඇතිවීමේ හැකියාව ඉහළ යන බවයි. මෙම තත්වය …

Read More »

චීනයේ කාන්තාවකගේ වකුගඩුවෙන් ගල් 3000ක් සොයාගැනේ.

චීනයේ ජිඇංශු පළාතේ කාන්තාවකගේ වකුගඩුවකින් වකුගඩු ගල් 3000ක් පමණ ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ඇත. 56 හැවිරිදි මෙම කාන්තාව රෝහල්ගතකර ඇත්තේ ඇගේ කොන්දේ ඇතිවූ වේදනාවක් හා උණ තත්වයක් හේතුවෙනුයි. පසුව ඇය පරික්ෂා කල වෛද්‍යවරුන්ට දැකගතහැකිව ඇත්තේ ඇයගේ දකුණු වකුගඩුව තුල වකුගඩු ගල් වලින් පිරී ඇති බවකුයි. ඉන්පසු වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් මගින් …

Read More »

වර්ථමානයේ සිටින්නේ දෙමාපියන්ට කලින් මරණයට පත්වන පරම්පරාවක් – මහාචාර්ය පූජිත වික්‍රමසිංහ

ඊයේ(24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේ මෙරට සිදුවන මරණ වලින් 75%කට පමණ හේතුව වී ඇත්තේ බෝ නොවන රෝග බවයි. එලෙසම තවත් 11%ක් පමණ බෝ වන රෝග මෙන් ම 14%ක් හදිසි අනතුරු හේතුවෙන් …

Read More »

කෙටිකාලීන වකුගඩු අකරණිය හෙවත් acute kidney injury ගැන දැනගනිමු.

කෙටිකාලීන වකුගඩු අකරණිය (acute kidney injury) කියන්නේ මොකක්ද? කිසියම් හේතුවක් මත එක්වරම වකුගඩුවල ක්‍රියාකාරීත්වය නතරවීම හෝ වකුගඩු වලට හානි සිදුවීම තාවකාලික වකුගඩු අකරණය හෙවත් Acute kidney injury (AKI) ලෙස හැදින්වේ. මෙම තත්වය පැය කිහිපයක් ඇතුලත හෝ දින කිහිපයක් ඇතුලත සිදුවිය හැකිය. මෙවැනි තත්වයක් ඇතිවූ විට වකුගඩු වලසාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඇණහිටින අතර …

Read More »

පිටතින් පැලදිය හැකි කෘතිම වකුගඩුවක් නුදුරේදීම

දිනෙන් දිනම ලොවපුරා සිදුවන විද්‍යාවේ දියුණුවත් ඒ තුල සිදුකරන්නාවූ නව වෛද්‍යවිද්‍යාත්මක වටිනාකමක් ඇති නිපැයුම් පිලිබදවත් විවිධ අවස්ථාවන් වලදී අප කථාකර ඇත්තෙමු. ඒ ආකාරයෙන්ම මේ අවස්ථාවේදී අප සූදානම් වන්නේ වකුගඩු රෝගී පුද්ගලයන්ට සහනයක් සැලසීම සදහා වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයින් වසර 1970 පමණ සිට සිදුකරණ ලද පර්යේෂණ වලින් සාර්ථක ලෙස නිපැයුණු නිර්මාණයක් පිළිබදවය. …

Read More »

මුත්‍රා ආසාදන ගැන සැලකිලිමත් නොවුනොත් වැඩ වරදින්න පුළුවන්.

  මා දැනට වකුගඩු බද්ධ කිරීමක් කර වසර 2යි මාස 6ක් පමණ වනවා. සාමාන්‍ය පරිදි ඖෂධ ලබාගනිමින් සාමාන්‍ය පරිදි සායන වලට සහභාගී වෙමින් අවශ්‍ය පරීක්ෂණ සියල්ල සිදුකරගනිමින් මා කිසිදු අසාමාන්‍ය තත්වයක් නොමැතිව කල් යවමින් සිටියා. නමුත් දිනක් උදෑසන අවදි වන විට මාගේ ඇගට එතරම් සනීපයක් නැති බව මා හට තේරුම් …

Read More »

රට අභ්‍යන්තරයේ ජල මූලාශ්‍රවල ගුණාත්මකභාවය විමසීමට කැබිනට් අනුමැතියෙන් ව්‍යාපෘතියක්

කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් ජල මූලාශ්‍රයන්ට බහුල වශයෙන් එකතුවන  පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍යයන් හේතුවෙන් ජල මූලාශ්‍රවල තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පහත වැටී ඇති අතර, මේ තත්ත්වය මිනිසා ඇතුළු සියළුම ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත. එසේම එම තත්වය  දැනට ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දක්නට ලැබෙන හේතුව පැහැදිලිව හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහාද …

Read More »

නිසි කලට නිසි ප්‍රතිකාර නොකලොත් මාරාන්තික වන මුත්‍රා ආසාදනය

වකුගඩු,මුත්‍රා වාහිනී,මුත්‍රාශය හෝ මුත්‍රා මාර්ගය වැනි මුත්‍රා පද්ධතියේ ඕනෑම ස්ථානයක ඇතිවන ආසාදනයක් හැදින්වෙන්නේ මුත්‍රා ආසාදනයක් ලෙසටයි. නමුත් මුත්‍රා ආසාදන වැඩි වශයෙන් ඇති වන්නේ පහළ මුත්‍රා පද්ධතියේ එනම් මුත්‍රාශය හෝ මුත්‍රා මාර්ගයේයි.එලෙසම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි බැවින්  මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් කාන්තාවන්ට ඇත. රෝග ලක්ෂණ මුත්‍රා ආසාදනයන් ඇතිවන …

Read More »

සෞඛ්‍යට වින කටින බඩ මඩින්නේ කොහොමද?

දිනකට පුද්ගලයෙක්‌ පියවර දසදහසක්‌ ඇවිදිනවා නම් බඩ අඩු කරගන්න පුළුවන්” යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පැවසුවාය. ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් ‘බඩ අඩු කරන හරි මඟ’ යන තේමාව යටතේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 2018.06.01 වැනිදා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඇය එසේ කියා සිටියාය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ …

Read More »