මිලියන 21 පමණ වන ශ්‍රී ලාංකිකයන්ට වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත ලබාචීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා තිබෙනවා.ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය අප්‍රේල් 07 දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම සිදුවූ අතර එම අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් …
Read More »සුරක්ෂා සිසු රක්ෂණය වකුගඩු රෝගී දරුවන්ටත්
මෙරට රජයේ පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 45ක් පමණ ප්‍රතිලාභ ලබන සුරක්ෂා සිසු රක්ෂණාවරණ පිළිකා සහ වකුගඩු රෝග සඳහා ද ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී පිළිකා සහ වකුගඩු රෝග නිසා රෝහල් ගතව සිටින සිසුන් සඳහා ගෙවීම් සිදු කරනු ලබන අතර …
Read More »ඩයලයිසිස් කරන විට හදවත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්ද?
වකුගඩු රෝගයෙන් පෙලෙන බොහෝ දෙනෙක් මුහුණ දෙන තවත් රෝගී තත්වයක් වශයෙන් හෘදය ආශ්‍රිත රෝග හදුන්වාදෙන්නට පුළුවන්.බොහෝ අවස්ථාවන් වලදී වකුගඩු රෝගීන් ජීවිතක්ෂයට පත්වන්නේ වකුගඩු රෝගයටත් වඩා හෘදය ආශ්‍රිත රෝගී තත්වයන්ගෙන් බව වකුගඩු රෝගය ආශ්‍රිතව අත්දැකීම් ඇති බොහෝ දෙනෙක් දැනුවත් කරුණක්.නමුත් හෘදය හා රුධිර නාල වඩාත් නිරෝගීව තබාගැනීමට සිදුකල හැකි ක්‍රියාවලීන් …
Read More »අනතුරකින් මරණයට පත්වූ තරුණයෙකුගෙන් තවත් ජීවිත 6කට නැවතත් ජීවනය.
අනතුරකින් මරණයට පත්වු ආණමඩුව සංඝට්ටිකුලම ප්‍රදේශයේ තරුණයකුගේ සිරුරේ හෘද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන් දිමට ඥාතින් කටයුතු කිරීමේ අපුරු පිංකමක් පිළිබඳව අසන්නට ලැබුණි. පසුගිය 02 වැනිදා ආණමඩුව සංගට්ටිකුලම ප්‍රදේශයේදි තවත් තරුණයකු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ගවයකු මාර්ගය හරහා ගමන් කිරිමත් සමඟ ගවයාගේ ගැටි …
Read More »අසනීපයි කියලා ජීවිතය අත්හරින්න කලින් මේක කියවන්න.
අපගේ ජීවිත කාලය පුරාවටම විවිධ අවස්ථාවන් වල විවිධ සිදුවීම් නිසා විවිධාකාරයේ මානසික ආතතීන්ට මුහුණ දෙන්නට අපට සිදුවනවා. බොහෝ අවස්ථාවන් වල අපටම එම ආතතීන් වලින් මිදීමට හැකි වූවත් ඇතැම් අවස්ථාවන් වලදී ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවෙන්නත් පුළුවන්. බොහෝ විට සුව කලනොහැකි අසාධ්‍ය රෝගී තත්වයන් වන පිළිකා,හෘද රෝග වකුගඩු රෝග වැනි …
Read More »මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කැබිනට් තීරණයක්..
මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව, දැඩි සත්කාර ඒකකයන්හි හුස්ම දෙන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තැනැත්තන්ගේ අවයව මෙලෙස බද්ධ කළ හැකිය. විශේෂයෙන්ම, වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙණහැල්ල, අග්න්‍යාශය, ආහාර මාර්ගයේ කොටස් මෙන්ම ඇසේ කොටස්, සම, ශිරා, හෘදය වස්තුවේ කපාට, කණ්ඩරා හා අස්ථිද මෙලෙස බද්ධ කිරීමේ හැකියාව පවතියි. මෙම අවයව බද්ධ …
Read More »දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පිළිබද ප්‍රථම සමුලුවේදී සුව ඇමැති ක්‍රියාකාරී වැඩපිළිවෙළක් අරඹයි.
බෝනොවන රෝග හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන හා දිනෙන් දිනම බෝනොවන රෝග වලට ගොදුරු වන පිරිස් වැඩි වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා වැඩි අවදානයක් යොමු වූ සෞඛ්‍ය ප්‍රශ්ණයක් ලෙස බෝ නොවන රෝග හදුන්වාදීමට හැකිය. බෝනොවන රෝග නිසා සිදුවන මරණ වලින් හතරෙන් තුනකට වඩා වර්තා වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලින් …
Read More »මේ දිනවල පැතිරයන පැපොල රෝගයෙන් ප්‍රවේශම් වෙමු.
( මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් වශයෙන් පැපොල රෝගය හදුන්වන්නට පුළුවන්. ඒ නිසාම විශේෂයෙන් වකුගඩු රෝගයෙන් පෙලෙන හා වකුගඩු බද්ධ කිරීමක් කල පිරිස් වෙනුවෙන් පැපොල රෝගය සම්බන්දයෙන් විශේෂිත ලිපියක් ඉදිරිපත් කිරීමට අපි සිතුවා. ) වැරිසෙල්ලා සොස්ටර් (varicella-zoster virus ) නම් වෛරසය මගින් පැතිර යන වසංගත රෝගයක් වශයෙන් පැපොල හදුන්වන්නට …
Read More »සීනි නිසා වකුගඩු නරක් වෙයි කියල බයද?
දියවැඩියාව නිසා ඇති වන වකුගඩු රෝගී තත්වය ඇති වන්නේ අධික දියවැඩියා තත්වය හා දියවැඩියාව පාලනය නොකිරීම නිසා වකුගඩු වලට හානි සිදුවීමෙනි. පහත දැක්වෙන්වෙන් දියවැඩියා තත්වය නිසා වකුගඩු රෝගී වීම සම්බන්දයෙන් කල්පනාවෙන් සිටින පුද්ගලයෙකුගේ මනසට නිතරම නැගෙන ප්‍රශ්ණ වලට පිලිතුරු කිහිපයකි. දියවැඩියාව නිසා වකුගඩු රෝගී වෙන්නේ කොහොමද? එය ටිකක් සංකීර්ණ තත්වයක් …
Read More »polycystic kidney disease ගැන දැනගනිමු.
Polycystic Kidney Disease කියන්නේ මොකක්ද? වෛද්‍යවාර්ථාවල සාමාන්‍යයෙන් PKD එහෙමත් නැතිනම් බහුකෝෂ්ඨ රෝගය ලෙස හදුන්වන Polycystic Kidney Disease තත්වයේදී සිදුවන්නේ වකුගඩුව තුල කෝෂ්ඨ (ගෙඩි වගේ) විශාල ප්‍රමාණයක් වර්ධනය වීමයි. මෙම කෝෂ්ඨ තරලයකින් පිරී පවතිනවා. මේ ආකාරයෙන් කෝෂ්ඨ විශාල ප්‍රමාණයක් වකුගඩු තුල වර්ධනය වුවහොත් හෝ එම කෝෂ්ඨ ප්‍රමාණයෙන් විශාල වුවහොත් ඔබගේ වකුගඩු …
Read More »