වකුගඩු රෝගය සදහා ප්‍රතිකාර තවත් දියුණු මට්ටමක් සදහා ගෙනයාමේ පර්යේෂණ කටයුතු වල සංදිස්ථානයක් පසුගිය දිනක මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂනාගාරයක් තුලදී සනිටුහන් විය. ඒ මිනිස් වකුගඩු පටක නිපදවීම සදහා සිදුකරන ලද පර්යේෂණ වල ප්‍රථිඵල අනුව එය තවත් සිහිනයක් පමණක් නොවන බවට වන සාක්ෂි ලැබීමත් සමගයි. මේ පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබුවේ මන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ …
Read More »මරණින් පසු වැඩිම අවයව ගණනක් දන්දුන් තිළිණිගේ කථාව
හෝමාගම මුලික රෝහලේ වසර 72ක ඉතිහාසය තුළ අවම පහසුකම් යටතේ ඉතාමත් සාර්ථක මට්ටමෙන් පළමුවරට මෙවන් සැත්කමක් සිදුකිරීම ඉතා විශේෂිතයි… ඒ අනුව ජීවන්තිගේ ශරීරයෙන් ලබා ගන්නා ලද අක්මාව රාගම ශික්ෂණ රෝහලේ එක් රෝගියෙකුට ද, වකුගඩු යුගළින් එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකුටද අනෙක් වකුගඩුව මාලිගාවත්ත වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුටත් …
Read More »අවයව දන්දීමෙන් ඔබ වලකන මිත්‍යාවන්ගෙන් බේරෙමු.
තමන්ගේ අවයව වෙනත් පුද්ගලයෙකුට දන්දීමට කැමැත්තක් ඇති වීම කියන්නේ ජීවිතයේ සිදුකර ගතහැකි විශාලම පිනක් කරගැනීමට ඉඩ සැලසීමක්. නමුත් එසේ දන්දීමකට කැමැත්තක් පුද්ගලයෙකුගේ සිතේ ඇති වූවත් එම සිතුවිල්ල ක්‍රියාත්මක කරගැනීමෙන් ඔබව වැලකීමට හේතුවන කාරණා කිහිපයක් ගැන තමයි අපි මෙහිදී අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ. මෙහිදී මූලික වශයෙන් කරුණු 5ක් පිලිබදව අපි …
Read More »අවයව බද්ධකිරිමේ සැත්කම් වලදි රෝහල් ගාස්තු වලින් නිදහස් කරන්න.සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලිමක්.( විඩියෝ )
අවයව බද්ධ කිරිමේදි රෝහල් ගාස්තු අයනොකරන ලෙස තමන් ඉල්ලා සිටිමට යන බව සෞඛ්‍ය ඇමතිවරයා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අවයන දන්දිම දිරිගන්වමින් පසුගිය ඉරිදා ජයර්ධනපුර රෝහලේ පැවැති උත්සවයකදිය.
Read More »ලෝක වකුගඩු දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් මාර්තු 8දා මොනරාගල දී
රක්ෂණ ශ්‍රියන්ත වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය“ සැමරීමේ උත්සවය මාර්තු මස 08 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ “මෛත්‍රීපාලනයක් ස්ථාවර රටක්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ …
Read More »කුඩා ළමුන් 100 දෙනෙකුට වකුගඩු බද්ධ කල පේරාදෙණිය ශික්ෂණ රෝහල වාර්ථා අතරට
දකුණු ආසියානු කලාපයේ එකම රෝහලක් තුල ළමුන් 100 දෙනෙකුගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සාර්ථකව නිම කල රෝහල බවට පත්වීමට පේරාදෙණිය රෝහල සමත්වී ඇත. සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකිරීමට නම් එම දරුවාගේ ශරීර බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 10 වැඩිවිය යුතුයැයි පිළිගැනෙන නමුත් පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් විසින් බර කිලෝග්‍රෑම් 8.5ක් …
Read More »අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනය අතිසාර්ථක ලෙස ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී
මෙරට තුල ප්‍රථම වරට පැවැත්වුණ අවයව පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරීම ඊයේ උදෑසන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස සිදුකෙරිණි. පාර්ලිමේන්තු පිවිසුම අභියස ආපනශාලා සංකීරණයෙන් ඇරඹි පාගමනින් මෙම සැමරුම් අවස්ථාවේ ආරම්භය සනිටුහන් වූ අතර එම පාගමන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ලගාවීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ විය. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී …
Read More »අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනය අතිසාර්ථක ලෙස ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී
මෙරට තුල ප්‍රථම වරට පැවැත්වුණ අවයව පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරීම ඊයේ උදෑසන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස සිදුකෙරිණි. පාර්ලිමේන්තු පිවිසුම අභියස ආපනශාලා සංකීරණයෙන් ඇරඹි පාගමනින් මෙම සැමරුම් අවස්ථාවේ ආරම්භය සනිටුහන් වූ අතර එම පාගමන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ලගාවීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ විය. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී …
Read More »උතුරුමැද වකුගඩු රෝගීන්ට සහන සලසන මෙත්සිරි සෙවණේ ඉදිකිරීම් වේගවත් කෙරේ.
අනුරාධපුර වකුගඩු රෝහල ආසන්නයේ ඉදිවෙමින් පවතින “මෙත්සිරි සෙවණ” ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු එළඹෙන ජුලි මස වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බව උතුරු මැද පළාත් ප්‍රදාන ලේඛම් එච්.එම්.බණ්ඩාර මහතා සදහනා කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් අනුව වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මෙම මෙත්සිරි නිවසේ …
Read More »අවයව දන්දීමේ දිනය පිලිබද අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න. කියවන්න.
අවයව බද්ධ කිරීම පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සම්බන්දයෙන් රාවය පුවත්පතේ නිමල් අබේසේකර මහතා විසින් රචිත ලිපියක් අහම්බෙන් මෙන් කියවන්නට ලැබිණි. එම ලිපියේ සදහන්ව ඇත්තේ පෙබරවාරි 11 වනදා ජයවර්ධනපුර රෝහලේදී අවයව බද්ධ කිරීම පිලිබදව දැනුවත් කිරීමට යැයි කියමින් වැඩසටහනක් පවත්වන බවය. ( පෙබරවාරි 11 වනදින පසුවී තිබුණත් උක්ත ලිපියට අදාළ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.