Breaking News

freddy

සෑම වසරකම පෙබරවාරි 18 වනදා අවයව පරිත්‍යාග කරන්නන්ගේ දිනය ලෙස නම් කෙරේ.

සෑම වසරකම පෙබරවාරී මස 18වැනිදා අවයව පරිත්‍යාග කරන්නන්ගේ ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය තර ඇත.මේ පිලිබදව වන තීරණය ගෙන ඇත්තේ  ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ මුලිකත්වයෙනි. ඒ අනුව ප්‍රථමවරට ලබන මස 18 වැනිදා අවයව පරිත්‍යාග කරන්නන්ගේ ජාතික දිනය සැමරීමට විධිවිධාන යොදා ඇතැයි ඊයේ පැවැති මාධ්‍ය …

Read More »

වකුගඩු බද්ධ කිරීම හා ආහාර පාලනය

වකුගඩු බද්ධ කිරීමෙන් පසු විශේෂ ආහාර පාලනයක් අවශ්‍යද? සරලම පිළිතුර ඔව්. වකුගඩු බද්ධ කිරීමෙන් පසුවත් ඔබ ලබා ගන්නා ආහාර පිලිබදව සැලකිලිමත් විය යුතුමයි. නමුත් බද්ධ කිරීමට පෙර ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගත්තානම් ඒ කාලයේදී ඔබ අනුගමනය කල ආහාර පාලනයට සාපේක්ෂව වකුගඩු බද්ධයෙන් පසු ඇති ආහාර පාලනය අනුගමනය කිරීම පහසුයි. වකුගඩු බද්ධ …

Read More »

HIV මගින් හෘද්‍යාබාධ හා වකුගඩු රෝග ඇතිවීමේ අවධානම ඉහළ යන බව පර්යේෂණයකින් හෙලිවේ.

HIV කියන්නේ මේ වන විට කවුරුත් පාහේ හොදින් හදුනන රෝගයක්. මෙම රෝගය පිලිබදව ජනතාවගේ ඇති දැනුවත්භාවය දිනෙන් දින වර්ධනය වූවත් රෝගය වැලදෙන පිරිසනම් දිනෙන් දින වැඩිවන බවටයි සමීක්ෂණ වාර්ථා සාක්ෂි දරන්නේ. කෙසේ වෙතත් HIV වැලදුන රෝගීන්ට එම රෝගී තත්වයට අමතරව ඉදිරියේදී මුහුණදීමට සිදුවන වෙනත් ආබාධයන් පිලිබදව පසුගිය දිනයකදී ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය මගින් …

Read More »

O+ හෝ O- වකුගඩුවක් අවශ්‍යවී තිබේ.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ පදිංචි 63 වියැති H.D.කැමිලස් මහතාට ඉතා ඉක්මණින් O+ හෝ O- වකුගඩුවක් බද්ධ කල යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.එමනිසා ඒ මහතාට වකුගඩුවක් දන්දීමට කැමති පරිත්‍යාගශීලීන් පහත අංකයට අමතන්න. 0777331230  

Read More »

වකුගඩු බද්ධ කල විට දරුවන් බිහි කරන්නට බැරිද??

කාන්තාවකගේ හෝ පිරිමි පුද්ගලයෙකුගේ හෝ වේවා  “සරුබව ” එසේත් නැතිනම් දරුවෙකු ලැබීමේ හැකියාව වකුගඩු බද්ධ කිරීමකින් පසු ඉහළ යන බව සාමාන්‍යයෙන් වෛද්‍යවිද්‍යාවේදී විශ්වාස කරන දෙයක්. නමුත් වකුගඩු බද්ධයකින් පසු ඔබ දරුවෙකු පිලිබදව සිතිනවානම් ඉන් පෙර අනිවාර්‍යයෙන්ම ඔබගේ වෛද්‍යවරයා සමග ඒ පිලිබදව සාක්ච්ඡා කල යුතුයි. දරුවෙකු පිලිබද බලාපොරොත්තු වන ඔබ එයට …

Read More »

පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරාගැනීමට එක්වන්න.

කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. …

Read More »

මොකක්ද මේ preemptive transplant?

preemptive transplant කියන්නේ මොකක්ද? ඔබට වකුගඩු රෝගී තත්වයක් ඇතිවූ විට එහි තීව්‍රතාව හෝ තත්වය මත වෛද්‍යවරුන් විසින් වකුගඩු බද්ධ කිරීමක් හා රුධිර කාන්දුකරණය සිදුකල යුතු බවට ඔබට නිර්දේශ කිරීම සිදුවෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔබගේ රෝගී තත්වය මුල් කාලයේදීම හදුනාගැනීමේ අවස්ථාව හිමිවූ විට රුධිර කාන්දුකරණයකින් තොරව කාලයත් සමග වකුගඩු බද්ධ කිරීමකට …

Read More »

මැදවච්චියේ විවෘත කිරීමට නියමිත රුධිර කාන්දුකරණ ඒකකයේ අඩුපාඩු ගැන චෝදනා

වකුගඩු රෝගින්ගේ පහසුව උදෙසා නුදුරේදීම විවෘත කිරීමට නියමිත මැදවච්චිය නගරයේ ඉදිකර තිබෙන රුධිර කාන්දුකරණ ඒකකය තුල පළාතේ සෞඛ්‍ය බලධාරින් විසින් සම්පූරණ නොකල අඩුපාඩු රැසක් තවමත් තිබෙන බව වකුගඩු සුරැකිමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් අගුනොච්චියේ කුමාර කස්සප හිමිපානන් පවසති. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය බළධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවරත් එහි ප්‍රතිකාර කටයුතු වලට …

Read More »

අපි කාටත් ඇසෙන වකුගඩු ගල් කියන්නේ මොකක්ද?

වකුගඩු ගල් කියන්නේ මොනාද? වකගඩු ගල් කියන්නේ අපේම මුත්‍රාවල ඇති රසායනිකයන් නිසා ඇති වන ඝණ ද්‍රව්‍යයකටයි. සාමාන්‍යයෙන් මුත්‍රාවල විවිධාකාරයේ අපද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක් දියවී පවතිනවා. එවැනි වැඩි අපද්‍රව්‍යයන් ප්‍රමාණයක් අඩු මුත්‍රා ප්‍රමාණයක දියවීම හේතුවෙන් ඒවා කැට බවට පත්වීම සිදුවනවා. මෙම කාට කාලයත් සමග තවත් සංඝටකයන් සමග එක්වීමෙන් ප්‍රමාණයෙන් විශාල වීමත් තවත් …

Read More »

සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ මැදිහත්වීමෙන් රෝගීන් තිදෙනෙකුට ජීවිත දානය

හිසෙහි නහරයක් පිපිරීයාමෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ 35 හැවිරිදි තරුණයෙකුගේ අක්මාව සහ වකුගඩු දෙක  තවත් රෝගීන් තිදෙනෙකුට එම අක්මාව සහ වකුගඩු කොළඹ ජාතික රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී බද්ධ කිරීම සිදුකර ඇත. මෙම රෝගියාගේ අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මය ජාතික රෝහලේ සිදුව ඇති …

Read More »