Breaking News

Articles

වකුගඩුවේ ගල් ඇති වන්නේ ඇයි?

ජලය යනු සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි.    සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්‍රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ. අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්‍රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම  …

Read More »

අවයව දන්දිම – ප්‍රශ්ණයක්ද ?

අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා මිය ගිය පසු අවයව දන්දීම. අද අපි මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිත්ව සිටියදීම අවයව දන්දීම සම්බන්දවයි. ජීවත්ව සිටියදී අවයව දන්දීම කියන්නේ මොකක්ද? පුද්ගලයෙකු ජීවිත්ව සිටියදීම සිය කැමැත්ත මත තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සදහා …

Read More »

මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග !

මෙට්ෆොර්මීන් යනු දියවැඩියා රෝගය උදෙස ලබා දෙන ඖෂධයකි. එය 1970 ගණන් වල සිටම භාවිතයේ පවතින අතර, ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්ද වෙයි. නමුත් විවිධ පාර්ශවයන් සහ පාරම්පරික හෝ හෙළ යයි කියා ගන්නා වෙදුන් විසින්, යම් යම් දුර්මත සමාජ ගත කර තිබීම නිසා ඇතැම් රෝගීන් මේ ඖෂධය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වති මෙට්ෆෝර්මීන් …

Read More »

කොන්දේ සිට කකුල් දිගේ පැතිරෙන වේදනාව – Sciatica

අපේ මැදි වයසේ ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුවක්, එහෙමත් නැතිනම් වේදනාවක් ගැන කථා කරන්න තමයි අද මේ පිලියෙන් අපි සූදානම් වෙන්නේ. අපි ගොඩ දෙනෙක් අහළ තියෙනවා,කොන්දේ එහෙමත් නැතිනම් තුනටියේ ඉදන් කකුල් දිගේ කැක්කුමක් යනවා කියල අපේ අම්මල ගොඩක් වෙලාවට කියනවා. අන්න ඒ වේදනාව තමයි අද අපේ මාතෘකාව. මේ වගේ වේදනාවක් ඇති …

Read More »

රුධිර වාහිනී ප්‍රදාහය හෙවත් Vasculitis

Vasculitis ලෙස හදුන්වන්නේ අපගේ රුධිර වාහිනී වල ඇති වන ප්‍රදාහයමය (inflammation) තත්වයයි. මෙහිදී රුධිර වාහිනී වල බිත්තිය, ඝන වීම,දුර්වල වීම,පටු වීම හෝ කැලල් සහිත වීම සිදුවන්නට පුළුවන්.මේ නිසා රුධිර වාහිනී හරහා සිදුවන රුධිර ගලායාම සීමා වන අතර ඒ හේතුවෙන් එම රුධිර වාහීනී මගින් රුධිර සපයන ඉන්ද්‍රීයයන්ට හා පටක වලට හානි …

Read More »

කොරෝනා වෛරසය එක්වරකට වඩා ආසාදනය විය හැකි බව මහාචාර්යවරියක් කියයි

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්යවරියක් පවසයි. ඇය වැඩිදුරටත් පවසන්නේ නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බවයි. නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ …

Read More »

අපේ රෝගීන්ට අද හෙට ඉන්සියුලින් විදගන්න ක්‍රමයක් නැති වෙයිද?

රටේ පවත්නා දැඩි ඉන්සියුලින් හිඟයට අපේ රට මුහුණ දෙන්නේ කොහොමද? කොවිඞ් භීතියෙන් මුළු මහත් ලෝකයම ඇවිලී යත්දී එතෙක් අපට තිබු බොහෝ ලෙඩ රෝග වලට පැවතී අවධානය කිසියම් ප්‍රමාණයකින් ලුහුවත් වන්නට වුණා. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් සැපයුම් යාන්ත්‍රණය බිඳවැටීම නිසා ඉන් බොහෝ දෙනා බලවත් පීඩාවට පත්වුණා. රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් …

Read More »

ඇදිරි නීති කාලයේ මනස නිදහස්ව තියාගමුද

කොරෝනා වෛරසය වසංගත තත්වයක් ලෙස ලොවපුරා පැතිර යාම ආරම්භ වීමත් සමග ලොව පුරා දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විට සිටින්නේ සිය නිවෙස් තුලට වී බව අපි සැම දෙනාම දන්නවා. සෞඛ්‍ය අංශ විසින් මෙම පියවර ගෙන ඇත්තේ වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන්. දැන් මේ විදියට ගෙදරට වෙලා ඉන්න කොට අපිහැම දේනාගේම …

Read More »

covid19 ආසාදිතයන් හදුනාගැනීමට පහසුකම් අවමයි – රවී කුමුදේශ්

“පැය 6න් පරීක්ෂණයේ ප්‍රතිඵල කිව හැකි වූවත් වෛද්‍ය පරීක්ෂණායතනය වෙත ලැබෙන අධික නිදර්ශණ ප්‍රමාණය නිසා පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම දින ගණනක් තවන දෙයක් බවට පත්වෙලා” කොරෝනා ආසාදිතයන් හදුනාගැනීම සදහා සිදුකරනු ලබන “කොරෝනා PCR” පරීක්ෂණය සිදුකිරීම සදහා මෙරට තුල පහසුකම් අවම මට්ටමේ පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේෂ් …

Read More »

ඔබේ පමාව……. ජීවිතේ නිමාව විය හැකිය…..

ගැබ්ගෙල පිළිකාවක අවධානම් සහිත කණ්ඩායම් නම්…….. -අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹු කාන්තාවන් -හියුමන් පැපිලෝමා (HPV) නමැති වෛරසය ආසාදිත කාන්තාවන් -බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන් -බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පිරිමින් සමග ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන් -අක්‍රීයව හෝ සක්‍රියව දුම්පානයේ යෙදෙන කාන්තාවන් -විවිධ රෝග සදහා ප්‍රතිශක්තිකරණය හීන කරවන ඹෘෂධ ගන්නා කාන්තාවන් -ලිංගිකව …

Read More »