පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන රෝගී තත්වයන් වර්ථමානයේදී බොහෝ දෙනා අතර පවතී. පුරුෂයන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව පිහිටා ඇති පුරස්ථ ග්‍රන්ථිය – පුවක් ගෙඩියක් ප්‍රමාණයේ හා හැඩයෙන් යුක්තය. – මුත්‍රාශයට යටින් මුත්‍රා නාලය ආරම්භ වන ස්ථානයේ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා ඇත– මෙම ග්‍රන්ථිය මුත්‍රා නාලය වට කරගෙන පිහිටා ඇත. පුරස්ථ …
Read More »HIV ට ඖෂධයක් සොයාගැනීමේ තවත් උත්සාහයක් ව්‍යාර්ත වෙයි
HIV වෛරසයට ප්‍රතිකාරයක් සොයාගැනීම සදහා පර්යේෂණාතමක මට්ටමේ ක්‍රියාත්මක වූ එන්නතක් වන HVTN 702 එන්නත පර්යේෂණ මට්ටමේදීම බවත් කිරීමට ලෝක සෞඛ්‍ය බලධාරීණ් තීරණය කර ඇති බව වාර්ථා වෙයි. ඊට හේතු වී ඇත්තේ බලාපොරොත්තු වූ ආකාරයෙන් එම එන්නත මගින් ප්‍රතිඵල නොලැබීමයි. මෙම එන්නත දකුණු අප්‍රිකා ලාපය තුල පුද්ගලයන් 5000ක් පමණ යොදාගනිමින් පරීක්ෂා …
Read More »ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මාරයා ශ්‍රී ලාංකික ජනයාගේ කුස තුලට දිනපතා ඇතුලු වන බව ඔබ දැන සිටියාද?
‘ක්‍රෙඩිට් කාඞ්පතක’ ප්‍රමාණයේ ප්ලාස්ටික් ප්‍රමාණයක් එක් සතියකදී සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම ආහාර සහ ජලය වශයෙන් ගිල දමන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ස්කන්ධය වශයෙන් සැලකුවහොත් මෙම ප්‍රමාණය ග්‍රෑම් 5 කි. ප්‍රමාණාත්මකව සැලකූ කල මිලිමීටර් 5 කට අඩු ඉතා කුඩා ප්ලාස්ටික් බිඳිති හෝ කැටිති 1669 ක් මෙසේ සතියකදී අපගේ ශරීර …
Read More »විටමින් D ඌණතාවය
විටමින් ඌණතාවය ගැන අපගේ ලිපි මාලාවේ අපි අද කථා කරන්නේ විටමින් D ඌණතාවය ගැනයි. අපි පොඩි කාලයේ සිට අසා ඇති ආකාරයට උදෑසන අව්ව අපිට හොදයි කියල අපි දන්නවා. මොකද පොඩි කාලේ ඉදන් අපේ වැඩිහිටියෝ හා ගුරුවරු අපිට උගන්වා තිබෙන ආකාරයට උදෑසන අව්වේ සිටීමෙන් අපේ ශරීරය තුල විටමින් D නිපදවෙනවා. එහෙම …
Read More »විටමින් B12 ඌණතාවය
විටමින් ඌණතාවයන් සම්බන්යෙන් අප විසින් ගෙන එන ලිපි මාලාවේ මීලග ලිපිය අප ඉදිරිපත් කරන්නේ විටමින් B12 ඌණතාවය සම්බන්දයෙනුයි. විටමින් B12 කියන්නේ අප සිරුරේ DNA , රතු රුධිර සෛල නිපදවීම සදහා විශේෂයෙන් වැදගත් වන විටමිනයක්. අපි කලින් කථා කරපු යකඩ ඌණතාවයේදී රක්තහීනතාවය ඇති වුණා වගේම විටමින් B12 ඌණතාවයේදීත් රක්තහීන්තාවය ඇති වනවා. …
Read More »යකඩ ඌණතාවය නිසා ඇතිවන රක්තහීනතාවය
යකඩ ඌණතාවයත් සමග ඇතිවන ප්‍රධානම සෞඛ්‍ය ගැටළුව වන්නේ රක්තහීනතාවයයි.එහිදී සිරුරේ පටක සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම සදහා ප්‍රමාණවත් රතු රුධිරාණු රුධිරය තුල නොමැතිවීමේ තත්වයක් ඇති වනවා. එය සිදුවන්නේ යකඩ ඌණතාවයත් සමග රතු රුධිර සෛල වල හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සිරුරේ පටක වෙත ගෙන යාමට නොහැකි වීම හේතුවෙනුයි. …
Read More »වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කිරීමේ ශල්‍යකර්මය
වකුගඩු හා අග්න්‍යාශය එකවර බද්ධ කරන්නේ ඇයි? යම් රෝගියෙකුගේ වකුගඩු හානි වීමට ප්‍රධානතම හේතුව Type 01 දියවැඩියාව (අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හේතුවෙන් ඇති වන දියවැඩියාව) නම් එවැනි අවස්ථාවන් වලදී රෝගියාට වකුගඩු හා අග්න්‍යාශය යන අවයවයවන් ද්විත්වයම බද්ධ කිරීම සිදුකෙරේ. මෙවැනි අවස්ථාවන් වලදී වකුගඩුව හා අග්න්‍යාශය වන අවයවයන් දෙකම එකම් …
Read More »රුධිර කාන්දුකරණය ගැන මිත්‍යා මත
01. රුධිර කාන්දුරණය (ඩයලයිසිස් ) කරගැනීම සදහා ඇති එකම ක්‍රමය වන්නේ සතියට දවස් දෙකක් වත් රෝහල් වෙත යෑමයි. ඒ සදහා පැය 4ක කාලයක් ගතවේ. පැහැදිලි කිරීම – රුධිර කාන්දුකරණය එහෙමත් නැතිනම් ඩයලයිසිස් ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ ක්‍රම රෝහලක් තුල හෝ නිවසේදීම සිදුකර ගත හැකියි. ශ්‍රී ලංකාවේදීනම් රක්තකාන්දුකරණය (Hemodialysis) පහසකම් පවතින්නේ …
Read More »දරුවන්ගේ වකුගඩු සුරකින්නට දෙමාපිය ඔබට පියවර 7ක්
වර්ථමානය වන විට වකුගඩු රෝගය වයස් භේදයකින් තොරවම සියළු දෙනාවම පාහේ ගොදුරු කර ගනිමින් පවතිනවා. පිලිකා රෝගයේදී වාගේම මේ වන විට කුඩු දරුවන් පවා මේ රෝගී තත්වයෙන් පීඩා විදින අවස්ථාවන් අපට රෝහල් තුලදී ඕනෑතරම් දැකගන්නට හැකයි. එසේනම් ඔබගේ දරුවාට මේ තත්වය ඇතිවීම වලක්වා ගැනීමේ මූලික වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන ඔබටයි. …
Read More »අධික මේද ආහාර වලින් වැලකීමට උදව් කරන ආහාර වර්ග
ග්‍රීක් යෝගට් අනෙකුත් යෝගට් වලට සාපේක්ෂව මෙම යෝගට් වර්ගයේ දෙගුණයක පමණ ප්‍රෝටීන් අඩංගු වෙයි. ඒ හේතුවෙන් ප්‍රෝටීන් ජීරණය සදහා කබෝහයිඩ්‍රේට ජීරණයට සාපේක්ෂව වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන බැවින්ද මේ හාරහා සාපේක්ෂව වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වීම සිදුවේ.එමෙන්ම ග්‍රීක් යෝගට් වැඩි වේලාවක් ආමාශයේ රැදී පැවතීම නිසා බඩගිනි ඇතිවීමේ අවස්ථාද අඩුවෙයි. කුරුදු …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.