මිනිස් ශරීරය තුළ ගල් ඇතිවීම මෑත කාලයේදී සිදුවූ රෝග තත්ත්වයක් නොවේ. මෙය මුලින්ම සොයාගනු ලැබුවේ ඊජිප්තුවේ පිරමීඩයක තිබූ මමියක් තුළය. ශරීරයේ ගල් තැන් කීපයකම ඇතිවෙයි. නමුත් දරුණුම කතාකරනු ලබන ගල් තත්ත්වය ඇතිවෙන්නේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතවය. මෙය වකුගඩුවේ සිට බාහිර මුත්‍රා විවරය දක්වා ව්‍යාප්තව පවතී. මෙම පද්ධතිය තුළ ගල් සෑදේ. ඇතැම් …
Read More »ඩයලයිසිස් කරද්දී වතුර අඩුවෙන් බොන්න කියන්නේ ඇයි?
අප ශරීරයේ පැවතිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් තරල පැවතීම අප හදුන්වන්නේ fluid overload එහෙමත් නැතිනම් hypervolemia කියලයි.වකුගඩු වලින් සිදුකරන ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි අනවශ්‍ය තරල ප්‍රමාණයන් ශරීරයෙන් ඉවත් කිරීම. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීම හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා ශරීරයේ තරල ඇති තරල ප්‍රමාණය වැඩිනම් අපිට විවිධ ශාරීරික අපහසුතාවයන් …
Read More »දියවැඩියාව ඇති අයගේ වකුගඩු හානි වෙන්නේ මෙහෙමයි.
දියවැඩියාව ඇති වන්නේ අප ශරීරයෙන් ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් හෝමෝනය නොනිපදවන අවස්ථාවේදීයි. එලෙසම නිපදවන ඉන්සියුලින් නිසි ලෙස භාවිතා කිරීමේ හැකියාවක් ශරීරයට නැතිනම්ද දියවැඩියා තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉන්සියුලින් වලින් කෙරෙන්නේ ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කිරීමයි. කිසියම් හේතුවක් මත ශරීරයේ සීනි ප්‍රමාණය ඉහල යාමෙන් ශරීරයේ විවිධ කොටස් වලට හානි සිදුවෙන්න පුළුවන්. …
Read More »දෙවන හදවත් බද්ධයේ ඇත්ත කථාව දැනගන්න කියවන්න..
හදවත් බද්ධය ඔව් එකම එක පාරක් සාර්ථකව කරපු දෙවැනි පාර කරන්ඩ ගිහින් දොස්තර මහතුන්ගේ කඹ ඇදිල්ලෙන් නතර කරන්ඩ සිදු වෙච්චි හදවත් බද්ධ ගැන අද අපි කතා කරමු. සාර්ථක හදවත් බද්ධයක් ලෝකයේ පළමු වරට සිදුවෙන්නේ 1967 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර දී ය. ඉන් අනතුරුව විවිධ සන්දිස්ඨාන රැසක් පසුකරමින් අද …
Read More »මොකක්ද මේ ලූපස් නෙප්රයිටිස් (Lupus Nephritis)?
“ලූපස් නෙප්රයිටිස්” කියන්නේ මොකක්ද? ලූපස් වර්ග දෙකක් අපට හදුනාගන්න පුළුවන්. ඉන් පළමු එක තමයි Systemic lupus erythematosus (SLE) ලෙස හදුන්වන්නේ. මේ රෝගී තත්වයෙන් ඔබගේ සම,සන්ධි,වකුගඩු සහ මොළයට හානි සිදුවෙන්න පුළුවන්.ඒ නිසාම මෙම තත්වය මරණීය වීමේ හැකියාව වැඩියි. එනෙක් ලූපස් තත්වය තමයි “discoid” lupus erythematosus ලෙස හදුන්වන්නේ. එමගින් බලපෑම් එල්ල වන්නේ …
Read More »End Stage Renal Disease වලදී ඇතිවන රෝගලක්ෂණ …
End Stage Renal Disease එහෙමත් නැතිනම් ESRD ලෙස හදුන්වන්නේ වකුගඩු රෝගී තත්වයන් වල අවසන් අදිරයයි.මෙම තත්වයේ සිටින රෝගීන් අනිවාර්යයෙන් ඩයලයිසිස් ප්‍රතිකාරය හෝ වකුගඩු බද්ධ කිරීමක් සදහා යොමුවිය යුතුමයි. CKD හෙවත් Chronic Kidney Disease වලදී විවිධ අදියරයන් තියෙනවා. අපි මින් පෙර වෙනත් ලිපියක eGFR අගය මත එම තත්වයන් වර්ග කර දැක්වූවා. …
Read More »මුත්‍රා ආසාදන හා එමගින් ඇතිවන ගැටළු මෙන්න..
නීරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය මුත්‍රා වර්ණය වන්නේ, පිදුරු වර්ණයයි. හැබැයි මුත්‍රා අවර්ණ වුණොත් ඉන් කියැවෙන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කර ඇති බව යි. ඒකෙ කිසි වැරැද්දක් නැහැ, මොකද අපේ ශරීරයෙන් සියයට 70ක් ම පමණ ජලය තිබෙන නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේනේ. ඒකට ඉතින් ප්‍රශ්ණයක් වුණොත් වෙන්නේ වතුර අඩු වුණෝතින් තමයි. …
Read More »වකුගඩු ප්‍රතික්ෂේප වෙන්නේ කොහොමද..??
සාමන්‍යයෙන් වකුගඩු බද්ධයකින් පසු අපි කථාකරන්නේ වකුගඩුව සාර්ථකව ක්‍රියාකිරීම පිලිබදව පමණයි.නමුත් කිසියම් හේතුවක් මත වකුගඩුව ප්‍රතික්ෂේප වුවහොත් ඇති බව ලක්ෂන පිලිබදව දැන සිටීමත් වැදගත්. මේ වනතෙක් කර ඇති සමීක්ෂණ වලට අනුව වකුගඩු බද්ධයකින් පසු පලමු මාසය තුල බද්ධ කල වකුගඩුවලින් 97% සාර්ථකව ක්‍රියාත්මක වනවා. පලමු වසර තුල එම අගය 93%ක් …
Read More »වකුගඩු බද්ධයෙන් පසු ඇති වන ප්‍රතික්ෂේපවීම් ගැන දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීම සාර්ථක ප්‍රතිකර්මයක් වුවද බද්ධ කිරීමෙන් පසු ඇතැම්විට විවිධාකාරයේ ගැටළු ඇතිවිය හැකියි. අප මින් පෙර සදහන්කල ආකාරයට වකුගඩුව බද්ධ කල පසු බද්ධ කරනලද වකුගඩුව අපගේ ශරීරය විසින් හදුනාගන්නේ පිටස්තරයෙන් අප ශරීරයට ඇතුළුවූවක් ලෙසටයි. එම නිසා අපගේ ශරීරය විසින් එම බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප කිරීමට පෙලඹෙනවා. මේ ආකාරයේ ප්‍රතික්ෂේප …
Read More »වකුගඩු බද්ධ කිරීමෙන් පසු ලබාදෙන ඖෂධ ගැන දැනගනිමු.
වකුගඩුව අපගේ ශරීරයට බද්ධ කිරීමෙන් පසු අපගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට ඖෂධ ලබා දෙනවා. එම ඖෂධ මගින් කරන්නේ බද්ධ කල නව වකුගඩුව ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීමයි. එම ඖෂධ ලබාදීමට හේතුව,මාත්‍රාවන් හා අතුරු ප්‍රථිඵල පිලිබදව අවධානය යොමු කරමු. ටැක්රොලිමස් (Tacrolimus) ටැක්රොලිමස් ලබානොගත යුතු අවස්ථාවන් – – ටැක්රොලිමස් ඖෂධයේ අන්තර්ගතයක් වන එඩරු …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.