Breaking News

Editors Choice

රිය අනතුරකට ලක්වු තරුණයකුගේ වකුගඩු දන් දීලා

බිබිලේ තරුණයෙකු රිය අනතුරකින් බරපතල තුවාල ලබා අම්පාර මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොලය මිය ගියායින් පසු වකුගඩු ගලවා දන්දිමට ඔහුගේ දෙමාපියන් කටයුතු කර තිබේ. බිබිල දැවකැටිය ගම්මානයේ පදිංචිව සිටි කේ.වයි ලක්ෂාන් ප්‍රමෝද්‍ය 19 තරුණයාගේ වකුගඩු දෙක ගලවා දන්දී තිබේ. වකුගඩු අක්‍රීයට රෝගීව සිටි කිලිනොච්චියේ දමිල කාන්තාවකට සහ …

Read More »

වකුගඩු දායකයන් සෙවීමට වෙහෙසෙන පුද්ගලයෙකුගේ කතාව…

පුවත්පත්,රූපවාහිනී,සමාජමාධ්‍ය ජාලා මේ හැම දේකදී අපට දිනපතාම දකින්න ලැබෙන දෙයක් තමයි ගලපෙන වකුගඩුවක් දන්දෙන ලෙස ඉල්ලමින් පලවල දැන්වීම්. දැන් දැන් ඒ දෙවල් අපට හරිම හුරු පුරුදු දේවල් වෙන්න පුයන් අරන්. වසනාවකට වගේ එහෙම දැන්වීම මගින් තමන්ට ගැලපෙන වකුගඩුවක් සොයන අසරණ පිරිස් වෙත උදව් වීමට ඉදිරිපත් වන පිරිසකුත් මේ රටේ ඉදීමත් …

Read More »

ඔබට ලැබුණු ජීවිතයේ තෑග්ග තව කෙනෙකුටත් ලබාදෙන්න..

අවයව දානය කිරීම මගින් මියැදෙමින් සිටින පුද්ගලයන් ජීවිත් කරවිය හැකියි. සෑම වසරකම එම වාසනාව නැතිව විශාල ජීවිත ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වන බව ලොවපුරා සිදුකර ඇති සමීක්ෂණ වාර්ථා වලින් හෙලිවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ පමණක් වකුගඩු රොගීන් 2000ක් පමණ වසරකට මියයන අතර,සිරෝසිස් රෝගී තත්වයන් වසරකට 1700ක් පණ මිය යනවා. නමුත් මේ සංඛ්‍යාවන්ට ඇතුලත් …

Read More »

වකුගඩු ප්‍රතික්ෂේප වෙන්නේ කොහොමද..??

සාමන්‍යයෙන් වකුගඩු බද්ධයකින් පසු අපි කථාකරන්නේ වකුගඩුව සාර්ථකව ක්‍රියාකිරීම පිලිබදව පමණයි.නමුත් කිසියම් හේතුවක් මත වකුගඩුව ප්‍රතික්ෂේප වුවහොත් ඇති බව ලක්ෂන පිලිබදව දැන සිටීමත් වැදගත්. මේ වනතෙක් කර ඇති සමීක්ෂණ වලට අනුව වකුගඩු බද්ධයකින් පසු පලමු මාසය තුල බද්ධ කල වකුගඩුවලින් 97% සාර්ථකව ක්‍රියාත්මක වනවා. පලමු වසර තුල එම අගය 93%ක් …

Read More »

මළගෙදරක තිබෙන ආහාරවලට මළසිරුරින් විෂබීජ ඇතුල්වෙනවාද?

.. රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්‍රිය මහතාගේ සටහනකි… සාමාන්‍යයෙන් අවමංගල්ල උත්සවවලට සහභාගි වු විට අනිවාර්්‍යයෙන්ම මළ බතට ආරාධනා කිරිම සිරිතක්. නමුත් ගැටලුව වන්නේ බොහෝ අය ඒ ආරාධනය ප්‍රතික්ෂේප කර කනන්තට පැමිණ නිවසටවත් ගොඩවදින්නේ නැතිව පිට පාරෙම යන්නේ මළ බත කන්නට වේවි කියන බය නිසා. බොහෝ දෙනා තුළ පවතින දුර්මතයක් …

Read More »

ගෞරවනීය වකුගඩු දායකයෙකු වී මේ ප්‍රතිලාභ අත්විදින්න ඔබත් කැමතිද??

සාමාන්‍යෙයන් ඕනෑම පුද්ගලයෙකු වකුගඩු දෙකක් සහිතව තමයි උපතලබන්නේ. නමුත් එක් වකුගඩුවක් ඇතිව පමණක් උඵත ලැබූ පුද්ගලයින් සිටිනවා වගේම සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට එක් වකුගඩුවක් පමණක් ප්‍රමාණවත්. ඒ නිසාම තමයි වකුගඩු බද්ධ කිරීඹ මේ තරම් සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස ලොවපුරා ප්‍රචලිත වී තියෙන්නේ. සාමාන්‍යෙයන් රෝගී පුද්ගලයෙකුට වකුගඩුවක් අවශ්‍ය වූවිට ඔහුගේ හෝ ඇයගේ ලේ …

Read More »

අවයව බද්ධකිරීමකින් පසු ඔබගේ ප්‍රතිශක්තිය බිදහෙලන්නේ ඇයි??

ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ කියන්නේ මොනවාද? ඔබගේ ශරීරයට බද්ධ කරන අවයවයක් ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධ මෙලෙස හදුන්වනවා. ප්‍රතිශක්තිකරණය අඩුකරන ඖෂධවල කාර්යය මොකක්ද? ඔබට අවයවයක් බද්ධ කල විට ඔබගේ ශරීරය දැනගන්නවා එය ඔබගේ ශරීරයේ කොටසක් නොවන බව. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ ශරීරයට විශබීජයක් ඇතුල් වුනාම ඒ විශබීජය විනාශකරන්න …

Read More »

මියගිය පුතුගේ හදවතේ ගැස්ම යලිත් වරක් ඇසීමට වරම් ලද මවක්..

මේ සිදුවීම අපට වාර්ථා වන්නේ ඇලස්කාවෙන්.ඇලස්කාවේ මනමාලියක් (බෙකී) ඇයගේ විවාහ දිනයේදී  ඇගේ මියගිය 19 හැවිරිදි පුතාගේ හදවත ගැසෙන හඩ යලිත් ඇසීමට වරම් ලබා ගන්නවා. ඇයට මේ පුදුම කිරීම ලෑස්ති කරන්නේ ඇයගේ මනමාලයා(කෙලී) විසින්. ඔවුන් විවාහ වන දිනයේදී ඇයගේ මියගිය පුතුනුවන්ගේ හදවත දරාගෙන ජීවත් වන ජේකොබ් ඇය ඉදිරියට පැමිණෙනවා. එ් අවස්ථාවේදීම …

Read More »

ඉන්ද්‍රීයන් දන්දීමෙන් මියයමින් සිටින ජීවිත ජීවත්කරවිය හැක.

වකුගඩු ආශ්‍රීත රෝගයන් සම්බන්දයෙන් ක්‍රියාත්මක වන අප වෙබ් අඩවියේ ප්‍රධානතම අරමුණක් වන්නේ වකුගඩු දායකයන් වීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් වකුගඩු දායකයන් කරවීමට අවශ්‍ය කරන පෙලඹවීම ඇති කිරීමයි. ඒ අරමුණින් වකුගඩු දායකයන්ට අදාලවන ලිපිද විටින් විට අප ඉදිරිපත් කරන්නෙමු. එලෙසම වකුගඩු අැතුළු අප ශරීරයේ ඉන්ද්‍රීයයන් වෙනත් පුද්ගලයෙකු වෙත දන්දීමට හැකියාව පවතින බව …

Read More »

මැරතන් ධාවනය වකුගඩු වලට හානිකර බව හෙලිවේ..

සාමාන්‍යයෙන් මැරතන් තරගකරුවෙකු වැඩිපුර අවධානය යොමු කරන්නේ කකුල් ,මාංශපේෂීන් , ශරීරයේ ශක්තිය වැනි කාරණා වලටයි.නමුත් මෑතකදී කල පරීක්ෂණයක ප්‍රථිළුලයක් වශයෙන් මැරතන් තරගයකින් පසු එම ධාවකයාට කෙටි කාලීන වකුගඩු රෝගී තතවයක් ඇති වන බවට සොයාගනෙ තිබෙනවා. ඒ යාලේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවිදයාව පිලිබද මහාචාර්‍ය වෛද්‍ය චිරාග් පරීක් මහතා ඇතුළු කණඩායම විසින් සිදුකල පරීක්ෂණයකදීයි. …

Read More »