Breaking News

Editors Choice

ඔබගේ දත් වනසන ආහාර පුරුදුවලින් දත් ආරක්ෂා කරගන්නේ කොහොමද?

අද ලෝකයේ ජීවත් වන සියළුම දෙනාටම පාහේ දන්ත රෝග විශේෂයෙන් විදුරුමස් රෝග ඇති වනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුල එක් වරක්වත් විදුරුමස් ආශ්‍රිත රෝගයකට හෝ දන්ත රෝගයකට ගොදුරු වී තිබෙනවා. අපි ඒ අතරින් විදුරුමස් රෝග වලට වැඩි අවදානය ලබා දුනහොත් සමහර විදුරුමස් රෝගනම් හානිකර නැහැ නමුත් Porphyromonas gingivalis වැනි …

Read More »

වකුගඩු රෝගී වීමේ අවදානම අඩුකල හැකි ඖෂධයකට ඇමරිකාවෙන් අනුමැතිය

වකුගඩු අකර්මණ්‍ය වීමේ අවසන් අදියරය අවදානම අඩු කිරීමට මෙන්ම Type 2 දියවැඩියාව ඇති රෝගීන්ට හා වකුගඩු රෝග ඇති රෝගීන්ට පසු කාලීනව හදවත ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කිරීම සදහා ඇමරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිශ්පාදනය කරන ලද ඖෂධයක් අනුමත කිරීමට ඇමරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය හෙවත් U.S. …

Read More »

කිලෝ 7.4 ක් බර වකුගඩුවක් ඉන්දියාවෙන්

ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් විසින් කිලෝග්‍රෑම් 7.4ක් බරැති වකුගඩුවක් රෝගියෙකුගෙන් ඉවත් කර තිබෙනවා.එය දල වශයෙන් එය අලුත උපන් දරුවන් දෙදෙනකුගේ බරට සමාන බරක්. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ එක් වකුගඩුවක බර ග්‍රෑම් 120 -150ත් අතර වන අතර මෙසේ ඉවත් කල වකුගඩුව මිනිසෙකුගෙන් ඉවත් කල විශාලතම වකුගඩුව ලෙස වාර්ථා අතරට එක්වනවා. මෙම රෝගියා Autosomal …

Read More »

කොළඹ වායු ගුණාත්මකභාවය පහළට

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තරමක් අනපේක්ෂිත සහ අමුතු පාරිසරික අවදානමකට මුහුණ දී තිබේ. ඊයේ හෙවත් නොවැම්බර් 5 වෙනිදා රාත්‍රී 10.00 ට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපක මඟින් Air Quality Index (AQI) ඒකක 163 ක් වාර්ථා කර තිබෙන අතර, අද උදෑසන 8.30 වනවිට එම අගය 172 ක් …

Read More »

ලක්ෂ 5ක් ගිය හදවත් ප්‍රතිකාරය නොමිලේ දෙන හැටි

හෘදයාබාධවලින් මිය යන පිරිස් 7% දක්වා අඩුවෙලා හෘදයාබාධයක් වැලඳුණු සැණින් ‍රෝහලට එන්න ස්ටෙන්ට් විකුණූ කොමිපැනි අපිව දාලා ගියා සමහරු ස්ටෙන්ට් එකක් ගත්තේ ගේ දොර උකස් කරලා පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් …

Read More »

යාපනය රෝහලෙන් යළි හිස එසවූ නීති විරෝධී වකුගඩු ජාවාරම

මීට වසර කීපයකට උඩදී නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳව ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ බව ඉන්දියානු පොලීසිය විසින් හෙළි කරනු ලැබීය. 2013 දී අත් අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාවාරම්කරුවකු වන සුරේෂ් ප්‍රජාපති විසින් මෙම වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය සම්බන්ධ බව පැවසීමෙන් පසු රහස් පොලිසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණු නමුත් එම පරීක්‍ෂණය …

Read More »

ක්ෂණික තේ පැකැට්ටුවකින් ප්ලාසිටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයටකට එක්වන බව හෙලිවේ

  ක්ෂණික තේ පැකට්ටුවකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් අපගේ තේ කෝප්පයට එක්වන බව කැනේඩියානු පර්යේෂකයින් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී හෙලි වී ඇත. මෙම පර්යේෂකයන්ගේ පරීක්ෂණ සදහා බදුන් වූ ක්ෂණික තේ පැකට් බොහෝමයක් කඩදාසි මිශ්‍රණයකින් නිපදවා තිබූ නමුත් මිල අධික සන්නාම සහිත තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් දැල් විශේෂයක් යොදාගෙන තිබී …

Read More »

පිළිකාව සුව කල නොහැකිද ? ඖෂධ සමාගම් පිළිකා සුවකරන්න දෙන්නේ නැද්ද?

මේ ලිපිය ඇතැම් කෙනෙක්ට හාස්‍යජනක මෙන්ම ඇතැම් විට ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කරන්නක් වන්නට පුළුවන්. නමුත් මේ කථාව සංඛ්‍යාත්මකව තහවුරු කරන්න අපිට පුළුවන්. මේ වන විට පිළිකාව කියන්නේ ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් වල ප්‍රධාන ආදායම් මාර්ගය වී අවසන් කිව්වොත් ඔබ පිළිගන්නවාද? නමුත් ඇත්ත ඒකයි. මේ වන විට පිළිකා සුව කිරීම සදහා භාවිතා …

Read More »

ලාදුරු රෝගය නැවතත් පැතිර යාමේ අවදානමක්

දිවයින පුරා ලාදුරු රෝගීන් වසරකට 1700 – 2000ක් අතර ප්‍රමාණයක් වාර්ථා වීම හේතුවෙන් නැවතත් ලාදුරු පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස වාර්ථා වන රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්ථා වන්නේ බස්නාහිර දිස්ත්‍රික්කයෙන් බවද ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර මහතා සදහන් කරයි. 2018 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ …

Read More »

මෙරට ප්‍රථම වේදනා පාලක හෙදියන් කණ්ඩායම පුහුණූ කිරීම ලබන මස සිට

එක් එක් ක්ෂේත්‍රයන් සදහා විශේෂඥ පුහුණූව සහිත හෙදියන් අදාළ අංශ වලට යොමු කිරීමේ වැඩපිළිවෙලේ සාමාරම්භය වශයෙන් මෙරට ප්‍රථම පළමු වේදනා පාලන හෙදියන් කණ්ඩායම පුහුණු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙහි පළමු කණ්ඩායම සදහා හෙදියන් 42ක් ඇතුලත් වේ. මෙහි සමාරම්භක උළෙල සැප්තැම්බර් 02වනදා ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

Read More »