මෙරට ප්‍රථම වේදනා පාලක හෙදියන් කණ්ඩායම පුහුණූ කිරීම ලබන මස සිට

එක් එක් ක්ෂේත්‍රයන් සදහා විශේෂඥ පුහුණූව සහිත හෙදියන් අදාළ අංශ වලට යොමු කිරීමේ වැඩපිළිවෙලේ සාමාරම්භය වශයෙන් මෙරට ප්‍රථම පළමු වේදනා පාලන හෙදියන් කණ්ඩායම පුහුණු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙහි පළමු කණ්ඩායම සදහා හෙදියන් 42ක් ඇතුලත් වේ.
මෙහි සමාරම්භක උළෙල සැප්තැම්බර් 02වනදා ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

About freddy

Check Also

ඔබේ වෛද්‍ය වාර්තා (Lab Results) නිවැරදිව තේරුම් ගනිමු

eGFR, Creatinine සහ BUN යනු මොනවාද?” ​වෛද්‍යවරයා හමුවී රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා ලබාගත් විට, …