Breaking News

Editors Choice

මුඛ පිළිකා නිසා වකුගඩු රෝගය ඇතිවීමේ අවදානමක්?

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙසෙන කලාපවල පැතිර යමින් පවතින වකුගඩු රෝගය සහ මුඛ පිළිකාව අතර සම්බන්ධයක් පවතින්නේදැයි සොයා බලන මෙන් විදේශගත ශ්‍රී ලාංකික පර්යේෂකයෙක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල එම ඉල්ලීම කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය ඩබ් එම් …

Read More »

නුදුරේදීම ශ්‍රී ලංකාවටත් පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය

  ශ්‍රී ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මීට අමතරව ඉදිරියේදී තවත් ඖෂධ 27 ක මිල අඩු කරන බවද ඇමතිවරයා සදහන් කර ඇත. මෙරට අවයව බද්ධ කිරීම මේ වන විට විශාල ප්‍රගතියක් ලබා ඇති බව සදහන් කල …

Read More »

පසුගිය වසරේ වකුගඩු බද්ධ කිරීම් 69න් 54ක්ම මොලය මිය ගිය අයගෙන් ගත් වකුගඩු

පසුගිය වසරේ නව වකුගඩු ⁣රෝගීන් 3000කට අධික ප්‍රමාණයක් වාර්තා වූවත් වකුගඩු බද්ධ කිරීම් සිදුකර ඇත්තේ රෝගීන් 69දෙනෙකු⁣ගේ පමණක් බවත් ඉන් ශල්‍යකර්ම 54ක්ම සිදුකර ඇත්තේ මොළය මිය ගිය රෝගීන්ගෙන් ලබාගත් වකුගඩු වලින් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා පවසයි. මොළය මියගිය රෝගීයෙකුගෙව්වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූවත් රෝගීයාගේ …

Read More »

පසුගිය වසරේ අළුත් වකුගඩු රෝගීන් 3276ක්,වැඩිම කොළඹ හා ගම්පහ

පසුගිය වසරේදී පමණක් රෝගීන් 3276ක් අළුතින් වකුගඩු සායන වෙත පැමිණ ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වාර්ථා වන්⁣නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි ඒ.හේවගේ මහතා පවසයි. දියවැඩියාව,අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි හදුනාගත් හේතූන් මත වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බවත් …

Read More »

නිධන් ගත වකුගඩු රෝගීන් 5000කට නව දීමනා

වකුගඩු රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අඩු කිරීම සදහා වකගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව තවත් රෝගීන් 5000කට ලබා දීමට රුපියල් මිලියන 1840ක් වෙන් කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා විය.

Read More »

රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න දෙන්න එපා

රජයේ ඖෂධ මිල නියාමනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ මිල පහළ දැමීම සම්බන්ධයෙන් රජයටත් විෂය භාර ඇමැති රාජිත සේනාරත්න මහතාටත් රටේ ජනතාවගේ ප්‍රශංසාව හිමි විය. මාධ්‍ය හරහා ද එම පියවර අගය කරනු ලැබිණ. එහෙත් ඒ අවස්ථාවේදී සියලුදෙනාම පෙන්වා දුන් වැදගත් කාරණාවක් වූයේ මිල පහළ දැමීම හේතුවෙන් නිසි ප්‍රමිතියට නැති බාල ඖෂධ …

Read More »

බදුල්ල මහ රෝහලෙන් විශ්මිත සැත්කමක්

බදුල්ල මහ රෝහලේදී දුර්ලභ සැත්කමක දිවයිනේ ප්‍රථම වරට රෝගයෙකුගේ  වකුගඩු දෙකෙහිම තිබූ ගල් 6 ක් උදරය විවෘත නොකර මිලි මීටර් 4 ක කැපුමකින් නවිණ උපකරන භාවිත කර වකුගඩු තුළදීම වකුගඩුවලට හානි නොවන ලෙස කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් (PCNLක්‍රමය) එකවර සිදුකීරිමේ දුලබ අවස්ථාවක් බදුල්ල මහ රෝහලේදි ඊයේ (25දා) සිදුවිය. 48 …

Read More »

කොලෙස්ටරෝල් සඳහා වන ඖෂධ ගැන ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසකගෙන් නව සොයා ගැනීමක්

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන බාල, තරුණ, මහලු කෝටි සංඛ්‍යාත පිරිසක් ශරීරයේ කොලෙස්ටරෝල් වැඩි වීමේ තත්ත්වයෙන් පීඩා විඳිති. ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ මට්ට්මක පැවතීම, හෘදයාබාධ (Cardiovascular disease (CVD)) හට ගැනීමට එය එක් ප්‍රධාන හේතුවක් බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. කොලෙස්ටරෝල් ශරීරය පුරා ගමන් කරන්නේ රුධිරයේ ප්‍රෝටීන මාර්ගයෙනි. කිසිවෙකුගේ ශරීරයේ ධමනිවල …

Read More »

මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග

මෙට්ෆොර්මීන් යනු දියවැඩියා රෝගය උදෙස ලබා දෙන ඖෂධයකි. එය 1970 ගණන් වල සිටම භාවිතයේ පවතින අතර, ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්ද වෙයි. නමුත් විවිධ පාර්ශවයන් සහ පාරම්පරික හෝ හෙළ යයි කියා ගන්නා වෙදුන් විසින්, යම් යම් දුර්මත සමාජ ගත කර තිබීම නිසා ඇතැම් රෝගීන් මේ ඖෂධය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වති මෙට්ෆෝර්මීන් …

Read More »

ශ්‍රි ලංකාව ආසන්නයේ මළ මුහුදක් සොයා ගනියි!

ඉන්දියන් සාගරයේ ලංකාව ආශ්‍රිතව  බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර් 60, 000 මළ මුහුදක් ඇතිව තිබේ.  මෙහි කිසිදු ජීවියෙක් නැති අතර ඔක්ෂිජන් ද මෙහි ඇත්තේම නෑ.තිබෙන නයිට්‍රජන් වායුවද නැතිවෙමින් පවතී.මේ නිසා මෙම මළ මුහුදේ පැතිරීම තුළ අප  රටට හා සෙසු රටවල් කිහිපයකටම මෙහි අනතුර බරපතල ආකාරයට බලපාන්න හැකි යැයි …

Read More »