පසුගිය වසරේ නව වකුගඩු රෝගීන් 3000කට අධික ප්‍රමාණයක් වාර්තා වූවත් වකුගඩු බද්ධ කිරීම් සිදුකර ඇත්තේ රෝගීන් 69දෙනෙකුගේ පමණක් බවත් ඉන් ශල්‍යකර්ම 54ක්ම සිදුකර ඇත්තේ මොළය මිය ගිය රෝගීන්ගෙන් ලබාගත් වකුගඩු වලින් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා පවසයි.
මොළය මියගිය රෝගීයෙකුගෙව්වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූවත් රෝගීයාගේ නෑදෑ පිරිසඒ සදහා මැලිකමක් දක්වන බවද ඒ මහතා පෙන්වා දෙයි.
Check Also
අවයව දායකයින් ඇගයීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් අවශ්‍යයි
ජීවිත රැසකට නව ජීවයක් ලබාදෙන අවයව දායකයින් සහ ඔවුන්ගේ පවුල්වල අමිල කැපවීම ඇගයීම සඳහා ජාතික …
kidneyinfolk To educate people on kidney related issues.