Breaking News

Editors Choice

ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇයි මේ තරම් වැදගත්

සාමාන්‍යයෙන් දෛනික ජිවිතයේදී අපට මුහුණ දෙන්නට වෙන විශබීජ ආසාදන බැලුවොත් මුත්‍රා ආසාදනයක සිට ක්ෂය රෝගය,නිවුමෝනියාව,මෙනිනජයිටීස් වගේ තත්වයක් දක්වා පරාසයකට විහිදෙනවා. නමුත් ඔබ මොහොතකට සිතන්න ඒ පරාසයේ ඇති සියළුම විශබීජ ආසාදන සදහා ප්‍රතිකාර කිරීමට ඖෂධයක් වෛද්‍යවරුන්ට නොමැති වුනොත් ?? එතනින් එහාට ඔබෙග් සෞඛ්‍යඨ වාගේම ජීවිතයටත් මොනව වේවිද?? ඒ වාගේ තත්වයක් තමයි …

Read More »

වන් ෂොට් දොස්තරලාගෙන් ප්‍රවේසම් වන්න

වසර_20ක් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ… ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස.. ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධි වීම නිසා 2050දී මිලියන_50ක් මරුට “මගේ කකුලෙ තුවාලයක් තියෙනවා. ඉකිලියේ කුද්දටියකුත් ඇවිත්. හරිම අමාරුයි. මට මොනවා හරි ඇන්ටිබයොටික් එකක් දෙන්නකෝ” “මම කරල් ටිකක් දෙන්නම්. පැය අටකට සැරයක් ගන්නකෝ. බේත් ටික ඉවර වෙනකම් නොවරදවාම …

Read More »

රුධිර පීඩනය අඩුවීම ගැන ඔබ සැලකිලිමත්ද ?

රුධිර පීඩනය වැඩිවීම වාගේම රුධිර පීඩනය අඩු වීමත් වකුගඩු වල ක්‍රියාකාරීත්වය පිළිබදව ඝෘජු බලපෑමක් ඇති කරනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය කථාබහ වලදී අපගේ වැඩි අවදානය යොමු වන්නේ වැඩි රුධිර පීඩනය හේතුවෙන් වකුගඩු වලට සිදුවිය හැකි හානි සම්බන්දයෙන් පමණයි. ඒ නිසාම අද අපි අඩු රුධිර පීඩනයෙන් ඇති විය හැකි බලපෑම් ගැන අවදානය යොමු …

Read More »

අවයව දන්දෙන්නන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහණයෙන්

යම් කිසි පුද්ගලයෙකුගේ අවයව දන්දීමට ඇති කැමැත්ත ඔහුගේ හෝ ඇයගේ ජාතික හැදුනුම්පතට හා රියදුරු බලපත්‍රයට ඇතුලත් කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්ථා වෙයි. මෙම කටයුත්ත මෙහෙයවනු ලබන්නේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසිනි. හදිසි අනතුරකදී මොළය මිය ගිය අවස්ථාවකදී අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නන්ට …

Read More »

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිධූරය නැවතත් වෛද්‍ය සයුර සමරසුන්දරට

මින් පෙරද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ  සභාපතිවරයා වශයෙන් කටයුතු කල වෛද්‍ය සයුර සමරසුන්දර හා කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල එම්. සුන්දරලිංගම් මහතා නැවතත් එම තනතුරු සදහා පත් කිරීමට එම්. සුන්දරලිංගම් මහතා කටයුතු කර ඇත. මෙම මහත්වරුන් දෙදෙනා මින් පෙරද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභලබන තත්වයට පත් කර ඇත. …

Read More »

ලක්ෂ 5ක් ගිය හදවත් ප්‍රතිකාරය නොමිලේ දෙන හැටි

හෘදයාබාධවලින් මිය යන පිරිස් 7% දක්වා අඩුවෙලා හෘදයාබාධයක් වැලඳුණු සැණින් ‍රෝහලට එන්න ස්ටෙන්ට් විකුණූ කොමිපැනි අපිව දාලා ගියා සමහරු ස්ටෙන්ට් එකක් ගත්තේ ගේ දොර උකස් කරලා පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් …

Read More »

Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?

පොතේ නම් තියන්නේ පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල. මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා. මේ හැර දාඩිය දැමීම, හුස්ම ගන්න බැරි ගතියක්, …

Read More »

දේශපාලන අරමුණු වෙනුවෙන් සීනි බද්ද අඩු කිරීම අනාගත පරපුර අනතුරේ දැමීමක්

යහපාලන රජයේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් පැණිබීම,බිස්කට් වැනි සීනි අඩංගු ආහාර සදහා එම ආහාර වල සීනි අඩංගු ප්‍රමාණය මත බද්ධක් පනවනු ලැබිණි. එම තීරණය අගය කල යුතු තීරණයක් වන අතර වර්ථමානය වන විට  දියවැඩියාව,අධික තරබාරුව වැනි බොහෝ රෝගයන් සදහා හේතුවක් වල අධික සීනි පරිභෝජනය අඩු කිරීමෙහිලා එය යම් …

Read More »

දීර්ඝකාලීන වකුගඩු අකරණිය නිසා දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉහළට

(American Journal of Kidney Diseases හි සදහන් වූ පර්යේෂණ වාර්ථාවක් ඇසුරින් මෙම ලිපිය සැකසී ඇත. ) මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ දීර්ඝකාලීන වකුගඩු අකරණි තත්වයෙන් පීඩා විදින රෝගීන් පසුකාලීනව දියවැඩියා තත්වයන්ට ගොදුරු වීමට ඇති හැකියාව මැන බැලීම සදහායි. එහිදී හෙලිවී ඇත්තේ දීර්ඝ කාලීනව වකුගඩු රෝගයෙන් පීඩාවිදින රෝගීනට කාලයත් සමග දියවැඩියාව (Type …

Read More »

Sulfonylurea ද? metformine ද?

දියවැඩියාව ආකාර දෙකකින් පවතී. ඒවා සරලව Type I හා Type II ලෙස හදුන්වන අතර Type I දියවැඩියා තත්වය ඇති වන්නේ එම පුද්ගලයාගේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් පරිදි ඉන්සුයිලින් හෝමෝනය නිපදවෙන්නේ නැති අවස්ථාවන්ගේදියි. Type II දියවැඩියා තත්වය ඇති පුද්ගලයන්ගේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හෝමෝනය නිපදවෙන අතර නමුත් ඒවා ප්‍රමාණවත් පරිදි අග්න්‍යාශයෙන් පිටකිරීමක් සිදුනොකරයි. …

Read More »