මෙරට ජනගහනයෙන් 1.7%කට අන්ධභාවය ඇතිවීමේ අවදානමක්

ලෝක දෘෂ්ටි දිනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අවස්ථාවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත්තේ මෙරට ජනගහනයෙන් 1.7%ක ප්‍රමාණයකට අන්ධභාවය ඇතිවීමේ අවධානමක් ඇති බවයි. ඒ මහතා පවසන්නේ ඇසේ සුද ඇතිවීමේ තත්වයට නිසි ප්‍රතිකාර නොකිරීම මෙම තත්වයට මූලික හේතුවක් බවයි.

About freddy

Check Also

ඔබේ වෛද්‍ය වාර්තා (Lab Results) නිවැරදිව තේරුම් ගනිමු

eGFR, Creatinine සහ BUN යනු මොනවාද?” ​වෛද්‍යවරයා හමුවී රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා ලබාගත් විට, …