Breaking News

Editors Choice

O වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ.

වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේගීගන මහතාගේ නිර්දේශයට අනුව මීගමුව, ගුණසේකර මාවතෙහි පදිංචි Y.A.I.S.අබේසිංහ මහතාට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධකල යුතුව ඇත. ඒ මහතාගේ වයස අවුරුදු 44ක් වන අතර අවශ්‍ය වන්නේ O වර්ගයට අයත් වකුගඩුවක් වන අතර ඒ සදහා පරිත්‍යාගශීලී ඔබගේ සහය බලාපොරොත්තු වෙමු. දුරකථන …

Read More »

මෙරට ජනගහනයෙන් 1.7%කට අන්ධභාවය ඇතිවීමේ අවදානමක්

ලෝක දෘෂ්ටි දිනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අවස්ථාවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත්තේ මෙරට ජනගහනයෙන් 1.7%ක ප්‍රමාණයකට අන්ධභාවය ඇතිවීමේ අවධානමක් ඇති බවයි. ඒ මහතා පවසන්නේ ඇසේ සුද ඇතිවීමේ තත්වයට නිසි ප්‍රතිකාර නොකිරීම මෙම තත්වයට මූලික හේතුවක් බවයි.

Read More »

සෞඛ්‍යට වින කටින බඩ මඩින්නේ කොහොමද?

දිනකට පුද්ගලයෙක්‌ පියවර දසදහසක්‌ ඇවිදිනවා නම් බඩ අඩු කරගන්න පුළුවන්” යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පැවසුවාය. ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් ‘බඩ අඩු කරන හරි මඟ’ යන තේමාව යටතේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 2018.06.01 වැනිදා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඇය එසේ කියා සිටියාය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ …

Read More »

කාමරංගා ගැන පැතිරෙන වැරදි මතයගැන ඇත්ත දැනගනිමු

අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දිනවල වැරදි තොරතුරු හුවමාරු වෙමින් තිබුණු අතර කාමරංගා පරිභෝජනය කිරීම දැනට වකුගඩු අකරණිය, වකුගඩුවල ගල් වැනි රෝගවලින් පෙළෙන අයට ගැටළුවක් විය හැකි නමුත් එසේ නොවන අයට ඉන් කිසිදු …

Read More »

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ

සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවර අගයමින් සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ. එහිදී ඔවුන්ට උපහාරයක් සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන් පුද්ගලිකව මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ කදවුරු සංවිධානය කරන සංවිධායකවරුන්ද ඇගයීමක් මෙහිදී සිදුකෙරේ. මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වනුයේ ‘ලේ බිදක් …

Read More »

ඉන්ෆ්ලුවෙනස් මඩින්නට නැනෝ තාක්ෂණයෙන් විසදුමක්

ඉන්ෆ්ලුවන්සා වයිරසය දකුණේ රෝ බියත්, මර බියත් ඇති කළේය. දකුණෙන් පටන්ගෙන බස්නාහිරටත්, එතැනින් රටටමත් ඒ බිය පැතිර ගියේය. ඉන්ප්ලුවන්සාවේ ගොදුරක්ව ජීවිතයට ආයුබෝවන් කියූ වැඩිමනක් පිරිස කුඩා දරුවෝය. දරුවන් උකුළේ රුවාගත් අම්මලාගේ නෙත කඳුළු පිස-ලන පුවතක් නොබෝදා අපට අසන්නට ලැබිණි. එපුවතින් කියැවුණේ දකුණේ පැතිරෙන වයිරසය මඬිනා ක්‍රමයක් දකුණේ පුත්‍රයකු විසින්ම සොයාගනු …

Read More »

ඉන්ෆ්ලුවෙන්සාවෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා(Seasonal influenza)  කියන්නේ මොකක්ද? සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා තත්වයන් ඇතිවන්නේ A හා B වර්ග වල ඉන්ෆ්ලුවෙන්සා වෛරස නිසයි. එක්විට ඇතිවන උණ,වියළි කැස්ස,හිසරදය,මස්පිඩු හා සන්ධි වේදනා, නාසයෙන් සොටු සියර ගැලීම, උගුරේ වේදනාවන් වැනි රෝග ලක්ෂණ මේ තත්වයේදී ඇති වනවා. මෙවැනි වෛරස නිසා ඇතිවන කැස්ස බරපතල විය  හැකි අතර එසේ වන්නේ නම් සාමාන්‍යයෙන් …

Read More »

අවයව දන්දීමේ දිනය පිලිබද අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න. කියවන්න.

  අවයව බද්ධ කිරීම පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සම්බන්දයෙන් රාවය පුවත්පතේ නිමල් අබේසේකර මහතා විසින් රචිත ලිපියක් අහම්බෙන් මෙන් කියවන්නට ලැබිණි. එම ලිපියේ සදහන්ව ඇත්තේ පෙබරවාරි 11 වනදා ජයවර්ධනපුර රෝහලේදී  අවයව බද්ධ කිරීම පිලිබදව දැනුවත් කිරීමට යැයි කියමින් වැඩසටහනක් පවත්වන බවය. ( පෙබරවාරි 11 වනදින පසුවී තිබුණත් උක්ත ලිපියට අදාළ …

Read More »

අවයව දන්දෙන්නන් වීරයන් ලෙස සැලකීමට මුලපුරමු.

අවයව දන්දීමේ ආකාර දෙකක් ඇති බව මේ වන විට අප සියළු දෙනාම දන්නා කරුණක්. ඒ ජීවත්ව සිටියදී දන්දීම හා මොලය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව දන්දීම වශයෙනි. ජීවත්ව සිටින පුද්ගලයෙකුට තමන්ගේ වකුගඩුවක්,අක්මාවේ කොටසක් වැනි ඉන්ද්‍රීයයන් දන්දීමේ හැකියාව ඇති අතර යමකිසි ආකාරයකින් මොළය මියගිය පුද්ගලයෙකුට වකුගඩු ,අක්මාව,අතුනුබහන්,අක්ෂි පටක,පෙනහළු,හදවත හා අස්ථි ඇටමිදුළු දන්දීමේ …

Read More »

වකුගඩු පිළිකාව ගැන දැනගනිමු.

  වකුගඩු වල ඇති වන පිළිකා තත්වයක් ලෙස හදුන්වන්නේ කුමක්ද? වකුගඩුවල ඇති වන පිළිකා තත්වයන් ඇතිවන්නේ එක් වකුගඩුවක හෝ වකුගඩු දෙකෙහිම සෛල අනවශ්‍යලෙස වර්ධනය වී සෛල කැටියක් ලෙස නිර්මාණය වීමයි. වකුගඩු තුල ඇති කුඩු නාලාකාර ව්‍යුහයන් ආස්තරණය කරන සෛල ආශ්‍රිතව තමයි බහුලව මෙවැනි පිළිකා තත්වයන් ඇති වන බව හෙලිවී තිබෙන්නේ. …

Read More »