Breaking News

Editors Choice

අවයව දන්දී තරුවක් වෙන්න එන්න මේ 18 ජයවර්ධනපුර රෝහලට

අවයව පරිත්‍යාග කරන්නන්ගේ දිනය ලෙස නම් වී ඇති එලඹෙන පෙරවාරි 18 වනදා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සංකීර්ණය මූලික කරගනිමින් වැඩසටහන් රාශියක් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතී. එහිදී රෝහල් පරිශ්‍රය වෙත පාගමනින් පැමිණීමට නියමිත අතර එහිදී අවයව දන්දීම සදහා කැමැත්ත පලකරන්නන් ලියාපදිංචි කිරීමටද නියමිතය. එසේම එහිදී සිදුවන තවත් එක් …

Read More »

මෙරට පුද්ගලයන්ට බලපාන මුත්‍රාගල් ඇතිවීමේ රෝගීතත්වය පිලිබදව දැනගනිමු.

මුත්‍රාශයේ ගල් සෑදීම කියන්නේ මේ වන විට වෛද්‍යවිද්‍යාවේ සුලභ ගැටළුවක් බවට පත්වී ඇත් තත්වයක්.මේ ගැටළුව මෑත කාලයකදී ඇති වූවක් නොවේ. මීට වසර 7000කට පමණ පෙර ජීවත් වූ ඊජිප්තු වැසියන්ගේ සොයාගත් මමීවල මුත්‍රාශයේත් මෙවැනි ගල් තිබූ බව පුරාවිද්‍යාත්මක වාර්ථා සදහන් කරනවා. ඒ කියන්නේ ආදී කාලයේ සිටම මෙම ගැටළුව වෛද්‍යවිද්‍යාවේ පැවතිලා තිබෙනවා. …

Read More »

ඩයලයිසිස් කරනවනම් කෑම,බෙහෙත් විතරක් නෙවේ ඇදුම් ගැනත් සැලකිලිමත් විය යුතුයි.

සාමාන්‍යයෙන් ඩයලයිසිස් එහෙමත් නැතිනම් රුධිර කාන්දුකරණය සිදුකරන රෝගීන්ට අනිත් රෝගීන්ට සාපේක්ෂව තහන්චි හා සීමාවන් කිහිපයක් තිබෙනවා. ආහාර,ඖෂධ සම්බන්දයෙන් ඒ තහංචි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වනවා. ඒ වාගේමයි එම රෝගීන් තමන්ගේ පිරිසිදුකම මෙන්ම අදින පලදින විදිව පිලිබදව සැලකිලිමත් වීමත් වඩාත් වැදගත්. විශේෂයෙන්ම ඩයලයිසිසස් ප්‍රතිකාරය ලබන රොගීන්ට එම යන්ත්‍රය සම්බන්ද කරන ස්ථානය සදහා …

Read More »

වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථාන වල ප්‍රමිතිය ගැන ඔබ සැලකිලිමත්ද ?

  රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන ස්ථාන දැන් අඩියෙන් අඩියට බිහිවෙමින් පවතියි. නමුත් මේ ස්ථාන වල ප්‍රමිතිය පිලිබදව විවිධාකාරයේ ප්‍රශ්ණ මතුවෙමින් පවතියි. මේ ලිපිය ලියන්නට මූලිකව හේතු වුයේ පසුගිය දිනක මෙලෙස හතුපිපෙන්නාක් මෙන් බිහිවූ තවත් එක් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් පරීක්ෂාවක් කරගත් කෙනෙකු අපට පැවසූ අදහස්ය. දිවයිෙන් ප්‍රසිද්ධ රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන …

Read More »

වකුගඩු රෝගීන් බහුලව වාර්ථා වන්නේ වියළි කලාපයෙන්..

වකුගඩු රෝගය කියන්නේ දැන් හැමදෙනාම දන්න රෝගයක්. මේ රෝගය පිලිබද අවධානය යොමුවූ මුල් අවධියේදී අපට මේ රෝගය වාර්ථා වූයේ උතුරු මැද පළාතෙන් පමණයි. නමුත් මේ වන විට වකුගඩු රෝගය උතුරට මෙන්ම දකුණටත් එකසේ ව්‍යාප්ත වී අවසන්.වාර්ථාවන්ට අනුව වකුගඩු රෝගය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ දිවයිනේ වියළි කාලාපයේයි. විවිධාකාරයේ හේතූන් නිසා කිසිදු …

Read More »

වකුගඩු බද්ධ ශල්‍යකර්මයක් සිදුවන්නේ මෙහෙමයි. (වීඩියෝ)

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ගැන අපි ගොඩක් අවස්ථාවන් වලදී කථා කරල තියෙනවා.නමුත් ඒ ශල්‍යකර්මය සිදුවන්නේ කොහොමද කියල අපි හරිහැටි දන්නේනැහැ. ඒ නිසාම ඒ ගැන හදපු වීඩියෝවක් ඔබත් සමග බෙදා ගන්න අපි තීරණය කරා. මේක බැලුවාම වකුගඩු බද්ධ කිරීම සිදුවෙන්නේ කොහොමද කියල දැනුමක් අපිට ලැබෙනවා.    

Read More »

ශ්‍රී ලංකාවේ දෙවන හදවත් බද්ධයත් සාර්ථකයි..

දරුණු හදවත් රෝගයකින් පෙලුණු 19 හැවිරිදි සචිනි සෙව්වන්දිගේ ජීවිතය බේරා ගැනීමට මෙරට සිදුවූ දෙවන හදවත් බද්ධය සමත්වී තිබෙනවා.(මීට වසර 5කට පමණ පෙර සචිනිගේ වැඩිමහල් සහෝදරියක්ද මෙවැනි හදවත් රෝගී තත්වයකින් මියගොස් තිබෙනවා.)  පළමු හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මෙන්ම මෙම දෙවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය් සාර්ථක සිදුකලේ මහනුවර රෝහලේ වෛද්‍යකණ්ඩායම විසිනුයි. මෙම …

Read More »

වකුගඩු රෝගය පරාජය කල ලොව ජනප්‍රිය චරිත..

මේ වන විට ලෝකය පුරා බිලියන ගණනක පිරිසක් නිදන්ගත වකුගඩු රෝගී තත්වයන්ගෙන් හා ඒ ආශ්‍රීත විවිධ රෝගී තත්වයන්ගෙන්  පීඩා විදිමින් සිටිනවා.නමුත් මේ වන තෙක් වකගඩු රෝගයට එක් හේතුවක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුට හැකිවී නැහැ.ඒ ඇත්තෙන්ම වකුගඩු රෝගය මේ හේතුව නිසා ඇති වන බව යැයි පැවසීමට එක් හේතුවක් නොමැති නිසයි. ශ්‍රී ලංකාවේ …

Read More »

වකුගඩු බද්ධයෙන් නැවතත් ජීවිතය ලද සුපිරි ගායිකාවගේ කථාව..

මේ ආකාරයෙන් වකුගඩු බද්ධ කිරීමක් මගින් නැවතත් තම සාමාන්‍ය ජීවිත රටාවට පිවිසෙමින් ජීවත්වීමට අවස්ථාව ලද ඇය නමින් සෙලීනා ගෝමස්. අපි බොහෝ දෙනෙක් ඇගේ නමින්ම ඇයව හදුනනවා. නමුත් අපි මේ වන තෙක් දැන සිටියේ නැහැ ඇය වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසු සුවය ලබමින් සිටින බව. නමුත් තමන් වකුගඩු බද්ධ කිරීමකට ලක්වූ …

Read More »

කුඩා දරුවෙකුගේ අවයව වෙනත් දෙදෙනෙකුට බද්ධ කල ඉතිහාසයේ ප්‍රථම ශල්‍යකර්මය මහනුවර රෝහලෙන්..

මොලය මියගොස් ඇති බවට වෛදයවරුන් විසින් සහතික කල පසු ඔහුගේ හෝ ඇයගේ ඉන්ද්‍රීයන් දන්දීමට පවුලේ පිරිස් ඉදිරිපත් වීමේ යම් ධනාත්මක ප්‍රතිචාරයක් පසුගිය දිනවල පෙරදාට වඩා දැකගන්නට හැකිවිය. නමුත් එම ප්‍රමාණයත් මේ වන විට ප්‍රමාණවත් නොවන නිසා ඉදිරියේදීත් තවත් පිරිස් ඒ ආකාරයෙන් ඉන්ද්‍රීයන් දන්දෙන්නට ඉදිරිපත්වනු දැකීම අපගේ අරමුණ වන නිසා මේ …

Read More »