වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ගැන අපි ගොඩක් අවස්ථාවන් වලදී කථා කරල තියෙනවා.නමුත් ඒ ශල්‍යකර්මය සිදුවන්නේ කොහොමද කියල අපි හරිහැටි දන්නේනැහැ. ඒ නිසාම ඒ ගැන හදපු වීඩියෝවක් ඔබත් සමග බෙදා ගන්න අපි තීරණය කරා. මේක බැලුවාම වකුගඩු බද්ධ කිරීම සිදුවෙන්නේ කොහොමද කියල දැනුමක් අපිට ලැබෙනවා.
kidneyinfolk To educate people on kidney related issues.