Breaking News

Information

නව යොවුන් වියට දියවැඩියාවෙන් වැඩි බලපෑමක්

මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් අතර දියවැඩියා තත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව හෙලිවී තිබේ. මේ බව හෙලිවී ඇත්තේ Frontiers of Endocrinology මගින් සිදුකල සමීක්ෂණයකදීය.(www.news-medical.net). එම සමීක්ෂණය රටවල් ඇතුලු විවිධ ප්‍රදේශ 204ක පමණ කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් සම්බන්ද …

Read More »

හිතුමතේට ප්‍රෙෂර් බෙහෙත් බොන එක නවත්තන්න බැරි ඇයි?

මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ? ඔව් පුලුවන්..එන්නකලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ? තිබ්බා ඩොක්ටර්.. දැන් නෑ..🤔🤔 190/110 mmHg ආ..ඔය තියෙන්නේ.. ප්‍රෙශර් ගොඩක්ම වැඩිනේ..කලින් තිබ්බා දැන් නෑ කිව්ව කතාව මොකක්ද ? තියෙනවා සර්.මට ප්‍රෙශර් තියෙනවා..මම දවස් දෙකක් විතර දැන් බෙහෙත් නොගෙන බැලුවේ මේ ප්‍රෙශර් අඩුවෙයිද කියලා..කලින් සතියේ බලනකොට නෝමල් කිව්වා..ඒකයි සර්..හැමදාම …

Read More »

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත දේශගුණික තත්වයක් ඇති රටවල ජීවත් වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණයට වඩා 8%කින් පමණ වැඩි බව  UCL සහ London School of Hygiene & Tropical Medicine(LSHTM) හි පරියේෂකයන් විසින් කරන ලද පර්යේෂණයකින්  හෙලිවී තිබේ. එම …

Read More »

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සායන සදහා සහභාගී වන අයට

පහත සදහන් ලැයිස්තුවේ ඇති සායනයට අදාල දුරකථන අංක ඇමතීමෙන් ඔබට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම හා සායන සම්බන්ද තොරතුරු ලබා ගත හැක.

Read More »

රුධිරයේ ආසාදන: වසරකට එක් කෝටි දස ලක්ෂයක් බිළිගන්නා “සැඟවුණු මරුවා”

ලෝකයේ සෑම පුද්ගල මරණ පහක් අතරින් එකක් සිදුවන්නේ රුධිරයේ ඇතිවන ආසාදිත තත්වයක් (Sepsis) හේතුවෙන් බව ඒ සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විශ්ලේෂණයකින් පෙනී යයි. මෙම තත්වය රුධිරය විෂවීමක් ලෙස ද හැඳින්වේ. රුධිරය විෂවීම හේතුවෙන් දළ වශයෙන් වසරකට පුද්ගලයන් එක් කෝටි දස ලක්ෂයක් මියයන බව අදාළ වාර්තාවේ දැක්වෙන අතර, එය පිළිකා රෝගය …

Read More »

Endoscopy වෙනුවට ගිලින්න පුළුවන් capsule එකක්

Endoscopy කියන්නේ අපගේ ආහාර මාර්ග පද්ධතියේ ඇති යම් රෝගී තත්වයක් හෝ ආසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය කිරීම සදහා සිදුකරන පරීක්ෂණයක්. මෙහිදී පාලනය කල හැකි බටයක් වැනි ව්‍යුහයක කෙලවර රදවා ඇති කැමරාවක් පරීක්ෂණයට ලක්වන්නාගේ මුඛය හරහා ඇතුල් කරනු ලබනවා. ඇතැම් විට ඇතිවිය හැකි වේදනාවන් පාලනය කිරීම සදහා වේදනානාශක ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබනවා. මේ …

Read More »

යකඩ ඌණතාවය නිසා ඇතිවන රක්තහීනතාවය

යකඩ ඌණතාවයත් සමග ඇතිවන ප්‍රධානම සෞඛ්‍ය ගැටළුව වන්නේ රක්තහීනතාවයයි.එහිදී සිරුරේ පටක සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම සදහා ප්‍රමාණවත් රතු රුධිරාණු රුධිරය තුල නොමැතිවීමේ තත්වයක් ඇති වනවා. එය සිදුවන්නේ යකඩ ඌණතාවයත් සමග රතු රුධිර සෛල වල හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සිරුරේ පටක වෙත ගෙන යාමට නොහැකි වීම හේතුවෙනුයි. …

Read More »

අවයව දන්දීම – ප්‍රශ්ණයක්ද??

අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා මිය ගිය පසු අවයව දන්දීම. අද අපි මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිත්ව සිටියදීම අවයව දන්දීම සම්බන්දවයි. ජීවත්ව සිටියදී අවයව දන්දීම කියන්නේ මොකක්ද? පුද්ගලයෙකු ජීවිත්ව සිටියදීම සිය කැමැත්ත මත තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සදහා …

Read More »

මොළය මිය ගිය අයගේ අවයව ඇති බව කියන FB post වලට රැවටෙන්න එපා

මෙම සතිය තුල විවිධ Fb Page ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක්. මෙහි සදහන් වන ආකාරයට මොළය මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු 4ක් ඔවුන්ගේ පවුලේ අය විසින් වකුගඩු රෝගි අය වෙත ප්‍රදානය කිරීමට කැමැත්තෙන්සිටි නබව පැවසෙන අතර ඒ සදහා අවශ්‍ය අයට ඇමතීම සදහා දුරකථන අංකද ලබාදී තිබෙනවා. දුරකථන අංක දුටු සැණින්ම මේ …

Read More »

වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය

වකුගඩු දන්දීම,හා වකුගඩු බද්ධ කිරීම වැනි සංධිස්ථානයෙන්ගේ ඉතිහාසය සැකෙවින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මෙම ලිපිය මගින් අපි බලාපොරොත්තු වෙමු. 1954 ජීවත්ව සිටින පුද්ගලයෙකුගෙන් ලබාගත් වකුගඩුවක් බද්ධ කිරීම සාර්ථකව සිදුකරන ලදී. මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ වෛද්‍ය ජෝෂප් මරේ හා වෛද්‍ය ඩේවිඩ් හම්පේ ඇතුළු කණ්ඩායම විසිනි.D 1962 එම වෛද්‍ය කණ්ඩායම විසින්ම මියගිය …

Read More »