මධ්‍යසාර කියන්නේ අපේ ශරීරයේ සෑම කොටසකටම පාහේ අහිතකර ලෙස බලපාන දෙයක්. විටින් විට සුළු ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම විශේෂ අහිතකර බලපෑම් අතිකරේ නැතිවුනත් විශාල ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම අහිතකර බව අප මතක තබාගත යුතුයි. ඒ නිසාම මධ්‍යසාර අපගේ වකුගඩු වලටත් අහිතකර බලපෑමක් ඇති කරනවා. මධ්‍යසාර , වකුගඩු වලට අහිතකර බලපෑම් ඇති කරනනේ …
Read More »වකුගඩු මාරයාගෙන් බේරීමට පියවර 6ක්.
වකුගඩු රෝගය මේ වන විට විශාල සෞඛය ප්‍රශ්ණයක් වී ඇත්තේ එහි මුල් අවධියේදී එය හදුනාගැනීමේ ඇති අපහසුතාවය නිසාමයි. වකුගඩු රෝගය සම්බන්ද රෝග ලක්ෂණ පහලවීම ආරම්භ වන්නේ රෝගය උග්‍රවූ විට බව අප හැම දෙනාම වගේ දන්නා කරුණක්. මුල් අවස්ථාවේදී වකුගඩු රෝගය හදුනාගැනීමත් සමග අපට රෝගය උත්සන්න වීමේ වේගය අඩුකරගැනීමේ හැකියාව පවතිනවා …
Read More »පොටෑසියම් වැඩි කරගන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි..
පොටෑසියම් කිවූ පමණින් අපි බොහෝ දෙනෙක් හිතන්නේ එය අප ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස පමණයි. නමුත් අපේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩිවූ විට ඇතිවන ප්‍රථිඵල ගැනනම් හුග දෙනෙක් දන්නේ නැහැ. පොටෑසියම් කියන්නේ ශරීරයේ නිවැරදි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම දෙයක් වුනත් ලෝකයේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ” හයිපකැලේමියා ” (hyperkalemia ) ඒ කියන්නේ රුධිරයේ අධික …
Read More »ඔබ ඩයලයිසිස් කරනවාද? එහෙනම් මේ ආහාර කන්න එපා.
අපගේ වකුගඩු ක්‍රියාකිරීම අඩාල වූ විට අප ශරීරයේ නිපදවන අපද්‍රව්‍යයන් හා රසායනිකයන් ශරීරයෙන් අවත්වීමත් අඩාලවනබව අපි දන්නවා. ඒ නිසාම වකුගඩු ක්‍රියාකිරීම නැවතුන විට හා ප්‍රමාණවත් පරිදි ක්‍රියා නොකරන අවස්ථාවන් වලදී ඩයලයිසිස් මගින් අපගේ රුධිරය පිරිසිදු කිරීම සිදුවෙනවා. ඔබ මේ වන විට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගනිමින් සිටින රෝගීයෙකුනම් හෝ ඩයලයිසිස් ප්‍රතිකාරය බලාගැනීමට …
Read More »GFR අගය මත වකුගඩු රෝගී තත්වයේ ස්වභාවය දැනගනිමු.
සාමාන්‍යයෙන් වකුගඩු රෝගී තත්වයක් ඇති වී ඇතැයි යන සැකය යම් කිසි පුද්ගලයෙකුට ඇති වූ පසු සිදුකරන ප්‍රධාන පරීක්ෂණය තමයි ක්‍රියටිනයින් පරීක්ෂණය. එහිදී සාමාන්‍යයෙන් ක්‍රියටිනයින් අගයට අමතරව eGFR (Estimated Glomeruler Filtration Rate)ලෙස යම්කිසි අගයක් පෙන්නුම් කරනවා. ඒ අගය අනුව වකුගඩු රෝගී තත්වයේ අදියරය විස්තර කරන සටහනක් පහත දැක්වෙනවා. මූලාශ්‍රය …
Read More »ඔබත් වකගඩු බද්ධ කල කෙනෙක්ද? මේ ගැන සැලකිලිමත් වන්න..
වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබට ලබාදෙන ටැක්රොලිමස්,සයිලොස්පෝරින්,ප්‍රෙඩ්නිසලෝන්,වැනි ඖෂධ නිසා අපගන්නා ආහාර වල යම් යම් වෙනස්කම් සිදුකිරීමට සිදුවෙනවා. බද්ධ කිරීමට පෙර පැවැති පොටෑසියම් පාලනය වැනි තත්වයන් මාස තුනක් පමණ යන විට යථා තත්වයට පත්වීම සාමාන්‍යයෙන් සිදුවනනිසා පෙර පැවැති ආහාර පාලනයක් සමග බද්ධ කිරීමෙන් පසු සිදුවන ආහාර පාලනය බොහෝ විට වෙනස් වෙන්න …
Read More »වකුගඩු බද්ධයෙන් පසු එන්නත් ලබාගන්න බැරිද??
වකුගඩු බද්ධයෙන් පසු එන්නත් ලබාගැනීම හානිදායකද? එන්නත් වලින් කෙරෙන්නේ විශබීජ වලින් ඔබගේ ශරීරය ආරක්ෂා කරගැනීමයි. නමුත් ඔබ වකුගඩු බද්ධ කිරීමක් කර සිටින්නෙක්නම් එන්නත් ලබාගැනීමේ දී ඔබ විශේෂාකාරයෙන් සැලකිලිමත් විය යුතුයි. ජීවී එන්නත් ලබාගැනීමෙන් ඔබ වැලකිය යුතුයි. වකුගඩු බද්ධ කිරීමක් සදහා සූදානම් වන ඔබ එන්නත් සම්බන්දයෙන් දැනගතයුතු මූලික කරුණු මොනවාද? හෙපටයිටිස් …
Read More »වකුගඩු බද්ධයෙන් පසු ලබාදෙන ඖෂධ වල කාර්යය කුමක්ද?
වකුගඩු බද්ධ කිරීමකින් පස්සේ ඒ බද්ධ කල වකුගඩුව අප ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ප්‍රධාන වශයෙන් ඖෂධ ලබා දෙනවා. ඒ හේතුව මතලබාදෙන ඖෂධ සාමාන්‍යයෙන් හදුන්වන්නේ ප්‍රතිශක්තිකරණය අඩාල කරන ඖෂධ එහෙමත් නැතිනම් ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ කියලයි. ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ වලට අමතරව ඔට ඇතිවන වෙනත් තත්වයන් වලට ගැලපෙන ඖෂධත් වෛද්‍යවරුන් …
Read More »වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන ආකාරය දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයේදී වකුගඩු දායකයාගේ හා වකුගඩු ග්‍රාහකයාගේ වශයෙන් ශල්‍යකර්මයන් දෙකක් සිදුවනවා. එයින් වකුගඩු දායකයාගේ වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සැලකීමේදී එය සිදුකරන ආකාරයන් දෙකක් මේවන විට භාවිතයේ පවතිනවා. ලැපරොස්කොපි ශල්‍යකර්මය විවෘත ශල්‍යකර්මය ලැපරොස්කොපික් ශල්‍යකර්මය ලැපරොස්කොප් යන වචනය නිර්මාණය වී ඇත්තේ “Lapara” හා “Skopein,” යන ග්‍රීක වචන දෙක එක්වීමෙන්.“Lapara” යන්නේහි …
Read More »වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට පෙර ඔබ සූදානම් විය යුත්තේ කොහොමද?
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා යොමු වීමට ඔබ සූදානම් වන්නේනම් ඔබගේ පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එ් වගේම වකුගඩු බද්ධ කිරීමෙන් පසුත් වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ විශබීජ වලට නිරාවරණය නොවී සිටීමයි. සාමාන්‍යෙයන් ඔබ ශල්‍යකර්මයට සූදානම් වන විට ඔබගේ වෛදයවරයා,හෙදිය හෝ වකුගඩු බද්ධ කිරීමේ සම්බන්ධීකරණ නිලධාරිණිය විසින් මෙවැනි කරුණු ගැන …
Read More »