News

සුරක්ෂා සිසු රක්ෂණය වකුගඩු රෝගී දරුවන්ටත්

මෙරට රජයේ පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 45ක් පමණ ප්‍රතිලාභ ලබන සුරක්ෂා සිසු රක්ෂණාවරණ පිළිකා සහ වකුගඩු රෝග සඳහා ද ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී පිළිකා සහ වකුගඩු රෝග නිසා රෝහල් ගතව සිටින සිසුන් සඳහා ගෙවීම් සිදු කරනු ලබන අතර …

Read More »

මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කැබිනට් තීරණයක්..

මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව, දැඩි සත්කාර ඒකකයන්හි හුස්ම දෙන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තැනැත්තන්ගේ අවයව මෙලෙස බද්ධ කළ හැකිය. විශේෂයෙන්ම, වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙණහැල්ල, අග්න්‍යාශය, ආහාර මාර්ගයේ කොටස් මෙන්ම ඇසේ කොටස්, සම, ශිරා, හෘදය වස්තුවේ කපාට, කණ්ඩරා හා අස්ථිද මෙලෙස බද්ධ කිරීමේ හැකියාව පවතියි. මෙම අවයව බද්ධ …

Read More »

දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පිළිබද ප්‍රථම සමුලුවේදී සුව ඇමැති ක්‍රියාකාරී වැඩපිළිවෙළක් අරඹයි.

බෝනොවන රෝග හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන හා දිනෙන් දිනම බෝනොවන රෝග වලට ගොදුරු වන පිරිස් වැඩි වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා වැඩි අවදානයක් යොමු වූ සෞඛ්‍ය ප්‍රශ්ණයක් ලෙස බෝ නොවන රෝග හදුන්වාදීමට හැකිය. බෝනොවන රෝග නිසා සිදුවන මරණ වලින් හතරෙන් තුනකට වඩා වර්තා වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලින් …

Read More »

අවයව දන්දුන් අයට ජීවිත රක්ෂණ ලබාගැනීම අහිමි කරන රක්ෂණ සමාගම් වලට එරෙහිව නීතියක්.

පසුගිය මාර්තු මස 20 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රදේශයේ ආන්ඩුකාරවරයා වන බච් ඔටර් මහතා විසින් ඇමරිකානු ඉතිහාසයේ සංධිස්ථානයක් වන නීතියක් සදහා ඔහුගේ අත්සන යොදනු ලැබුවා. එම නීතියට අනුව දැනට ජීවත්ව සිටින අවයව දන්දී ඇති පුද්ගලයන් තමන්ට ජීවිත රක්ෂණයක් ලබාගැනීමේදී මුහුණපාන අසීරුතාවයන්ට පිලිතුරක් ලැබෙනු ඇති. සෑම අවයව දායකයෙකුම පාහේ තමන් …

Read More »

ලෝක වකුගඩු දිනය හෙටයි

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනයට ලෝක වකුගඩු දිනය යෙදෙන අතර ඒ අනුව මේ වසරේ එය යෙදී ඇත්තේ මාර්තු මස 08 වනදාටය. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය“ සැමරීමේ උත්සවය හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් …

Read More »

වකුගඩු රෝගීන්ට නව බලාපොරොත්තු ගෙන එමින් මිනිස් වකගුඩු පටක නිපදවීමේ පරීක්ෂණ සාර්ථකයි.

වකුගඩු රෝගය සදහා ප්‍රතිකාර තවත් දියුණු මට්ටමක් සදහා ගෙනයාමේ පර්යේෂණ කටයුතු වල සංදිස්ථානයක් පසුගිය දිනක මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂනාගාරයක් තුලදී සනිටුහන් විය. ඒ මිනිස් වකුගඩු පටක නිපදවීම සදහා සිදුකරන ලද පර්යේෂණ වල ප්‍රථිඵල අනුව එය තවත් සිහිනයක් පමණක් නොවන බවට වන සාක්ෂි ලැබීමත් සමගයි. මේ පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබුවේ මන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ …

Read More »

කුඩා ළමුන් 100 දෙනෙකුට වකුගඩු බද්ධ කල පේරාදෙණිය ශික්ෂණ රෝහල වාර්ථා අතරට

දකුණු ආසියානු කලාපයේ එකම රෝහලක් තුල ළමුන් 100 දෙනෙකුගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සාර්ථකව නිම කල රෝහල බවට පත්වීමට පේරාදෙණිය රෝහල සමත්වී ඇත. සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකිරීමට නම් එම දරුවාගේ ශරීර බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 10 වැඩිවිය යුතුයැයි පිළිගැනෙන නමුත් පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් විසින් බර කිලෝග්‍රෑම් 8.5ක් …

Read More »

අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනය අතිසාර්ථක ලෙස ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී

මෙරට තුල ප්‍රථම වරට පැවැත්වුණ අවයව පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරීම ඊයේ  උදෑසන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස සිදුකෙරිණි. පාර්ලිමේන්තු පිවිසුම අභියස ආපනශාලා සංකීරණයෙන් ඇරඹි පාගමනින් මෙම සැමරුම් අවස්ථාවේ ආරම්භය සනිටුහන් වූ අතර එම පාගමන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ලගාවීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ විය. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී …

Read More »

අවයව පරිත්‍යාගශීලීන්ගේ දිනය අතිසාර්ථක ලෙස ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී

මෙරට තුල ප්‍රථම වරට පැවැත්වුණ අවයව පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරීම ඊයේ  උදෑසන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස සිදුකෙරිණි. පාර්ලිමේන්තු පිවිසුම අභියස ආපනශාලා සංකීරණයෙන් ඇරඹි පාගමනින් මෙම සැමරුම් අවස්ථාවේ ආරම්භය සනිටුහන් වූ අතර එම පාගමන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ලගාවීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ විය. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී …

Read More »

උතුරුමැද වකුගඩු රෝගීන්ට සහන සලසන මෙත්සිරි සෙවණේ ඉදිකිරීම් වේගවත් කෙරේ.

අනුරාධපුර වකුගඩු රෝහල ආසන්නයේ ඉදිවෙමින් පවතින “මෙත්සිරි සෙවණ” ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු එළඹෙන ජුලි මස වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බව උතුරු මැද පළාත් ප්‍රදාන ලේඛම් එච්.එම්.බණ්ඩාර මහතා සදහනා කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් අනුව වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මෙම මෙත්සිරි නිවසේ …

Read More »