වකුගඩු රෝගයට ලක්ව මහජන ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින තවත් රෝගීන් 13,849දෙනකුට රුපියල් 5,000 ක මාසික ජීවනාධාර දීමනාව ගෙවීමට සෞඛ්‍ය, කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශට තීරණය කර ඇත. වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ගෙවන රුපියල් 5,000 ජීවනාධාරය ලැබීමට අඩු ආදායම්ලාභී රෝගීන් 39,169 සුදුසුකම් ලබා සිටියද දැනට එම සහනාධාරය හිමිවන්නේ රෝගීන් 25,320 දෙනකුට පමණි. අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ගෙන් පිරිසකට පමණක් රුපියල් 5,000 දීමනාව …
Read More »කොරෝනා සදහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් භාවිතය නවත්වන්න – WHO
කොවිඩ්-19 වයිරසය මැඬපැවැත්වීම සඳහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් ඖෂධය භාවිතය සහ අත්හදාබැලීම වහාම නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි. එම සංවිධානය පවසන්නේ මැලේරියාව මර්දනය කිරීම සඳහා භාවිත කරන මෙම ඖෂධය කොවිඩ්-19 රෝගීන්ට භාවිත කිරීමෙන් එම රෝගීන් මරණයට පත්වීමේ අවදානම ඉහළ යන බවයි. එසේම මෙමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ යන බවද එම …
Read More »ජාතික අක්ෂි රෝහලේ සායන නැවත ඇරඹෙයි
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු ද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රවේදයන්ට අනුකූලව සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් නැවත ආරම්භ කිරීමට තිරණය කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍යම යු.පී.කුමාරතිලක මහත්මිය සඳහන් කළාය. ඒ හේතුවෙන් රෝහලේ සායන සේවා ලබාගන්නා පුද්ගලයින් සායන දිනය හා වේලාව වෙන්කරවා ගෙන සායනයට පැමිණිය යුතුය. සායන සදහා පැමිණීම …
Read More »දුර සිට මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්
දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් මතුව තිබෙන ප්‍රවාහන ගැටළුව විසදා ගැනීමට,මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණීමටත්, ආපසු ඔවුන් නිවෙස්වලට යාමටත් අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සැලසීමට කඩිනමින් විදිමත් වැඩ පිළිවෙළක් සකසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාගමනාගමන මණ්ඩලයේ සභාපතිට උපදෙස් ලබාදී …
Read More »කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සති කිහිපයක් ක්‍රියාත්මක නොවූ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩිපිළිවෙල ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ගණන ඉහළට
කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් වශයෙන් අලුතින් හදුනාගන්නා රෝගීන් අතරින් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙම රෝගය මෙරට ව්‍යාප්තිය ආරම්ඵභ කල මුල්කාලයේදී මෙරටින් වාර්තා වූ රෝගීන් රෝග ලක්ෂණ පෙන්වූ නමුත් මේ වන විට තත්වය වෙනස් වී ඇත. වසංගත විද්‍යා ඒකකය විසින් …
Read More »ජාතික අක්ෂි රෝහල හදිසි අක්ෂි ආබාධ හා හදිසි අනතුරු සදහා පමණයි
කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය පාලනය කරන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු.සි.කුමාරතිලක මහත්මිය සඳහන් කරන ආකාරයට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුළ රඳවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් සිය දෙනෙකු …
Read More »කොරෝනා ආසාදනයෙන් සුවවූ පුද්ගලයන්ගේ රුධිරය ආසාදිත පුද්ගලයන්ට ප්‍රතිකාරයක් වශයෙන් යොදාගැනීමට බ්‍රිතාන්‍ය සැරසෙයි
කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මේ වන විට කොරෝනා ආසාදනයෙන් සුවවූ රෝගීන්ගේ රුධිරය භාවිතා කිරීම සදහා යොමු වීමට බ්‍රිතාන්‍ය තීරණය කර අැති බව වාර්ථා වෙයි. එයට හේතු වී අැත්තේ කොරෝනා ආසාදනයෙන් සුවවූ රෝගීන්ගේ සිරුර තුල වෛරසයට එරෙහිව විපදවන ප්‍රතිදේහ වෙනත් වෛරස් …
Read More »ප්‍රතිශක්තිකරණ එන්නත් සායන මේ මස අවසානයේ ආරම්භ කිරීමට තීරණයක්
දරුවන් සදහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ සායන මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසයි. එමෙන්ම ත්‍රීපෝෂ බෙදාදීමේ වැඩසටහන්ද නැවතත් සක්‍රීය කිරීමට සැළසුම් කර ඇති බවද එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය පවසයි. කෙසේ වෙතත් ගර්භනී මව්වරුන්ගේ සායන සීමා කර ඇති අතර ගර්භනී මව්වරුන්ට …
Read More »ඉන්සියුලින් හිගය අවසන් වන ලකුණු
ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් නෞකාවක් පසුගිය15 වැනිදා කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව අද දිනයේ කොළඹ වරායට පැමිණි බව සෞඛ්‍ය අමාතංශයේ, සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තහවුරු කරන ලදි. මෙම නෞකාව පසුගිය 12 වැනිදා කොළඹට පැමිණීමට …
Read More »