කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සති කිහිපයක් ක්‍රියාත්මක නොවූ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩිපිළිවෙල ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

About freddy

Check Also

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා 7 කට තුවාල

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් …