කොරනා වෛරසය හ්තුවෙන් ඊයේ (12)වනදා සිදුවූ මරණ සංඛ්‍යාව 22ක් බවත් එම ප්‍රමාණය මින් පෙර වාර්ථා වූ වැඩිම මරණ ගණනට වඩා දෙගුණයක වැඩිවීමක් බවත් අල්ඩසීරා පුවත් සේවය වාර්ථා කර සිටියි. මේ වන විට කොරෝනා හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ මරණ සංඛ්‍යාව 1355ක් ලෙස දැක්වේ. එමෙන්ම කොරොනා ආසාදිතයන් වාර්ථා වීමද විශාල අගයකින් ඉහළ …
Read More »කොරෝනා මරණ 900 ඉක්මවයි ඊයේ පමණක් මරණ 97ක්
කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුල පමණක් මිය ගිය ගණන 908 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර සිටියි. ඊයේ දිනයේදී (09) පමණක් පරණ 97ක් සිදුව ඇති අතර මරණ වැඩිම ගණනක් සිදුවූ දිනය වශයෙන් ඊයේ දිනය සැලකේ. වෛරසය ආසාධිතයින් ගණන 40,171ක් බවත් වාර්ථා වෙයි.
Read More »කොරෝනා මරණ – සාර්ස් මරණ සංඛ්‍යාව ඉක්මවයි
නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 361ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2002 – 2003 වසර වල පැතිරගිය සාර්ස් වෛරසය හේතුවෙන් සිදුවූ මරණ 349 ඉක්මවා යෑමක්. ශ්‍රීලංකාව ඇතුළු රටවල් 25කින් කොරෝනා වෛරස් ආසාදිතයන් 16400ක් පමණ මේ වන විට වාර්තා වී ඇති අතර චීනයෙන් පිට …
Read More »කොරෝනා වෛරසය සදහා ඖෂධ 3ක් චීනය සොයා ගනියි
නව කොරොන වෛරසයට තරමක නිශේධනීය බලපෑම් ඇති කළ හැකි ඖෂධ තුනක් චීන පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති බව චීන ප්‍රාදේශීය පුවත්පතක් වාර්තා කරයි. මෙම ඖෂධ තුන සායනික භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා ඒවා දැන් අදාළ ක්‍රමවේදයන් යටතේ පවතින බව හුබෙයි ඩේලි පුවත්පත වාර්තා කර තිබේ. චීන විද්‍යා ඇකඩමිය (CAS) යටතේ …
Read More »IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා ආසාදනය වී නැහැ
ඊයේ (25) දිනයේදී කොරෝනා වෛරසය ශරීර ගතකර ඇති බවට සැක කර IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. ඒ වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුවය.
Read More »බදුල්ල රෝහලෙන් වකුගඩු රෝගීන්ට ‘රුධිර වාහිනී සුරක්ෂා පටියක්’
රුධිර කාන්දු පෙරණය සදහා යොමුකරන වකුගඩු රෝගීන්ගේ ආරක්ෂාව සහ ක්රියාදාමයේ සාර්ථකත්වය වෙනුවෙන් රෝගියාගේ නුහුරු අතෙහි පැළඳීම සඳහා “රුධිර වාහිනී සුරක්ෂා පටියක් “(Haemodialysis Bracelet for Vascular Access Preservation) බදුල්ල පළාත් මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා හඳුන්වාදී තිබේ. රෝගියාගේ ගෙලෙන් හෝ ඉකිලි ප්‍රදේශයෙන් ඇතුළු කරනු ලබන තාවකාලික …
Read More »ආහාර වර්ග 50ක පෝෂණ සංඝටක වාර්තාවක් මැයි මාසයේදී
ශ්‍රී ලංකාවේ බහුලව පරිභෝජනය කෙරෙන ආහාර වර්ග 50ක ඇති පෝෂණ සංඝටක සහ අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ වූ විශ්ලේෂණ වාර්තාවක් එළඹෙන මැයි මාසයේදී එළිදැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය කටයුතු යොදා තිබේ. දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග රැසක් ඇති වීම පාලනය මූලික අරමුණ කර ගනිමින් ක්‍රියාත්මක මෙම …
Read More »චීනයේ පැතිරෙන නිවුමෝනියා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ශ්‍රී ලංකාවට උපදෙස්
චීනය තුල පැතිරයමින් පවතින “වූහාන් නියුමෝනියා” වෛරසය සම්බන්දයෙන් අවදානය යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රීලංකාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්ථා වෙයි. මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු චීනයට පිටතින් වාර්ථා වීමත් සමග චීන ජාතික සංචාරකයන් වැඩි වශයෙන් ගමන්ගන්නා රටවල් වෙත මෙලෙස දැනුම්දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය …
Read More »“රෝග බෝ කළ හැකි” නව මදුරු විශේෂයක්
රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. කියුලෙක්ස් (Culex) ගණයට අයත් ‘near inful‘ ලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති. …
Read More »ඉන්ෆ්ලුවන්සා ගැන අනියත බියක් එපා
මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ඉන්ෆ්ලූවන්සා රෝග තත්ත්වය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කිරිමක් සිදු කර ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද එම කරුණු දැක්වීමේ ලිපිය පහත පරිදි වේ. -උපුටා ගැනීම- “මේ …
Read More »