කොවිඩ් ⁣රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ගණන ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් වශයෙන් අලුතින් හදුනාගන්නා රෝගීන් අතරින් ⁣රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්⁣ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මෙම රෝගය මෙරට ව්‍යාප්තිය ආරම්ඵභ කල මුල්කාලයේදී මෙරටින් වාර්තා වූ රෝගීන් රෝග ලක්ෂණ පෙන්වූ නමුත් මේ වන විට තත්වය වෙනස් වී ඇත.

වසංගත විද්‍යා ඒකකය විසින් නිකුත් කර ඇති සටහන.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …