රෝහල් වල ප්‍රාථමික සුව සත්කාර ඒකකය ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන්ගේ පසු විපරම කටයුතු සදහ රුපියල් මිලියන 1625ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.
Read More »නිධන් ගත වකුගඩු රෝගීන් 5000කට නව දීමනා
වකුගඩු රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අඩු කිරීම සදහා වකගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව තවත් රෝගීන් 5000කට ලබා දීමට රුපියල් මිලියන 1840ක් වෙන් කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා විය.
Read More »ස්ටෙන්ස්, අක්ෂිකාච නොමිලේ දෙන්න අයවැයෙන් රුපියල් බිලියන 10ක්
නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති වඩාත් පුළුල් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ රෝගීන් වෙත ලබාදීම අරමුණූ කර ගනිමින් 2019 වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය සේවාව සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මතුගම මීගහතැන්න හරන්කහපත …
Read More »තිලක් අබේසේකර වකුගඩු රෝග සහන සත්කාර හා සුභසාධක මධ්‍යස්ථානය විවෘත කෙරේ
වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝග සහන සත්කාර හා සුභසාධක මධ්‍යස්ථානය ඊයේ (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහනුවරදී විවෘත විය. මහල් 6කින් සමන්විත මෙම මධ්‍යස්ථානය මහනුවර මහ රෝහලට අනුබද්ධිත මධ්‍යස්ථානයක් වන අතර වකුගඩු රෝගීන්ට මෙන්ම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ටද අවශ්‍ය කරන සහන හා සුභසාදන කටයුතු මෙම මධ්‍යස්ථානය මගින් සිදුකෙරේ. මේ සදහා …
Read More »ඊ හෙල්ත් කාඩ්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ඇරඹෙයි
ශ්‍රීලාංකීය ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ රෝහලේ පසුගියදා ආරම්භ විය. විදේශීය ආයෝජනයක් යටතේ හදුන්වාදෙන මෙම ඊහෙල්ත් කඩ්පත් මුල් අදියරයේදී රෝහල් 200කින් පමණ නිකුත් කිරීමට නියමිතය. ඒ අතරම මේ වසර අවසන් වන විට රෝහල් 300ක පමණ සියළුම …
Read More »වකුගඩු බද්ධ කල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිගය උග්‍ර අතට, පුද්ගලික ඔසුසල් වලත් ඖෂධ නැහැ
පසුගිය මාස කිහිපය පුරාම දිවයින පුරා සියළුම රෝහල් වල ඖෂධ හිගයක් පැවැති බව අප විසින් දිගින් දිගටම ඔබ වෙත අනාවරණය කල අතර මේ වන විට එම තත්වය තවත් නරක අතට හැරෙමින් පවතියි. අද දිනයේදී මෙන්ම පසුගිය මාසයක පමණ කාලයක සිට ජයවර්ධනපුර රෝහල විසින් වකුගඩු බද්ධ කල රෝගීන්ට අවශ්‍යය ඖෂධ ලබා …
Read More »රජයේ රෝහල් වල තවමත් ඖෂධ හිගයි
මින් පෙර අවස්ථාවකද රජයේ රෝහල් වල ඖෂධ හිගයක් ඇති බවට අපි විසින් ලිපියක් පල කරන්නට යෙදුනු අතර මේ වන විටත් එම ප්‍රශ්ණය විසදී නොමැත. පසුගිය කාලයේදී අැතැම් ඖෂධ පමණක් හෝ මාසයක කාලයක් සදහා ලබාදීමට ප්‍රමාණවත් තොග තිබුණත් මේ වන විට මාසයක් කාලයකට ලබාදීමට හෝ ඖෂධ තොග රෝහල් සතුව නොමැති බව …
Read More »මොළය මියගිය රෝගීන්ගේ අවයව රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබේ
හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (09) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය. මෙම ගිවිසුමට අත්දන් තැබීම සිදුවූයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව අතරය. ඒ අනුව මෙම ගිවිසුම …
Read More »අවයව දන්දෙන්නන් සදහා ආරක්ෂණ පණතක් නිව්යෝක් හිදී සම්මත වෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර Andrew Cuomo විසින් New York Living Donor Protection Act (A297A/S2496) නීතියක් බවට පත්කිරීඹ සදහා සිය අත්සන් තැබීම සිදුකර ඇත. ඒ අනුව මෙම නව නීතිය හරහා අවයව දන්දෙන්නන්ගේ (ජීවිත්ව සිටියදී) සෞඛ්‍ය අවශ්‍යතාවයන්,වෛද්‍ය අවශ්‍යතාවයන් මෙන්ම ජීවිත රක්ෂණාවරණ ලබාගැනීමේදී ඒ සදහා ඔවුන්ට අවස්ථාව හිමිනොවීම (අවයව දන්දී ඇති …
Read More »ඖෂධ 80ක හිගයක්
මේ වන විට රටතුල ඖෂධ 80ක පමණ හිගයක් පවතින බව වාර්ථා වෙයි. රටතුල පැවැති දේශපාලන අස්ථාවරත්වය තුල අවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය ප්‍රසම්පාදන වෙන් නොවීම වැනි හේතූන් නිසාවෙන් ඖෂධ ගෙන්වීම ප්‍රමාදවී ඇති බව වාර්තා වන අතර නැවත ප්‍රමාණවත් පිරිදි ඖෂධ මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය සියළුම උපදෙස් අදාල අංශ වෙත …
Read More »