රෝහල් වල ප්‍රාථමික සුව සත්කාර ඒකකය ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන්ගේ පසු විපරම කටයුතු සදහ රුපියල් මිලියන 1625ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.
Check Also
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා 7 කට තුවාල
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් …
kidneyinfolk To educate people on kidney related issues.
