බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ වෙබ් අඩවිය වලද දිනපතා නැවත නැවතත් වාර්තා පළකරමින් තිබේ.එයට අනුව එහි දැවැන්ත ජාවාරමක් සිදුවෙමින් ඇති අතර එය අද ඊයේ පමණක් සිදුවු දෙයක්ද නොවේ. වරින් වර මාධ්‍ය විසින් මතුකළද වකුගඩුවක් බද්ධ කරගැනිමේ අවශ්‍යතාවය සදහා වෙනත් විකල්පයන් …
Read More »ජනතාව මුඛ ආවරණ පැලදීම නිසා ස්වසන රෝග අඩුවෙලා
ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි. එය කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව දකීවේය.ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර වෛද්‍ය සංගමය,ශ්‍රී …
Read More »දරුවන්ට බලපාන කොරෝනා වෛරසයට සම්බන්ද ආසාදනයක් ගැන බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇගවීමක්
කොරෝනා වෛරසයට සම්බන්දතාවයක් ඇති යැයි සැකකල හැකි කුඩා දරුවන්ට බරපතල රෝගලක්ෂණ ඇති කරන රෝගී තත්වයක් සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීමක් සිදුකර ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථාවන්ට අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දැඩි සත්කාර ඒකකයන් වල හා එරට වෙනත් ප්‍රදේශවල දැඩි සත්කාර ඒකකයන්ගේද මේ ආකාරයෙන් අසාමාන්‍ය රෝගලක්ෂණ පෙන්නුම් කරන බරපතල තත්වයේ …
Read More »COVID 19 සදහා බ්‍රිතාන්‍ය නිපදවූ එන්නත හෙට සිට මිනිසුන් හරහා පරීක්ෂණයට
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන ලද එන්නත හෙට සිට මිනිසුන්ට එන්නත් කර පරික්ෂා කිරීමට නියමිතව ඇත. එම එන්නත නිපදවූ විද්‍යාඥයින්ට අනුව මෙම එන්නත සාර්ථක වීම සදහා 80%ක හැකියාවක් පවතී. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට අමතරව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ආයතනයත් මෙම වෛරසය සදහා එන්නතක් සොයාගැනීම සදහා පරීක්ෂණ පවත්වමින් …
Read More »ලාබාලතම කොරොනා වෛරස් අසාදිතයා : උපත ලබා පැය 30යි
වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 30 වනදා උපත ලැබූ දරුවෙකු කොරෝනා වෛරසය ආසාදිත ලබාලතම රෝගීයා ලෙස වාර්ථා වී ඇත. පත ලබා පැය 30කට පමණ පසු මෙම දරුවාට වෛරසය ආසාදනය වී අැති බව තහවුරු වී ඇති අතර දරුවා බිහි කිරීමට පෙර මවට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව …
Read More »වකුගඩු දෙකම නොමැතිව ජීවත් වන ඉන්දුකගේ කථාව
වෛද්‍ය විද්‍යාත්මකව මිනිසෙකුගේ ජීවත් වීම සදහා අවම වශයෙන් එක් වකුගඩුවක්වත් අවශ්‍යයි. ඒ නිසයි වකුගඩු අකර්මන්‍යවීමෙන් පසු පුද්ගලයෙකුගේ නිරෝගී පැවැත්ව තහවුරු කිරීම සදහා වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්දකරණය හෙවත් ඩයලයිසිස් කිරීම සිදුකරන්නේ. නමුත් අද අපි කථා කරන්නේ වකුගඩු දෙකම නැතිව ජීවත්වන,තම ජීවිතයේ ඉලක්ක වෙත ගමන් කරන ආදර්ශමත් චරිතයක් ගැනයි. ඔහු …
Read More »මුකුත් නොකියා එක පාරට එන හාර්ට් ඇටෑක්
මේ ලෙඩා ආවේ දවල් 1ට විතර. හදිසි ප්‍රතිකාර ඒකකය එහෙමත් නැතිනම් ETU එකේ දී ගහපු ECG එකකුත් එක්කයි මෙයා ඇවිත් හිටියේ. පපුවෙ කැක්කුමයි ලු. වම් අත දිගේ කැක්කුම පැතිරෙනවා ලු. ඒ මදිවට දාඩියත් දාලා. මේවා හාට් ඇටෑක් එකක රෝග ලක්ෂණ හන්ද අපි පමා නොකර ම ගහල තිබ්බ ECG එක දිග …
Read More »බෙහෙත් අරන් ගෙදර ආපු මල්ලිට අක්කගෙන් ලැබෙන උදව්…
මාස තුනක් රෝහලේ ප්‍රතිකාර ගත්ත මල්ලි දැන් ඉස්සර වගේ සෙල්ලම් කරන්නෙ නෑ… දඟ වැඩ කරන්නෙත් නෑ… නිතරම වමනෙ යනව… වමනෙ යන වෙලාවට මම මල්ලිට උදව් කරන්න එපයි… මේ අක්කගෙ නම ඕබ්රි. මල්ලි බෙකට්. අක්කට අවුරුදු හයයි. දෙන්නගෙ වයස් පරතරය අවුරුද්දයි. දෙන්නම වසර හතරක් මව්පියන් සෙවණෙ හුරතලේට හැදුණෙ වැඩුණෙ එකටමයි. මල්ලිගෙ …
Read More »අඩු පහසුකම් යටතේ බිබිල රෝහලෙන් තවත් ගරු කටයුතු උත්සාහයක්
ඊයේ දිනය (2019.10.16) බිබිල මූලික රෝහලට තවත් සුවිශේෂී දිනයක් උනා. ප්‍රධාන රෝහල් වල පමනක් මෙතෙක් කල් සිදුකරනු ලැබූ “මහාන්ත්‍ර යථෝප්තකරන” (Reversal of Hartmaan’s Procedure) සැත්කමක් ප්‍රථම වරට බිබිල රෝහලේ සාර්ථකව නිම කරනු ලැබුවා. මීට පෙර මහාන්ත්‍රයේ පිලිකා තත්වයක් හේතුවෙන් කොටසක් ඉවත් කිරීමකට ලක් වූ රෝගියෙකුට, පිලිකා ප්‍රතිකාර (Chemotherapy) අවසන් වීමෙන් …
Read More »ගිය වසරේ වකුගඩු රෝගීන් 6000 කට වැඩි පිරිසක් මියගිහින් !
ශ්‍රිලංකාව තුල දරුණු ලෙස පැතිර යමින් ඇති වකුගඩු රෝගය හේතුවෙන් පසුගිය වසර තුල පමණක් වකුගඩු රෝගීන් 6000 ක් වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්ථා වේ. මේ බොහොමයක් දෙනා මුහුණ දි ඇති ප්‍රධානතම අභියෝගය වි ඇත්තේ බද්ධ කිරිම සදහා වකුගඩුවක් සොයා ගැනිමය. මේ පසුබිම යටතේ අප රටේ දැනට එතරම් ජනප්‍රිය …
Read More »