අනතුරකින් මරණයට පත්වු ආණමඩුව සංඝට්ටිකුලම ප්රදේශයේ තරුණයකුගේ සිරුරේ හෘද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන් දිමට ඥාතින් කටයුතු කිරීමේ අපුරු පිංකමක් පිළිබඳව අසන්නට ලැබුණි. පසුගිය 02 වැනිදා ආණමඩුව සංගට්ටිකුලම ප්රදේශයේදි තවත් තරුණයකු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ගවයකු මාර්ගය හරහා ගමන් කිරිමත් සමඟ ගවයාගේ ගැටි …
Read More »මරණින් පසු වැඩිම අවයව ගණනක් දන්දුන් තිළිණිගේ කථාව
හෝමාගම මුලික රෝහලේ වසර 72ක ඉතිහාසය තුළ අවම පහසුකම් යටතේ ඉතාමත් සාර්ථක මට්ටමෙන් පළමුවරට මෙවන් සැත්කමක් සිදුකිරීම ඉතා විශේෂිතයි… ඒ අනුව ජීවන්තිගේ ශරීරයෙන් ලබා ගන්නා ලද අක්මාව රාගම ශික්ෂණ රෝහලේ එක් රෝගියෙකුට ද, වකුගඩු යුගළින් එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකුටද අනෙක් වකුගඩුව මාලිගාවත්ත වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුටත් …
Read More »අවයව බද්ධකිරිමේ සැත්කම් වලදි රෝහල් ගාස්තු වලින් නිදහස් කරන්න.සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලිමක්.( විඩියෝ )
අවයව බද්ධ කිරිමේදි රෝහල් ගාස්තු අයනොකරන ලෙස තමන් ඉල්ලා සිටිමට යන බව සෞඛ්‍ය ඇමතිවරයා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අවයන දන්දිම දිරිගන්වමින් පසුගිය ඉරිදා ජයර්ධනපුර රෝහලේ පැවැති උත්සවයකදිය.
Read More »හෘදයාබාධයෙන් පසු දැනගත් වකුගඩු රෝගය
මට දැන් වයස අවුරුදු 60ක් වෙනවා. මම සාමාන්‍ය ජීවිතයක් ගත කරා. ලොකුවට කියන්න තරම් අසනීපයක් මට තිබුනේ නැහැ. නමුත් දවසක් අප පවුලේ උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක මට පපුවේ කැක්කුමක් දැනුනා. මම ඒක ඒ වෙලාවේ එච්චර ගණන් ගත්තේ නැතත්පසුව දැනුනු දැඩි අපහසුතාවය හේතුවෙන් මම මගේ ලොකු පුතාව මේ ගැන දැනුවත් කලා. පසුව …
Read More »තම ආදරණීය ගුරුවරියට වකුගඩුවක් දන්දුන් වෛද්‍යසිසුවා
අපට මෙම පුවත වාර්ථා වන්නේ එංගලන්තයෙන්. අලී ගෝලියන් නැමැති වෛද්‍යසිසුවෙකු විසින් ඔහු 2010 වසරේදී වෛද්‍යවිද්‍යලයේ ඉගැනුම ලබන අවදියේදී විකිරණශිල්පය පිලිබදව ගුරුවරිය වූ සෝනියා ලියනාර්ඩෝ නැමැත්තියට සිය වකුගඩුව දන්දීමට තිරනය කර තිබුණා. තම ආදරණීය ගුරුවරිය වකුගඩු අකර්මන්‍යවීමේ රෝගී තත්වයෙන් පෙලෙන බව දැනගන්නාවිට ඔහු වසර 5කින් තම ගුරුවරිය දැක තිබුනේත් නැහැ. නමුත් …
Read More »අවයව දන්දීමේ කථාව
අවයව දන්දීම ලෙස හදුන්වන්නේ ජීවිත්ව සිටින නිරෝගී පුද්ගලයෙකුගේ අවයවයක් ඔහුගේ හෝ ඇයගේ කැමත්ත ඇතිව තම ශරීරයෙන් ඉවත් කර එම අවයවය අවශ්‍ය රෝගී පුද්ගලයෙකු වෙත ලබා දීමයි. එලෙසම මියගිය හෝ මොලය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව එම පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව වෙනත් රෝගී පුද්ගලයෙකු වෙත දන්දීමත් අවයව දන්දීමට අයත්. මෙම ක්‍රියාවලීන් දෙකම …
Read More »මියගිය පුතුගේ හදවතේ ගැස්ම යලිත් වරක් ඇසීමට වරම් ලද මවක්..
මේ සිදුවීම අපට වාර්ථා වන්නේ ඇලස්කාවෙන්.ඇලස්කාවේ මනමාලියක් (බෙකී) ඇයගේ විවාහ දිනයේදී ඇගේ මියගිය 19 හැවිරිදි පුතාගේ හදවත ගැසෙන හඩ යලිත් ඇසීමට වරම් ලබා ගන්නවා. ඇයට මේ පුදුම කිරීම ලෑස්ති කරන්නේ ඇයගේ මනමාලයා(කෙලී) විසින්. ඔවුන් විවාහ වන දිනයේදී ඇයගේ මියගිය පුතුනුවන්ගේ හදවත දරාගෙන ජීවත් වන ජේකොබ් ඇය ඉදිරියට පැමිණෙනවා. එ් අවස්ථාවේදීම …
Read More »අවයව දන්දුන් අයගේ සුන්දර අත්දැකීම් 1 (වීඩියෝ..)
2013 මැයි 26 වනදා අන්තර්ජාලයට එක්වූ මේ විඩියෝවේ දැක්වෙන්නේ තම මවගේ අවයව දන්දීමෙන් ජීවිතය ලද තරුණයාව , අවයව දන්දුන් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් විසින් හමුවන අවස්ථාවක සංවේදී වීඩියෝවකි. අප නැවත නැවතත් ඔබට කියන්නේ අවයව දන්දීමේ හැකියවෙ ඇති ඔබට,ඔබේ අවයව දන්දීමෙන් කාගේ හෝ මියයමින් සිටින ජීවිතයක් බේරාගැනීමට හැකි බවයි. එමගින් …
Read More »කඩෙන් කෑම කන්නේ පරිස්සමෙන්..
(මා හට වකුගඩු බද්ධ කිරීමක් සිදුකරලා දැන් අවුරුද්දයි මාස 6ක් පමණ වනවා. වකුගඩු බද්ධ කිරීමෙන් පසු පරිස්සම් වීම ගැන කියද්දි වෛධ්‍යවරුන් වඩාත් අවධාරණයෙක් කියන කරුණක් තමයි පිට තැන් වලින් කෑම කන්න එපා නිවසේදීම සෑදූ ආහාර පමණක් කන්න කියන එක. මුල් කාලයේදී ඒ වචන ඒ විදියටම පිලිපැද්දත් කාලයක් යද්දි අගට පතට …
Read More »දියවැඩියාවට පාලනයකින් තොරව බෙහෙත් ගැනීම නිසා වකුගඩු හානි වෙලා..
මගේ නම ප්‍රියශාන්ත. වකුගඩු රෝගී තත්වය වැලදී ඇත්තේ මාගේ මවට. ඇයට දැන් වයස 70ක්. මේ වන විට ඇය ඩයලයිසිස් ප්‍රතිකාරය ලබනවා. ඇයගේ වයස වැඩි නිසා හා ශාරීරිකව ඇය දුර්වල නිසා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකල නොහැකි බව වෛද්‍යවරු තීරණය කලා. නමුත් ඇයගේ කතාව ඔබට kidneyinfolk.com හරහා ඔබට කියන්න මම හිතුවේ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.