මම නමින් සාලිය කුමාර. වයස අවුරුදු 42ක්. මම දැනට වකුගඩු රෝගය සදහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා. මේ වන විට මාගේ ක්‍රියටිනින් අගය 7ක් පමණ වන නිසා සෑම මාසයකම අදාල සායන වලට සහභාගී වෙමන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. මට මේ රෝගී තත්වය දැනගැනීමට අවස්ථාව ලැබුනු ආකාරය හා ඉන්පසු වූ ක්‍රියාවලීන් තවත් …
Read More »රෝගය දැනගන්න විටත් වකුගඩු හානී වී අවසන්..
මම නමින් චින්තිකා මිතිලායා. මම ජීවත් වෙන්නේ කටුනායක ප්‍රදේශයේ. මේ අසනීපය පිළිබදව මට දැනගන්නට ලැබෙන්නේ 2014 වසරේදීයි. 2012 වසරේදී මම උසස්පෙල විභාගයට පෙනී සිටි අතර ඉන්පසු 2014 වසරේදී රුහුණු විශ්වවිද්‍යාලයේ හෙද උපාධිය හැදීරීම සදහා තේරී පත්වූනා. විශ්වවිද්‍යාල ප්‍රවේශ්‍ය සදහා අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණ කිරීමේදී තමයි මට මේ අසනීපය පිලිබදව දැනගන්නට …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.