මේ පුවත අපට වාර්ථා වන්නේ බ්‍රසීලයෙන්. බ්‍රසීලයේ ධන කුවේරයක් වන Thane Chiquinho Scarpa කියන තැනැත්තා එක් දිනක් මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්වුන ප්‍රකාශයක් මාධ්‍ය හරහා සිදුකරනවා.ඒ ප්‍රකාශයේ දැක්වෙන්නේ ඔහු මියගිය පසු ප්‍රයෝජනයට ගැනීම සදහා ඔහුගේ ඩොලර් මිලියන ගණනක් වටිනා මෝටර් රථය මිහිදන් කිරීමට ඔහු තීරණය කල බවයි. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් …
Read More »වකුගඩු රෝගය මැඩීමට ඉදිකල තවත් ජල පිරිපහදු යන්ත්රාගාරයක් ජනතා අයිතියට
පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්රාගාරය ඊයේ (13) දිනයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කිරීම සිදුවිය. මෙම ජල පිරිපහදු යන්ත්රාගාර ඉදිවීම සිදුවන්නේ හදුනානොගත් වකුගඩු රෝග පාලනය කිරීමේ වැඩසටහන යටතේය. අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම …
Read More »වකුගඩු බද්ධ කල විට දරුවන් බිහි කරන්නට බැරිද??
කාන්තාවකගේ හෝ පිරිමි පුද්ගලයෙකුගේ හෝ වේවා “සරුබව ” එසේත් නැතිනම් දරුවෙකු ලැබීමේ හැකියාව වකුගඩු බද්ධ කිරීමකින් පසු ඉහළ යන බව සාමාන්‍යයෙන් වෛද්‍යවිද්‍යාවේදී විශ්වාස කරන දෙයක්. නමුත් වකුගඩු බද්ධයකින් පසු ඔබ දරුවෙකු පිලිබදව සිතිනවානම් ඉන් පෙර අනිවාර්යයෙන්ම ඔබගේ වෛද්‍යවරයා සමග ඒ පිලිබදව සාක්ච්ඡා කල යුතුයි. දරුවෙකු පිලිබද බලාපොරොත්තු වන ඔබ එයට …
Read More »ඔබට ලැබුණු ජීවිතයේ තෑග්ග තව කෙනෙකුටත් ලබාදෙන්න..
අවයව දානය කිරීම මගින් මියැදෙමින් සිටින පුද්ගලයන් ජීවිත් කරවිය හැකියි. සෑම වසරකම එම වාසනාව නැතිව විශාල ජීවිත ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වන බව ලොවපුරා සිදුකර ඇති සමීක්ෂණ වාර්ථා වලින් හෙලිවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ පමණක් වකුගඩු රොගීන් 2000ක් පමණ වසරකට මියයන අතර,සිරෝසිස් රෝගී තත්වයන් වසරකට 1700ක් පණ මිය යනවා. නමුත් මේ සංඛ්‍යාවන්ට ඇතුලත් …
Read More »වකුගඩු බද්ධ කිරීමකට සුදුසු දායකයෙකු සොයාගන්නේ කෙසේද?
වකුගඩු බද්ධ කිරීමකට සූදානම් වීමේදී ගැලපෙන දායකයෙකු සොයාගැනීම තමයි අපහසුම කාර්යය. ඒ සදහා වන පරීක්ෂණ ක්‍රියාවලි රාශියක් පවතිනවා. මෙහිදී බරපතල රෝගී තත්වයක් නැති පුරුෂයෙකුගෙන් හෝ කාන්තාවකගෙන් රෝගියාට ගැලපෙන වකුගඩුවක් ලබාගැනීමට හැකියි.නමුත් ඒ සදහා වකුගඩු දායකයාගේ භාරකරුවන්ගේ අවසරය හා කැමැත්ත අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. වකුගඩු බද්ධ කිරීමක් කලයුතු බවට නිර්දේශ කලරෝගියා වකුගඩුවක් …
Read More »වකුගඩු රෝගයට නිවැරදි පිළියම්
වකුගඩු රෝගය සෑදෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න යෑයි කාලීනව ඉතා ඉහළ මට්ටමකින් සාකච්ඡාවට ගත යුතු ප්රශ්නයකි. කෘමිනාශක හා රසායනික ද්‍රව්‍ය ජලය හා මුසු වීමෙන් වකුගඩු රෝගය වැළඳීම පිළිබඳ අද ඉතාම ජනප්‍රිය මාතෘකාවක් ලෙස කථා කරනු දක්නට ලැබේ. නමුත් හොඳින් විමසා බැලු විට පෙනෙන්නේ කෘමිනාශක හා රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය භාවිතා …
Read More »Hello world!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start blogging!
Read More »