වෛද්‍ය විද්‍යාත්මකව මිනිසෙකුගේ ජීවත් වීම සදහා අවම වශයෙන් එක් වකුගඩුවක්වත් අවශ්‍යයි. ඒ නිසයි වකුගඩු අකර්මන්‍යවීමෙන් පසු පුද්ගලයෙකුගේ නිරෝගී පැවැත්ව තහවුරු කිරීම සදහා වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්දකරණය හෙවත් ඩයලයිසිස් කිරීම සිදුකරන්නේ. නමුත් අද අපි කථා කරන්නේ වකුගඩු දෙකම නැතිව ජීවත්වන,තම ජීවිතයේ ඉලක්ක වෙත ගමන් කරන ආදර්ශමත් චරිතයක් ගැනයි. ඔහු …
Read More »වසර 1907 දක්වා දිවෙන වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය ගැන දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමක් පිලිබදව මුල්ම අදහස් දැක්වීම සිදුව ඇත්තේ වසර 1907 තරම් වන අතීතයේදීයි. ඒ ඇමරිකානු වෛද්‍යවිද්‍යා පරීක්ෂකයෙකු වන සයිමන් ෆ්ලෙක්ස්නර් විසිනුයි. එහිදී ඔහු විසින් චිකාගෝ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කල පර්යේෂණ වාර්ථාවක අවයව බද්ධ කිරීමේ හැකියාව පිලිබදව සදහන් කර තිබෙනවා.එහිදී ඔහු සදහන් කර ඇත්තේ ශල්‍යකර්මයක් මගින් රෝගී අවයව ,තවත් නිරෝගී අවයව …
Read More »වකුගඩු බද්ධයෙන් පසු එන්නත් ලබාගන්න බැරිද??
වකුගඩු බද්ධයෙන් පසු එන්නත් ලබාගැනීම හානිදායකද? එන්නත් වලින් කෙරෙන්නේ විශබීජ වලින් ඔබගේ ශරීරය ආරක්ෂා කරගැනීමයි. නමුත් ඔබ වකුගඩු බද්ධ කිරීමක් කර සිටින්නෙක්නම් එන්නත් ලබාගැනීමේ දී ඔබ විශේෂාකාරයෙන් සැලකිලිමත් විය යුතුයි. ජීවී එන්නත් ලබාගැනීමෙන් ඔබ වැලකිය යුතුයි. වකුගඩු බද්ධ කිරීමක් සදහා සූදානම් වන ඔබ එන්නත් සම්බන්දයෙන් දැනගතයුතු මූලික කරුණු මොනවාද? හෙපටයිටිස් …
Read More »වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට පෙර ඔබ සූදානම් විය යුත්තේ කොහොමද?
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා යොමු වීමට ඔබ සූදානම් වන්නේනම් ඔබගේ පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එ් වගේම වකුගඩු බද්ධ කිරීමෙන් පසුත් වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ විශබීජ වලට නිරාවරණය නොවී සිටීමයි. සාමාන්‍යෙයන් ඔබ ශල්‍යකර්මයට සූදානම් වන විට ඔබගේ වෛදයවරයා,හෙදිය හෝ වකුගඩු බද්ධ කිරීමේ සම්බන්ධීකරණ නිලධාරිණිය විසින් මෙවැනි කරුණු ගැන …
Read More »වකුගඩු බද්ධ කිරීමට හැකි ආකාර පිලිබදව දැනගනිමු.
මේ වන විට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ලෙස ප්‍රධාන වකගඩු බද්ධ කිරීමේ අවස්ථාවන් දෙකක් පවතනවා. ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මොළය මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම. ජීවත්ව සිටි න පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම (Living Donor Kidney Transplant) මෙහිදී වකුගඩු රෝගී වූ පුද්ගලයාගේ ලගම නෑදෑයෙකුගේ (දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන්) …
Read More »වකුගඩු බද්ධ කිරීම යනු ?
වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වශයෙන් හෝ බොහෝ අඩුවූ පුද්ගලයෙකුට ඩයලයිසිස් කිරීමට අමතරව ඇති විසදුම ලෙස වකුගඩු බද්ධ කිරීම සරල ලෙස හදුන්වන්න පුළුවන්. “වකුගඩු බද්ධ කිරීම” කියන්නේ මොකක්ද? වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වූ පුද්ගලයෙකුට වෙනත් නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී හා ගැලපෙන (මොලය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු බද්ධ කිරීමේ හැකියාවද දැන් පවතිනවා. ඒ ගැන …
Read More »වකුගඩු බද්ධ කිරීමට නව බලාපොරොත්තුවක්,මිනිස් සෛල යොදාගෙන විද්‍යාගාර තුල වකුගඩු නිර්මාණය කෙරේ..
මිනිස් සෛල යොදාගනිමින් විද්යාගාරතුල වකුගඩු වලට සමාන kidney organoids නම් ව්යුශයන් නිර්මාණය සාර්ථක වී ඇති බව www.kidneynews.org වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා. වොෂින්ටන් විශ්වවිදයාලයේ මහාචාර්යවරයෙකු හා මේ පර්යේෂණවලට සම්බන්ද වූවෙක් වන බෙන්ජමින් ෆ්‍රීඩ්මන් මහතා පවසන්නේ මේ පරීක්ෂණ වල අරමුණ වන්නේ වකුගඩු පටක අළුන් නිර්මාණය කිරීම පමණක් නොව වකුගඩු වල ක්‍රියාකාරීත්වය ගැනතවදුරටත් …
Read More »