වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු …
Read More »අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …
Read More »අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..
මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තත්වයක්.ඒකට …
Read More »වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි
වකුගඩු ආශ්‍රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්‍ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »වකුගඩු ලෙඩ කරන පාන වර්ග
මේ දිනවල තියෙන මේ අධික උෂ්ණ කාලගුණයක් එක්ක අපිට එන පිපාසය නිවාගන්න අපි විවිධ පානවර්ග බීමට පුරුදු වෙලා ඉන්නවා.. ඉතිං ඒ නිසාම අපි ඒ බොන බීම වර්ග අපේ සෞඛ්‍යයට වගේම අපේ වකුගඩුවල සෞඛ්‍යයටත් බලපාන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… සාමාන්‍යයෙන් හොයාගෙන තියන විදියට එක දිනයකදී අපේ වකුගඩු …
Read More »මේ දවස්වල අධික හිරු රෂ්මියෙන් අපේ වකුගඩු බේරාගන්නේ කොහොමද
.. මේ දවස් ව අපි හැමෝම අත්විදින ආකාරයට අප අවට පරිසරයේ තියෙන්නේ අධික හිරු රෂ්මියක්..දහවල් කාලයේදී යම්කිසි අවශ්‍යතාවයක් සදහා එලිමහනට යන ඕන කෙනෙක්ට මේ තත්වයෙන් පීඩා විදින්නනම් වෙනවමයි. ඒ නිසාම අපි මෙවැනි අධික හිරු රෂ්මිය සහිත දේශගුණික තත්වයන් වලදී පරිස්සම් විය යුත්තේ කොහොමද කියල දැනගෙන ඉන්න ඕන. ඒ ගැන තමා …
Read More »පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….
අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …
Read More »වකුගඩුවලට හානිකර රස්නය
සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත දේශගුණික තත්වයක් ඇති රටවල ජීවත් වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණයට වඩා 8%කින් පමණ වැඩි බව UCL සහ London School of Hygiene & Tropical Medicine(LSHTM) හි පරියේෂකයන් විසින් කරන ලද පර්යේෂණයකින් හෙලිවී තිබේ. එම …
Read More »කුරුණෑගල රෝහලේ වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි. එලෙස ශල්‍යකර්ම නවතා දැමීමට හේතු වී ඇත්තේ ලේසර් ප‍්‍රතිකාර සඳහා භාවිත කරන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සියල්ල කල් ඉකුත් වීම බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ. …
Read More »මිනිසෙකුට බද්ධ කල ඌරාගේ වකුගඩුව
වෛද්‍ය ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් සහ වකුගඩු අකර්මන්‍යවීම නිසා දුක්විදින දසදහස් සංඛ්‍යාත රෝගීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි Massachusetts රෝහලේදී, ජාන වැඩිදියුණුකරන ලද ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීමෙ ශල්‍යකර්මයක් සිදුකර ඇත. ශල්‍යකර්මය සිදුකල වෛද්‍යවරුන්ට අනුව ශල්‍යකර්මය සාර්තකව අවසන්ව ඇත. ශල්‍යකර්මය සාර්තකව අවසන් වීමෙන් පසු මෙම බද්ධ කිරීමේ සාර්ථකත්වය …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.