Tag Archives: Dialysis

පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….

අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …

Read More »

මිනිසෙකුට බද්ධ කල ඌරාගේ වකුගඩුව

වෛද්‍ය ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් සහ වකුගඩු අකර්මන්‍යවීම නිසා දුක්විදින දසදහස් සංඛ්‍යාත රෝගීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි Massachusetts රෝහලේදී, ජාන වැඩිදියුණුකරන ලද ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීමෙ ශල්‍යකර්මයක් සිදුකර ඇත. ශල්‍යකර්මය සිදුකල වෛද්‍යවරුන්ට අනුව ශල්‍යකර්මය සාර්තකව අවසන්ව ඇත. ශල්‍යකර්මය සාර්තකව අවසන් වීමෙන් පසු මෙම බද්ධ කිරීමේ සාර්ථකත්වය …

Read More »

රුධිර කාන්දුකරණය ගැන මිත්‍යා මත

01. රුධිර කාන්දුරණය (ඩයලයිසිස් ) කරගැනීම සදහා ඇති එකම ක්‍රමය වන්නේ සතියට දවස් දෙකක් වත් රෝහල් වෙත යෑමයි. ඒ සදහා පැය 4ක කාලයක් ගතවේ. පැහැදිලි කිරීම – රුධිර කාන්දුකරණය එහෙමත් නැතිනම් ඩයලයිසිස් ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ ක්‍රම රෝහලක් තුල හෝ නිවසේදීම සිදුකර ගත හැකියි. ශ්‍රී ලංකාවේදීනම් රක්තකාන්දුකරණය (Hemodialysis) පහසකම් පවතින්නේ …

Read More »

වකුගඩු රෝගීන් සදහා කාන්දුපෙරණ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නව කාන්දුපෙරණ මධ්‍යස්ථාන 38ක් සැපයීම හා කාන්දුපෙරණ මධ්‍යස්ථාන 50ක් වැඩිපහසුකම් සහිතව පුළුල් කිරීම ඇතුලුව රටපුරා කාන්දුපෙරණ යන්ත්‍ර 643ක් සැපයීම සදහා පුද්ගලික ආයතනයක් විසින් ඉදරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීම සිදුකර නිරදේශ ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කටිමුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් …

Read More »

ඩයලයිසිස් කරන ඔබ පාලනය කල යුතු දේවල් ..

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා පුද්ගලයන් ලබාගත යුතු ආහාර හා පාන වර්ග මොනවාද? ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා කාලයේදී  ලබාගන්නා ආහාර හා පානවර්ග මත ප්‍රතිකාරයන් වල සාර්ථකභාවය හා ඔබගේ ශරීරයට දැනෙන සෞඛ්‍යසම්පන්න තත්වය වැඩිවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එක් ඩයලයිසිස් ප්‍රතිකාරයක් අවසන්වී අනිත් ප්‍රතිකාරය දක්වා අතර කාලයේදී අපගන්නා ආහාර හා පාන වර්ගවලින් ශරීරයේ විවිධ වර්ගයේ …

Read More »

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන ඔබට සුදුසු ආහාර මොනවාද?

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන කාලය තුල ඔබ ආහාරයට ගන්නා ආහාර හා පානය කරන බීම වර්ග මත ඔබගේ ශරීරයේ සුවතාවය හා එම ප්‍රතිකාරයේ කාර්‍යක්ෂමතාවය රදාපවතිනවා. ඩයලයිසිස් ප්‍රතිකාරයන් දෙකක් අතර කාලයේදී ඔබගේ ශරීරය තුල අපද්‍රව්‍ය එක් වීම ආරම්භ වෙනවා. ඒනිසාවෙන් අපද්‍රව්‍ය රැස්වීම පාලනය කිරීම ඔබ ගන්නා ආහාර හා පානයන් මගින් කල යුතු වනවා. …

Read More »

ඩයලයිසිස් කරන “ෆිස්ටියුලාව” කියන්නේ මොකක්ද?

ෆිස්ටියුලාවක් කියන්නේ මොකක්ද? සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆිස්ටියුලාවක් කියල හැදින්වුවත් ඒකට විද්‍යාත්මකව කියන්නේ Arteriovenous Fistula කියලයි ඓහෙමත් නැතිනම් AVF කියලයි. එකේ නමෙන්ම පැහැදිලි වන අාකාරයට ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ අපේ ධමනියක් හා ශිරාවක් ශල්‍යකර්මයක් මගින් එක් කිරීමෙන්. මේ ශල්‍යකර්මය බොහෝවිට සිදුකරන්නේ අපේ අතේ ධමනියක් හා ශිරාවක් යොදාගෙන.   ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ ඇයි? වකුගඩු …

Read More »

ඩයලයිසිස් ප්‍රතිකාර වලවෙනස හදුනාගනිමු.

ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීමේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වකුගඩුවලින් සිදුකරන කාර්ය කෘතිමය යන්ත්‍රයක් මාර්ගයෙන් සිදුකිරීමයි.මේ ආකාරයෙන් වර්ථමානය වන විට වකුගඩු වල කාර්ය යන්ත්‍රයක් හරහා සිදුකරන ආකාර දෙකක් තියෙනවා. රක්තකාන්දුපෙරණය ( Hemodialysis) පරිතාන කාන්දු පෙරණය (Peritoneal Dialysis) රක්තකාන්දු පෙරණය අපගේ රුධිරයේ ඇති අනවශ්‍ය දියරවර්ග,රසායනිකයන් හා අපද්‍රව්‍ය කෘතිම වකුගඩුවක් මගින් ඉවත්කිරීමේ කාර්යතමයි මෙහිදී සිදුවෙන්නේ. …

Read More »