Tag Archives: Dialysis

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන ඔබට සුදුසු ආහාර මොනවාද?

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන කාලය තුල ඔබ ආහාරයට ගන්නා ආහාර හා පානය කරන බීම වර්ග මත ඔබගේ ශරීරයේ සුවතාවය හා එම ප්‍රතිකාරයේ කාර්‍යක්ෂමතාවය රදාපවතිනවා. ඩයලයිසිස් ප්‍රතිකාරයන් දෙකක් අතර කාලයේදී ඔබගේ ශරීරය තුල අපද්‍රව්‍ය එක් වීම ආරම්භ වෙනවා. ඒනිසාවෙන් අපද්‍රව්‍ය රැස්වීම පාලනය කිරීම ඔබ ගන්නා ආහාර හා පානයන් මගින් කල යුතු වනවා. …

Read More »

ඩයලයිසිස් කරන “ෆිස්ටියුලාව” කියන්නේ මොකක්ද?

ෆිස්ටියුලාවක් කියන්නේ මොකක්ද? සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆිස්ටියුලාවක් කියල හැදින්වුවත් ඒකට විද්‍යාත්මකව කියන්නේ Arteriovenous Fistula කියලයි ඓහෙමත් නැතිනම් AVF කියලයි. එකේ නමෙන්ම පැහැදිලි වන අාකාරයට ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ අපේ ධමනියක් හා ශිරාවක් ශල්‍යකර්මයක් මගින් එක් කිරීමෙන්. මේ ශල්‍යකර්මය බොහෝවිට සිදුකරන්නේ අපේ අතේ ධමනියක් හා ශිරාවක් යොදාගෙන.   ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ ඇයි? වකුගඩු …

Read More »

ඩයලයිසිස් ප්‍රතිකාර වලවෙනස හදුනාගනිමු.

ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීමේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වකුගඩුවලින් සිදුකරන කාර්ය කෘතිමය යන්ත්‍රයක් මාර්ගයෙන් සිදුකිරීමයි.මේ ආකාරයෙන් වර්ථමානය වන විට වකුගඩු වල කාර්ය යන්ත්‍රයක් හරහා සිදුකරන ආකාර දෙකක් තියෙනවා. රක්තකාන්දුපෙරණය ( Hemodialysis) පරිතාන කාන්දු පෙරණය (Peritoneal Dialysis) රක්තකාන්දු පෙරණය අපගේ රුධිරයේ ඇති අනවශ්‍ය දියරවර්ග,රසායනිකයන් හා අපද්‍රව්‍ය කෘතිම වකුගඩුවක් මගින් ඉවත්කිරීමේ කාර්යතමයි මෙහිදී සිදුවෙන්නේ. …

Read More »