Tag Archives: drugs

රෝහල් වල හිග අත්‍යවශ්‍ය ඖෂධ 310 ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

රජයේ රෝහල් සදහා හිගව පැවති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අනුමැතිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව මෙම ඖෂධ මිලදීගැනීම සදහා හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 600 ක් …

Read More »

මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූ ශ්‍රී ලාංකිකයන් ගණන

ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් 2,406,581 දෙනෙකු සිගරට් පානයට, 3,035,143ක් මත් පැන් පානයට, 301,898ක් ගංජා පානයට, 92,540ක් හෙරෝයින් පාලනයට, 24,211ක්  මත් පෙති වර්ග පානයට සහ 115,234 දෙනෙකු වෙනත් විෂ මත් ද්‍රව්‍ය පානය කරන බවට 2019 වසරේ සිදු කළ සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ නිළධාරී ඒ.ටී දර්ශන මහතා පැවසීය. …

Read More »

වකුගඩු බද්ධ කිරීමෙන් පසු ලබාදෙන ඖෂධ ගැන දැනගනිමු.

වකුගඩුව අපගේ ශරීරයට බද්ධ කිරීමෙන් පසු අපගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට ඖෂධ ලබා දෙනවා. එම ඖෂධ මගින් කරන්නේ බද්ධ කල නව වකුගඩුව ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීමයි. එම ඖෂධ ලබාදීමට හේතුව,මාත්‍රාවන් හා අතුරු ප්‍රථිඵල පිලිබදව අවධානය යොමු කරමු. ටැක්රොලිමස් (Tacrolimus) ටැක්රොලිමස් ලබානොගත යුතු අවස්ථාවන් – – ටැක්රොලිමස් ඖෂධයේ අන්තර්ගතයක් වන එඩරු …

Read More »

වකුගඩු බද්ධයෙන් පසු ලබාදෙන ඖෂධ වල කාර්යය කුමක්ද?

වකුගඩු බද්ධ කිරීමකින් පස්සේ ඒ බද්ධ කල වකුගඩුව අප ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ප්‍රධාන වශයෙන් ඖෂධ ලබා දෙනවා. ඒ හේතුව මතලබාදෙන ඖෂධ සාමාන්‍යයෙන් හදුන්වන්නේ ප්‍රතිශක්තිකරණය අඩාල කරන ඖෂධ එහෙමත් නැතිනම් ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ කියලයි. ප්‍රතික්ෂේප වීම වලක්වන ඖෂධ වලට අමතරව ඔට ඇතිවන වෙනත් තත්වයන් වලට ගැලපෙන ඖෂධත් වෛද්‍යවරුන් …

Read More »