කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සති කිහිපයක් ක්‍රියාත්මක නොවූ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩිපිළිවෙල ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »ප්‍රතිශක්තිකරණ එන්නත් සායන මේ මස අවසානයේ ආරම්භ කිරීමට තීරණයක්
දරුවන් සදහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ සායන මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසයි. එමෙන්ම ත්‍රීපෝෂ බෙදාදීමේ වැඩසටහන්ද නැවතත් සක්‍රීය කිරීමට සැළසුම් කර ඇති බවද එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය පවසයි. කෙසේ වෙතත් ගර්භනී මව්වරුන්ගේ සායන සීමා කර ඇති අතර ගර්භනී මව්වරුන්ට …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.