Breaking News

Tag Archives: infections

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …

Read More »

අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..

මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තත්වයක්.ඒකට …

Read More »

නිවුමෝනියාව ගැන දැනගනිමු

“නිවුමෝනියාව”(pneumonia)  කියන්නේ මොකක්ද? බැක්ටීරියා,වෛරස් හෝ දීලීර ආසාදනයන් මගින් පෙනහළු එකක් හෝ දෙකම ආසාදනයට ලක්වීම නිවුමෝනියා තත්වයේදී සිදුවේ. මේ අතරින් සුලභ වන්නේ බැක්ටීරියා ආසාදන හේතුවෙන් ඇති වන නිවුමෝනියා තත්වයන්ය.මෙවැනි ආසාදන වලදී අපගේ පෙනහළු තුල ඇති අල්වියෝලයි (alveoli) ලෙස හදුන්වන වායු මළු වැනි ව්‍යුහයන් ඉදිමීමකට (ප්‍රදාහයකට) ලක්වන අතර ඒවා යම් තරලයකින් හෝ …

Read More »