Tag Archives: kidney damage

හිතුමතේට ප්‍රෙෂර් බෙහෙත් බොන එක නවත්තන්න බැරි ඇයි?

මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ? ඔව් පුලුවන්..එන්නකලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ? තිබ්බා ඩොක්ටර්.. දැන් නෑ..🤔🤔 190/110 mmHg ආ..ඔය තියෙන්නේ.. ප්‍රෙශර් ගොඩක්ම වැඩිනේ..කලින් තිබ්බා දැන් නෑ කිව්ව කතාව මොකක්ද ? තියෙනවා සර්.මට ප්‍රෙශර් තියෙනවා..මම දවස් දෙකක් විතර දැන් බෙහෙත් නොගෙන බැලුවේ මේ ප්‍රෙශර් අඩුවෙයිද කියලා..කලින් සතියේ බලනකොට නෝමල් කිව්වා..ඒකයි සර්..හැමදාම …

Read More »

අධිරුධිර පීඩනය අපේ  වකුගඩු වලට වින කරන්නේ කොහොමද?

අධිර රුධිර පීඩනය එහෙමත් නැත්තම් අපි ප්‍රෙෂර් එක කියල හදුන්වන තත්වය අපේ වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්⁣න යන්නේ… මුලින්ම අපි බලමු රුධිර පීඩනය සහ අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියල… රුධිර පීඩනය කියන්නේ අපේ හදවත මගින් ලේ සිරුර පුරා පොම්ප කිරීමේදී රුධිරය …

Read More »

වකුගඩු ලෙඩ කරන පාන වර්ග

මේ දිනවල තියෙන මේ අධික උෂ්ණ කාලගුණයක් එක්ක අපිට එන පිපාසය නිවාගන්න අපි විවිධ පානවර්ග බීමට පුරුදු වෙලා ඉන්නවා.. ඉතිං ඒ නිසාම අපි ඒ බොන බීම වර්ග අපේ සෞඛ්‍යයට වගේම අපේ වකුගඩුවල සෞඛ්‍යයටත් බලපාන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… සාමාන්‍යයෙන් හොයාගෙන තියන විදියට එක දිනයකදී අපේ වකුගඩු …

Read More »

වකුගඩු දෙකම නොමැතිව ජීවත් වන ඉන්දුකගේ කථාව

වෛද්‍ය විද්‍යාත්මකව මිනිසෙකුගේ ජීවත් වීම සදහා අවම වශයෙන් එක් වකුගඩුවක්වත් අවශ්‍යයි. ඒ නිසයි වකුගඩු අකර්මන්‍යවීමෙන් පසු පුද්ගලයෙකුගේ නිරෝගී පැවැත්ව තහවුරු කිරීම සදහා වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්දකරණය හෙවත් ඩයලයිසිස් කිරීම සිදුකරන්නේ. නමුත් අද අපි කථා කරන්නේ වකුගඩු දෙකම නැතිව ජීවත්වන,තම ජීවිතයේ ඉලක්ක වෙත ගමන් කරන ආදර්ශමත් චරිතයක් ගැනයි. ඔහු …

Read More »

මුත්‍රා පිටවීම අවහිර වීමේ ප්‍රථිඵලය Hydronephrosis ගැන දැනගනිමු.

    “හයිඩ්‍රොනෙප්රොසිස් “(hydronephrosis)  කියන්නේ මොකක්ද? මුත්‍රා නිසි ලෙස පහ නොවීම හේතුවෙන් වකුගඩුයක් ඉදිමීමට ලක්වීම හයිඩ්‍රොනෙප්රොසිස් ලෙස සරලව හදුන්යන්නට පුළුවන්. මෙම තත්වය ඇති වන්නේ වකුගඩු තුල නිපදවෙන මුත්‍රා නිසි පරිදි මුත්‍රාශය වෙත ගමන් නොකරීම නිසයි. ඒ ආකාරයෙන් මුත්‍රා ගමන් නොකිරීමට මුත්‍රා වාහිනී වල ඇති බව අවහිරතාවයන් හේතු වනවා. මෙම තත්වය …

Read More »