වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා මිලියන ගණනකට බලපාන නිහඬ වසංගතයක් බවට පත්වෙමින් තිබේ. මෑතකදී ඉන්දියාවේ කල සමීක්ෂණයකට අනුව එරට ජනගහනයෙන් 17%ක් පමණ මෙම රෝග වලින් පීඩාවට පත්ව ඇති බව හෙලිවී තිබේ. ඉන්දියාව මෙන්ම ලොව සෙසු රටවල් වලද තත්වය ඒ හා …
Read More »කරාපිටියේ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි සැත්කමක්
වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත. විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු දකුණු වකුගඩුව බද්ධකොට ඇත. පැය දෙකක කාලයක් තුළ …
Read More »වකුගඩු දෙකම නොමැතිව ජීවත් වන ඉන්දුකගේ කථාව
වෛද්‍ය විද්‍යාත්මකව මිනිසෙකුගේ ජීවත් වීම සදහා අවම වශයෙන් එක් වකුගඩුවක්වත් අවශ්‍යයි. ඒ නිසයි වකුගඩු අකර්මන්‍යවීමෙන් පසු පුද්ගලයෙකුගේ නිරෝගී පැවැත්ව තහවුරු කිරීම සදහා වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්දකරණය හෙවත් ඩයලයිසිස් කිරීම සිදුකරන්නේ. නමුත් අද අපි කථා කරන්නේ වකුගඩු දෙකම නැතිව ජීවත්වන,තම ජීවිතයේ ඉලක්ක වෙත ගමන් කරන ආදර්ශමත් චරිතයක් ගැනයි. ඔහු …
Read More »වකුගඩු බද්ධ කිරීමට හැකි ආකාර පිලිබදව දැනගනිමු.
මේ වන විට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ලෙස ප්‍රධාන වකගඩු බද්ධ කිරීමේ අවස්ථාවන් දෙකක් පවතනවා. ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මොළය මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම. ජීවත්ව සිටි න පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම (Living Donor Kidney Transplant) මෙහිදී වකුගඩු රෝගී වූ පුද්ගලයාගේ ලගම නෑදෑයෙකුගේ (දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන්) …
Read More »වකුගඩු බද්ධ කිරීම යනු ?
වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වශයෙන් හෝ බොහෝ අඩුවූ පුද්ගලයෙකුට ඩයලයිසිස් කිරීමට අමතරව ඇති විසදුම ලෙස වකුගඩු බද්ධ කිරීම සරල ලෙස හදුන්වන්න පුළුවන්. “වකුගඩු බද්ධ කිරීම” කියන්නේ මොකක්ද? වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වූ පුද්ගලයෙකුට වෙනත් නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී හා ගැලපෙන (මොලය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු බද්ධ කිරීමේ හැකියාවද දැන් පවතිනවා. ඒ ගැන …
Read More »වකුගඩු බද්ධ කිරීමට නව බලාපොරොත්තුවක්,මිනිස් සෛල යොදාගෙන විද්‍යාගාර තුල වකුගඩු නිර්මාණය කෙරේ..
මිනිස් සෛල යොදාගනිමින් විද්යාගාරතුල වකුගඩු වලට සමාන kidney organoids නම් ව්යුශයන් නිර්මාණය සාර්ථක වී ඇති බව www.kidneynews.org වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා. වොෂින්ටන් විශ්වවිදයාලයේ මහාචාර්යවරයෙකු හා මේ පර්යේෂණවලට සම්බන්ද වූවෙක් වන බෙන්ජමින් ෆ්‍රීඩ්මන් මහතා පවසන්නේ මේ පරීක්ෂණ වල අරමුණ වන්නේ වකුගඩු පටක අළුන් නිර්මාණය කිරීම පමණක් නොව වකුගඩු වල ක්‍රියාකාරීත්වය ගැනතවදුරටත් …
Read More »