Breaking News

Tag Archives: rejection

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …

Read More »

අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..

මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තත්වයක්.ඒකට …

Read More »

කරුණාකර වකුගඩු බද්ධයෙන් පසු ප්‍රවේශම් වන්න. නැතිනම් ..

  මම මේ කථාව කියන්නේ මං ගැනනම් නෙවෙයි මාගේ ආදරණීය ලොකු අක්කා ගැන. කථාව මගේ නොවුනත් මගේ අක්කාත් සමග මං ලැබූ අත්දැකීම්  ඔබත් එක්ක බෙදාගන්න මං තීරණය කලේ එමගින් kidneyinfolk.com කියවන සෑම දෙනාටම හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියල මං හිතන නිසයි. මාගේ අක්කාට වකුගඩු රෝගී තත්වයක් අැති බව අපට …

Read More »

වකුගඩු ප්‍රතික්ෂේප වෙන්නේ කොහොමද..??

සාමන්‍යයෙන් වකුගඩු බද්ධයකින් පසු අපි කථාකරන්නේ වකුගඩුව සාර්ථකව ක්‍රියාකිරීම පිලිබදව පමණයි.නමුත් කිසියම් හේතුවක් මත වකුගඩුව ප්‍රතික්ෂේප වුවහොත් ඇති බව ලක්ෂන පිලිබදව දැන සිටීමත් වැදගත්. මේ වනතෙක් කර ඇති සමීක්ෂණ වලට අනුව වකුගඩු බද්ධයකින් පසු පලමු මාසය තුල බද්ධ කල වකුගඩුවලින් 97% සාර්ථකව ක්‍රියාත්මක වනවා. පලමු වසර තුල එම අගය 93%ක් …

Read More »

වකුගඩු බද්ධයෙන් පසු ඇති වන ප්‍රතික්ෂේපවීම් ගැන දැනගනිමු.

වකුගඩු බද්ධ කිරීම සාර්ථක ප්‍රතිකර්මයක් වුවද බද්ධ කිරීමෙන් පසු ඇතැම්විට විවිධාකාරයේ ගැටළු ඇතිවිය හැකියි. අප මින් පෙර  සදහන්කල ආකාරයට වකුගඩුව බද්ධ කල පසු බද්ධ කරනලද වකුගඩුව අපගේ ශරීරය විසින් හදුනාගන්නේ පිටස්තරයෙන් අප ශරීරයට ඇතුළුවූවක් ලෙසටයි. එම නිසා අපගේ ශරීරය විසින් එම බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප කිරීමට පෙලඹෙනවා. මේ ආකාරයේ ප්‍රතික්ෂේප …

Read More »