කොරෝනා වෛරසය ආසාදිතයැයි සැකකෙරෙන රොගීන් රැදවීම සදහා රෝහල් 11ක් නම් කිරීමට කටයුතු කල බව ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අංගොඩ අයි.ඩී.එච් රෝහලට අමතරව කාරපිටිය රෝහල, මහනුවර ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ මූලික රෝහල, මීගමුව රෝහල, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, යාපනය, ශික්ෂණ රෝහල් සහ රත්නපුර, බදුල්ල පළාත් රෝහල් මෙලෙස සූදානම් කර ඇත.
රෝගය තහවුරු වූ සියලුම රෝගීන් අයි.ඩී.එච් රෝහලට පමණක් යොමු කිරීමටත් තීරණය කර ඇත.

kidneyinfolk To educate people on kidney related issues.