පියයුරු පිළිකා පරදවමින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා පෙරමුණට

මේතාක් ලොව වැඩිවශයෙන් වාර්ථා වූ පියයුරු පිළිකා පරදවිමන් පුරස්ථි ග්‍රන්ථි පිළිකා එම තැනට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.2018 වසරේදී නව පිළිකා රෝගීන් 50,000ක් පමණ වාර්ථා වූ අතර එය 2017 වසරට සාපේක්ෂව රෝගීන් 8000කගේ වැඩිවීමකි.

2018 වසරේදී පිළිකා ⁣රෝගීන් 316,680ක් වාර්ථා වූ අතර ඒ අනුව දිනකදී වාර්තා වූ පළිකා රෝගීන් ගණන දල වශයෙන් 868ක්.ඒ අතරින් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන් වන අතර එම ප්‍රමාණය 49,029ක්.වාර්තා වූ පියයුරු පිළිකා රෝගීන් ගණන 47,476ක්.


About freddy

Check Also

තරුණ HIV ආසාදිතයනගේ වැඩිවීමක් : වැඩිම ආසාදිතයන් කොළඹින්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති …