කොරෝනා ආසාදිතයන් රැදවීමට රෝහල් 11 ක් සූදානම් කෙරේ

කොරෝනා වෛරසය ආසාදිතයැයි සැකකෙ⁣රෙන රොගීන් රැදවීම සදහා රෝහල් 11ක් නම් කිරීමට කටයුතු කල බව ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අංගොඩ අයි.ඩී.එච් රෝහලට අමතරව කාරපිටිය රෝහල, මහනුවර ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ මූලික රෝහල, මීගමුව රෝහල, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, යාපනය, ශික්ෂණ රෝහල් සහ රත්නපුර, බදුල්ල පළාත් රෝහල් මෙලෙස සූදානම් කර ඇත.

රෝගය තහවුරු වූ සියලුම රෝගීන් අයි.ඩී.එච් රෝහලට පමණක් යොමු කිරීමටත් තීරණය කර ඇත.

About freddy

Check Also

තරුණ HIV ආසාදිතයනගේ වැඩිවීමක් : වැඩිම ආසාදිතයන් කොළඹින්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති …