පියයුරු පිළිකා පරදවමින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා පෙරමුණට

මේතාක් ලොව වැඩිවශයෙන් වාර්ථා වූ පියයුරු පිළිකා පරදවිමන් පුරස්ථි ග්‍රන්ථි පිළිකා එම තැනට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.2018 වසරේදී නව පිළිකා රෝගීන් 50,000ක් පමණ වාර්ථා වූ අතර එය 2017 වසරට සාපේක්ෂව රෝගීන් 8000කගේ වැඩිවීමකි.

2018 වසරේදී පිළිකා ⁣රෝගීන් 316,680ක් වාර්ථා වූ අතර ඒ අනුව දිනකදී වාර්තා වූ පළිකා රෝගීන් ගණන දල වශයෙන් 868ක්.ඒ අතරින් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන් වන අතර එම ප්‍රමාණය 49,029ක්.වාර්තා වූ පියයුරු පිළිකා රෝගීන් ගණන 47,476ක්.


About freddy

Check Also

දියවැඩියාව අපේ වකුගඩු වලට වින කරන හැටි…

ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන.. DIABETIC NEPHROPATHY ( ඩයබිටික් …