විටමින් ඌණතාවය ගැන අපගේ ලිපි මාලාවේ අපි අද කථා කරන්නේ විටමින් D ඌණතාවය ගැනයි. අපි පොඩි කාලයේ සිට අසා ඇති ආකාරයට උදෑසන අව්ව අපිට හොදයි කියල අපි දන්නවා. මොකද පොඩි කාලේ ඉදන් අපේ වැඩිහිටියෝ හා ගුරුවරු අපිට උගන්වා තිබෙන ආකාරයට උදෑසන අව්වේ සිටීමෙන් අපේ ශරීරය තුල විටමින් D නිපදවෙනවා. එහෙම …
Read More »AB+ වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ
මේ වන විට රුධිර කාන්දුකරණය කරමින් පසුවන රෝගියෙකු සදහා AB+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංකයට අමතන්න.
Read More »B+,B-,O+ හෝ O- වර්ගයේ වකුගඩුවක් ඕනෑකර තිබේ.
ඉන්ෆ්ලුවන්සා ගැන අනියත බියක් එපා
මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ඉන්ෆ්ලූවන්සා රෝග තත්ත්වය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කිරිමක් සිදු කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද එම කරුණු දැක්වීමේ ලිපිය පහත පරිදි වේ. -උපුටා ගැනීම- “මේ …
Read More »මහනුවර නගරාශ්‍රිත වායුගෝලයේ රෝගකාරක ක්ෂූද්‍රජීවී ගහනය ඉහළට
මහනුවර නගරාශ්‍රිත වායු ගෝලයේ අසාමාන්‍ය ලෙස පරිසර තත්ත්වයන්ට ගැලපෙන ලෙස අනුවර්තනය වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ ගොස් තිබෙන බව හන්තාන මූලික අධ්‍යන ආයතනය මගින් සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබේ. නගරාශ්‍රිතව පවතින අධික වායු දූෂණය නාගරික වායු ගෝලයේ මෙම ක්ෂුද්‍ර ජීවී ඝනත්වය ඉහළ යෑමට …
Read More »විටමින් B12 ඌණතාවය
විටමින් ඌණතාවයන් සම්බන්යෙන් අප විසින් ගෙන එන ලිපි මාලාවේ මීලග ලිපිය අප ඉදිරිපත් කරන්නේ විටමින් B12 ඌණතාවය සම්බන්දයෙනුයි. විටමින් B12 කියන්නේ අප සිරුරේ DNA , රතු රුධිර සෛල නිපදවීම සදහා විශේෂයෙන් වැදගත් වන විටමිනයක්. අපි කලින් කථා කරපු යකඩ ඌණතාවයේදී රක්තහීනතාවය ඇති වුණා වගේම විටමින් B12 ඌණතාවයේදීත් රක්තහීන්තාවය ඇති වනවා. …
Read More »මුකුත් නොකියා එක පාරට එන හාර්ට් ඇටෑක්
මේ ලෙඩා ආවේ දවල් 1ට විතර. හදිසි ප්‍රතිකාර ඒකකය එහෙමත් නැතිනම් ETU එකේ දී ගහපු ECG එකකුත් එක්කයි මෙයා ඇවිත් හිටියේ. පපුවෙ කැක්කුමයි ලු. වම් අත දිගේ කැක්කුම පැතිරෙනවා ලු. ඒ මදිවට දාඩියත් දාලා. මේවා හාට් ඇටෑක් එකක රෝග ලක්ෂණ හන්ද අපි පමා නොකර ම ගහල තිබ්බ ECG එක දිග …
Read More »යකඩ ඌණතාවය නිසා ඇතිවන රක්තහීනතාවය
යකඩ ඌණතාවයත් සමග ඇතිවන ප්‍රධානම සෞඛ්‍ය ගැටළුව වන්නේ රක්තහීනතාවයයි.එහිදී සිරුරේ පටක සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම සදහා ප්‍රමාණවත් රතු රුධිරාණු රුධිරය තුල නොමැතිවීමේ තත්වයක් ඇති වනවා. එය සිදුවන්නේ යකඩ ඌණතාවයත් සමග රතු රුධිර සෛල වල හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සිරුරේ පටක වෙත ගෙන යාමට නොහැකි වීම හේතුවෙනුයි. …
Read More »දවාලට පොඞ්ඩක් ඇල වෙන්න.. එයින් ඔබේ ජීවිතයේ විශ්මිත වෙනසක් ඇති වෙනවා…
නින්ද අප කාටත් ඉතා අවශ්‍ය දෙයක්. ඒ ගැන විවාදයක් නෑ. ඒත් ඔබේ නින්ද මොන වගේද? ක්ෂීරපායී සත්ත්ව කාණ්ඩයට අයත් බොහෝ සතුන් දවසකට කිහිප වරක් නිදා ගන්නවා. ඒ නිසා අප ඔවුන් polyphasic sleepers යනුවෙන් හැඳින්වෛනවා. ක්ෂිරපායින්ගෙන් සියයට 85කට වැඩි සංඛ්‍යාවක් මේ polyphasic sleepers කාණ්ඩයට අයත් වන බව කිව්වොත් ඇතැම් විට ඔබ …
Read More »ආපෝ ඕවා බොන්න එපා side effects…
මේ ජාතියේ ලෙඩ්ඩු නිතරම වගේ මට මුණ ගැසෙනවා. මොන බේත දුන්නත් මෙයාල අහන පළවෙනි ප්‍රශ්නෙ side effects ගැන. ආපෝ pressure පෙති වලින් වකුගඩු නරක් වෙනවා. ඒ හන්ද බොන්න බෑ. ඊයෙ පෙරේදා pressure වැඩිකරගෙන ආපු ලෙඩෙක් බේත් බොන්නේ නැත්තේ ඇයි කියල අහද්දි කීවෙ එහෙම කතාවක්. ඒත් එයා දන්නේ නෑ pressure වැඩි …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.