මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තරමක් අනපේක්ෂිත සහ අමුතු පාරිසරික අවදානමකට මුහුණ දී තිබේ. ඊයේ හෙවත් නොවැම්බර් 5 වෙනිදා රාත්‍රී 10.00 ට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපක මඟින් Air Quality Index (AQI) ඒකක 163 ක් වාර්ථා කර තිබෙන අතර, අද උදෑසන 8.30 වනවිට එම අගය 172 ක් …
Read More »අධික මේද ආහාර වලින් වැලකීමට උදව් කරන ආහාර වර්ග
ග්‍රීක් යෝගට් අනෙකුත් යෝගට් වලට සාපේක්ෂව මෙම යෝගට් වර්ගයේ දෙගුණයක පමණ ප්‍රෝටීන් අඩංගු වෙයි. ඒ හේතුවෙන් ප්‍රෝටීන් ජීරණය සදහා කබෝහයිඩ්‍රේට ජීරණයට සාපේක්ෂව වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන බැවින්ද මේ හාරහා සාපේක්ෂව වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වීම සිදුවේ.එමෙන්ම ග්‍රීක් යෝගට් වැඩි වේලාවක් ආමාශයේ රැදී පැවතීම නිසා බඩගිනි ඇතිවීමේ අවස්ථාද අඩුවෙයි. කුරුදු …
Read More »ලක්ෂ 5ක් ගිය හදවත් ප්‍රතිකාරය නොමිලේ දෙන හැටි
හෘදයාබාධවලින් මිය යන පිරිස් 7% දක්වා අඩුවෙලා හෘදයාබාධයක් වැලඳුණු සැණින් රෝහලට එන්න ස්ටෙන්ට් විකුණූ කොමිපැනි අපිව දාලා ගියා සමහරු ස්ටෙන්ට් එකක් ගත්තේ ගේ දොර උකස් කරලා පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් …
Read More »අඩු පහසුකම් යටතේ බිබිල රෝහලෙන් තවත් ගරු කටයුතු උත්සාහයක්
ඊයේ දිනය (2019.10.16) බිබිල මූලික රෝහලට තවත් සුවිශේෂී දිනයක් උනා. ප්‍රධාන රෝහල් වල පමනක් මෙතෙක් කල් සිදුකරනු ලැබූ “මහාන්ත්‍ර යථෝප්තකරන” (Reversal of Hartmaan’s Procedure) සැත්කමක් ප්‍රථම වරට බිබිල රෝහලේ සාර්ථකව නිම කරනු ලැබුවා. මීට පෙර මහාන්ත්‍රයේ පිලිකා තත්වයක් හේතුවෙන් කොටසක් ඉවත් කිරීමකට ලක් වූ රෝගියෙකුට, පිලිකා ප්‍රතිකාර (Chemotherapy) අවසන් වීමෙන් …
Read More »මීගමුව රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය අද විවෘත කෙරේ
මීගමුව රෝහලකට කලක පටන් ඉතා අවශ්‍යව තිබූ රුධිර කාන්දුකරණ ඒකකය (Dialysis Unit) අද(24) දිනයේදී විවෘත කිරීමට නියමිතය. මෙමින් ප්‍රදේශයේ හා මීගමුව අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද දැඩි රැකවරණයක් හිමි වනු ඇත. මීගමුව හා අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වන පුද්ගලික රෝහල් වලින් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමේ හැකියාව පැවතියද ඒ සදහා …
Read More »A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යයි : පරිත්‍යාගශීලීන් එක්වන්න
අසාධ්‍ය තත්වයේ පසුවන වකුගඩු රෝගීයෙකු වෙනුවෙන් A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංක වෙත අමතන්න. ඉසිර වීරක්කොඩි – 0763863949 රිද්ම වීරක්කොඩි – 0767650075
Read More »යාපනය රෝහලෙන් යළි හිස එසවූ නීති විරෝධී වකුගඩු ජාවාරම
මීට වසර කීපයකට උඩදී නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳව ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ බව ඉන්දියානු පොලීසිය විසින් හෙළි කරනු ලැබීය. 2013 දී අත් අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාවාරම්කරුවකු වන සුරේෂ් ප්‍රජාපති විසින් මෙම වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය සම්බන්ධ බව පැවසීමෙන් පසු රහස් පොලිසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණු නමුත් එම පරීක්‍ෂණය …
Read More »ක්ෂණික තේ පැකැට්ටුවකින් ප්ලාසිටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයටකට එක්වන බව හෙලිවේ
ක්ෂණික තේ පැකට්ටුවකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් අපගේ තේ කෝප්පයට එක්වන බව කැනේඩියානු පර්යේෂකයින් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී හෙලි වී ඇත. මෙම පර්යේෂකයන්ගේ පරීක්ෂණ සදහා බදුන් වූ ක්ෂණික තේ පැකට් බොහෝමයක් කඩදාසි මිශ්‍රණයකින් නිපදවා තිබූ නමුත් මිල අධික සන්නාම සහිත තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් දැල් විශේෂයක් යොදාගෙන තිබී …
Read More »පිළිකාව සුව කල නොහැකිද ? ඖෂධ සමාගම් පිළිකා සුවකරන්න දෙන්නේ නැද්ද?
මේ ලිපිය ඇතැම් කෙනෙක්ට හාස්‍යජනක මෙන්ම ඇතැම් විට ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කරන්නක් වන්නට පුළුවන්. නමුත් මේ කථාව සංඛ්‍යාත්මකව තහවුරු කරන්න අපිට පුළුවන්. මේ වන විට පිළිකාව කියන්නේ ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් වල ප්‍රධාන ආදායම් මාර්ගය වී අවසන් කිව්වොත් ඔබ පිළිගන්නවාද? නමුත් ඇත්ත ඒකයි. මේ වන විට පිළිකා සුව කිරීම සදහා භාවිතා …
Read More »වර්ෂාව සමග නැවතත් පැතිරෙන මාරාන්තික ඩෙංගු රෝගය
එකිනෙකට කිට්ටු සබදතාවන් ඇති මදුරු විශේෂ 4කින් නිකුත්කෙරෙන වෛරස් 4කින් එක් වෛරසයක් හේතුවෙන් වැලන රෝගයකි ඩෙංගු උණ. මේ ආකාරයෙන් වසරක් ඇතුලත ලොවපුරා මිලියන 400ක පමණ පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බව සොයාගෙන ඇත. ලොවපුරා රටවල් අතරින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්ථා වන රටවල් පහත ආකාරයෙන් සටහන් කල හැකිය. ඉන්දියානු උප …
Read More »