freddy

මෙරටින් බ්‍රිතාන්‍යට නීතිවිරෝධීව Diazepam ආනයනය කල පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ වේල්ස් වෙත නීතිවිරෝධී අයුරින් diazepam පෙති 350,000ක් පමණ ආනයනය කල විදේශිකයන් තිදෙනෙකු එරටදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. diazepam යනු Anxiety (කාංසාව),ඇතුළු මානසික රෝගී තත්ව බොහෝමයකට ලබාාදන ඕසදයක් වන අතර දීර්ඝකාලීන භාවිතයත් සමග මෙම ඖෂධ සදහා ඇබ්බැහි වීම සිදුවේ. මෙලෙස මෙරටින් බ්‍රිතාන්‍ය වෙත අානයනය කල පෙති වල වටිනාකම පවුම් 32000ක් …

Read More »

අවයව දන්දීමෙන් තවත් අයෙකුට ජීවිතදානය දෙන්න එක්වන්න

අවයව දන්දීම පිළිබදව අප වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම අප කථා කිරීමට බැදී සිටීනවා. අප එසේ බැදී සිටින්නේ අවයව දන්දීමෙන් තවත් ජීවිතය අයදින මිනිසුන් මෙන්ම පවුල් වල පිරිස් ලබන්නාවූ සැනසීම පුද්ගලිකව අත්විද ඇති නිසාවෙන් හා දිනෙන් දිනම ඇස් දෙකෙන් දකින නිසාවෙන්මයි. එම නිසා අද දිනයේදීත් අවයව බද්ධ කිරීමට ඉදිරිපත් වීමට ඔබට …

Read More »

සන්ධි ඉදිමෙන්න තවත් හේතුවක් වන Gout

Gout කියන්නේ මොකක්ද? Gout කියන්නේ ආතරයිටීස් තත්වයක් විදියට සරලවම හදුන්වා දෙන්නට පුළුවන්.මේ තත්වයේදී සිදුවෙන්නේ යූරික් අම්ලය අපගේ අස්ථිවල සන්ධි අතර තැන්පත්වීමයි. යූරික් අම්ලය අපගේ ශරීරයේ ඇතිවන්නේ අපගන්නා ආහාර වල ඇති “පියුරීන්” (purines ) නම් සංඝටකය බිද වැටීමෙනුයි. අාතරයිටීස් තත්වයන් වලදී ඇති වන වේදනාව ඇතිවීමට මෙසේ යූරික් අම්ලය අස්ථි සන්ධි ආශ්‍රිතව …

Read More »

ඩෙංගු යලි හිස ඔසවයි

2019 වසර තුලදී මේ දක්වා ඩෙංගු රෝගීන් 22,873ක් වර්ථා වී ඇති බව වසංගත රෝග ඒකකය පවසයි. ජනවාරි මස සිට මාර්තු මස අග දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24ක් මියගොස් ඇති බවද එම වාර්ථා වල සදහන් වේ.වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්ථා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 4,900ක් වේ. දෙවන …

Read More »

වැඩි පිරිසක් පානය කරන්නේ අධිමාත්‍රා පැරසිටමෝල්

ඖෂධ වර්ග අධික ලෙස පානය කර රෝහල්ගත වන රෝගීන් අතරින් වැඩි පිරිසක් පානය කර ඇත්තේ පැරසිටමෝල් ඖෂධ අධි මාත්‍රා බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය සමන්ත ලියනගේ මහතා පැවසුවේය. වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ගත හැකි ඖෂධයක් වීමත්, ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබීමත් මෙයට හේතු වී ඇති බව ඔහු පැවසුවේ …

Read More »

වකුගඩුවල ගල් ඉවත් කරන ලෙසර් කිරණ ප්‍රතිකාරය

වකුගඩු වල හා මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවීම කියන්නේ යම් පුද්ගලයෙකුට ජීවිතයේ ලැබිය හැකි දරුණුතම වේදනාවල් වලින් එකක්. ඒ බවට එම වේදනාව විද ඇති අය සාක්ෂි දරනු නොඅනුමානයි. ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ වකුගඩු ගල් ඇතිවීමෙන් පසු ඒවා ඉවත් කරන ලේසර් කිරණ ප්‍රතිකාරය සම්බන්දවයි. ලෙසර් කිරණ මගින් වකුගඩු …

Read More »

අස්ථි ඝණත්වය සොයන DEXA Scan

DEXA Scan  කියන වචනය සමහරුන්ට අළුත් වචනයක් වෙන්නත් පුළුවන්, නමුත් අවයව බද්ධ කල කෙනෙක් විදියට DEXA Scan කියන දේ ගැන අපි දැනගෙන ඉන්නට අවශයමයි. මේ පරීක්ෂණය මගින් කරන්නේ අපේ සිරුරේ ඇති අස්ථි ස්කෑන් කිරීමකට ලක් කිරීමයි. එමගින් ඔස්ටියෝපොරෝසිස් (osteoporosis)  තත්වය ඇතිවීමට ඇති හැකියාව පිලිබදව සොයාබැලෙනවා. මෙම පරීක්ෂණය මගින් කැල්සියම් ඇතුළු …

Read More »

දත් ගැලෙව්වට මේ දේවල් දැනගෙන සිටියේ නැහැ නේද?

  මින් පෙර අප ඉදිරිපත් කල ලිපියක් මගින් වෛද්‍ය උපදෙස් වලින් තොරව දතක් ගැලවීම හේතුවෙන් ජීවිතය අහිමි වූ වකුගඩු බද්ධ කල පුද්ගලයෙකුගේ කථාවක් අප ඔබ සමග බෙදා ගත්තා. ඒ නිසා හරියට දත් ගැලවීම ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කලා. මේ ලිපිය මගින් අවයව බද්ධ කිරීමක් සිදු කලත් …

Read More »

හිතුමතේ දත් ගැලවීම මාරාන්තිකයි.

මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්. පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ …

Read More »

අවයව බද්ධ කිරීමෙන් පසු නියුමෝනියාව වැලදීම මාරාන්තිකයි??

අවයව බද්ධ කිරීමකින් පසුව නියුමෝනියාව ඇතිවීමේ හැකියාව වෙනත් පුද්ගලයන්ටවඩා වැඩි බව අප හොදින්ම දන්නා කරුණක්. ඒ අතරිනුත් අවයව බද්ධ කිරීම සිදුකල මුල් අවදියේ එසේ ආසාදන වැලදීමේ හැකියාව තවත් වැඩියි. බොහෝ සිදුවීම් වලදී අවයව බද්ධ කල පුද්ගලයන්ට(මුල් අවදියේදී) රෝහල් තුලදී වැලදෙන ආසාදන ඇතිවීමේ හැකියාව වැඩියි. (සාමාන්‍යයෙන් අපි එවැනි ආසාදන Hospital acquired …

Read More »