freddy

නුදුරේදීම ශ්‍රී ලංකාවටත් පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය

  ශ්‍රී ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මීට අමතරව ඉදිරියේදී තවත් ඖෂධ 27 ක මිල අඩු කරන බවද ඇමතිවරයා සදහන් කර ඇත. මෙරට අවයව බද්ධ කිරීම මේ වන විට විශාල ප්‍රගතියක් ලබා ඇති බව සදහන් කල …

Read More »

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට අඩු වයසේ දරුවන් මෙන්ම තරුණ තරුණියන් ගොදුරුවීමේ ප්‍රවණතාවක්

“මටත් මහත්තයටත් වයස අවුරුදු 56 ක්. මහත්තයට අවුරුදු 16 ඉඳලා වකුගඩු අමාරුව. 2013 මටත් හැදුණා. දැන් සතියට දෙපාරක් මම ලේ මාරු කරනවා. මට ළමයි තුන්දෙනයි. පොඩිම පුතාටත් 2015 වකුගඩු රෝගය හැදුණා. වකුගඩු දෙකම නරක් වුණා. පෙර පිනකට වකුගඩුවක් බද්ධ කරලා පුතා දැන් ඉන්නේ. ඒත් අපි තුන්දෙනාටම මහන්සිවෙලා වැඩක් කරන්න බෑ. …

Read More »

ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සදහා 5%ක වට්ටමක්

ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සදහා 5%ක වට්ටමක් ලබාදෙන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම්. රූමි මහතා වෙත උපදෙස් ලබාදී ඇත. මේ වනවිට ගර්භිණී කාන්තාවන්ට, වයස අවුරුදු 05ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හා රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ටද …

Read More »

ජාඇලට නව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්

ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය අසළ ඉදිකිරීමට යෝජිත ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුගියදා සිදුවිය. මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙරට තුල ඉදිකෙරෙන 8වන කර්මාන්ත ශාලාවද වෙයි. මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4ක් වන අතරමෙරට පුද්ගලික සමාගමක් වන …

Read More »

ඖෂධ මාෆියාවට හිස නමන්නේ නෑ – වෛද්‍ය සයුර සමරසුන්දර

  මේ වෙනකොට නව ඖෂධ පනතක් හඳුන්වා දී තිබෙනවා. එහි විශේෂ අරමුණක් වුණේ ඖෂධ මිල අඩු කිරීම. එය යථාර්ථයක් බවට පත් වෙලාද? අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු? ඇත්තටම ඖෂධ මිල අඩු කිරීම ඇතුළුව කාරණා රැසක් පදනම් කරගෙන අවුරුදු 20ක් පමණ තිස්සෙ මේ පනත ගෙන ඒමට උත්සාහ ගත්තා. නමුත් …

Read More »

තවමත් මනුෂ්‍යකම ජීවමාන බවට බ්‍රිතාන්‍යයෙන් සාක්ෂි

ඉතාමත් දුර්ලබ ගණයේ ලේ පිළිකා තත්වයක් හේතුවෙන් ඇට මිදුළු බද්ධ කිරීමක් සදහා යොමුවීමට සිදුවු එක්සත් රාජධානියේ වයස අවරුදු 5ක් පමණ වන Oscar Saxelby lee ට සිදුවී තිබුනා. ඒ නිසාම ඔහුට ගැලපෙන ඇට මිදුළු (බද්ධයක් සිදුකිරීම සදහා ) වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් විසින් කදවුරක් සංවිධානය කෙරිණි. එම කදවුර සදහා 5000ක පමණ පිරිසක් …

Read More »

පසුගිය වසරේ වකුගඩු බද්ධ කිරීම් 69න් 54ක්ම මොලය මිය ගිය අයගෙන් ගත් වකුගඩු

පසුගිය වසරේ නව වකුගඩු ⁣රෝගීන් 3000කට අධික ප්‍රමාණයක් වාර්තා වූවත් වකුගඩු බද්ධ කිරීම් සිදුකර ඇත්තේ රෝගීන් 69දෙනෙකු⁣ගේ පමණක් බවත් ඉන් ශල්‍යකර්ම 54ක්ම සිදුකර ඇත්තේ මොළය මිය ගිය රෝගීන්ගෙන් ලබාගත් වකුගඩු වලින් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා පවසයි. මොළය මියගිය රෝගීයෙකුගෙව්වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූවත් රෝගීයාගේ …

Read More »

පසුගිය වසරේ අළුත් වකුගඩු රෝගීන් 3276ක්,වැඩිම කොළඹ හා ගම්පහ

පසුගිය වසරේදී පමණක් රෝගීන් 3276ක් අළුතින් වකුගඩු සායන වෙත පැමිණ ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වාර්ථා වන්⁣නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි ඒ.හේවගේ මහතා පවසයි. දියවැඩියාව,අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි හදුනාගත් හේතූන් මත වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බවත් …

Read More »

ප්‍රාථමික සුව සත්කාර ඒකක ශක්තිමත් කිරීමට මිලියන 1626ක්

රෝහල් වල ප්‍රාථමික සුව සත්කාර ඒකකය ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන්ගේ  පසු විපරම කටයුතු සදහ  රුපියල් මිලියන 1625ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.

Read More »

නිධන් ගත වකුගඩු රෝගීන් 5000කට නව දීමනා

වකුගඩු රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අඩු කිරීම සදහා වකගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව තවත් රෝගීන් 5000කට ලබා දීමට රුපියල් මිලියන 1840ක් වෙන් කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා විය.

Read More »