Breaking News

freddy

නවීන ගිලන්රථ 118ක් රෝහල් වෙත

  දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් අද  (11) පෙරවරුවේ බෙදා දෙනු ලැබුණි. ඒ කොළඹ මහ නගර සභා භූමියේ දීය. ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118ක් මෙහිදී බෙදා දෙන ලදි. එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. මෙම උත්සවය …

Read More »

වෛද්‍ය විද්‍යාවට අභියෝග කළ ලාංකික වොන්ඩ වුමන්

“ඒ 2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක විල්පත්තුවේ ගියා. ටිකක් දුරක් ඇවිදින කොට යහළුවා කිව්වා මගේ මුහුණ නිල් පාට වෙලා කියලා. මම කිව්වා වීස් එක නිසා වෙන්න ඇති කියලා. මගේ මිතුරා පයිලට් කෙනෙක්. එයා කිව්වා මෙහෙම වෙන්නේ මොළයට ඔක්ෂිජන් සැපයුම මදි වෙන නිසා කියලා.” මෙසේ බීබීසී සිංහල සේවය …

Read More »

මුඛ පිළිකා නිසා වකුගඩු රෝගය ඇතිවීමේ අවදානමක්?

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙසෙන කලාපවල පැතිර යමින් පවතින වකුගඩු රෝගය සහ මුඛ පිළිකාව අතර සම්බන්ධයක් පවතින්නේදැයි සොයා බලන මෙන් විදේශගත ශ්‍රී ලාංකික පර්යේෂකයෙක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල එම ඉල්ලීම කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය ඩබ් එම් …

Read More »

අපේක්ෂා රෝහලට යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමට අවබෝධතා ගිවිසුවකට අත්සන් තැබේ

මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ‘ෆයිට් කැන්සර් සමාගම’ අතර අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුවේය. සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම ගිවිසුමට අත්සන් තැබූ අතර ‘ෆයිට් කැන්සර් සමාගම’ වෙනුවෙන් එහි …

Read More »

නුදුරේදීම ශ්‍රී ලංකාවටත් පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය

  ශ්‍රී ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මීට අමතරව ඉදිරියේදී තවත් ඖෂධ 27 ක මිල අඩු කරන බවද ඇමතිවරයා සදහන් කර ඇත. මෙරට අවයව බද්ධ කිරීම මේ වන විට විශාල ප්‍රගතියක් ලබා ඇති බව සදහන් කල …

Read More »

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට අඩු වයසේ දරුවන් මෙන්ම තරුණ තරුණියන් ගොදුරුවීමේ ප්‍රවණතාවක්

“මටත් මහත්තයටත් වයස අවුරුදු 56 ක්. මහත්තයට අවුරුදු 16 ඉඳලා වකුගඩු අමාරුව. 2013 මටත් හැදුණා. දැන් සතියට දෙපාරක් මම ලේ මාරු කරනවා. මට ළමයි තුන්දෙනයි. පොඩිම පුතාටත් 2015 වකුගඩු රෝගය හැදුණා. වකුගඩු දෙකම නරක් වුණා. පෙර පිනකට වකුගඩුවක් බද්ධ කරලා පුතා දැන් ඉන්නේ. ඒත් අපි තුන්දෙනාටම මහන්සිවෙලා වැඩක් කරන්න බෑ. …

Read More »

ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සදහා 5%ක වට්ටමක්

ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සදහා 5%ක වට්ටමක් ලබාදෙන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම්. රූමි මහතා වෙත උපදෙස් ලබාදී ඇත. මේ වනවිට ගර්භිණී කාන්තාවන්ට, වයස අවුරුදු 05ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හා රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ටද …

Read More »

ජාඇලට නව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්

ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය අසළ ඉදිකිරීමට යෝජිත ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුගියදා සිදුවිය. මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙරට තුල ඉදිකෙරෙන 8වන කර්මාන්ත ශාලාවද වෙයි. මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4ක් වන අතරමෙරට පුද්ගලික සමාගමක් වන …

Read More »

ඖෂධ මාෆියාවට හිස නමන්නේ නෑ – වෛද්‍ය සයුර සමරසුන්දර

  මේ වෙනකොට නව ඖෂධ පනතක් හඳුන්වා දී තිබෙනවා. එහි විශේෂ අරමුණක් වුණේ ඖෂධ මිල අඩු කිරීම. එය යථාර්ථයක් බවට පත් වෙලාද? අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු? ඇත්තටම ඖෂධ මිල අඩු කිරීම ඇතුළුව කාරණා රැසක් පදනම් කරගෙන අවුරුදු 20ක් පමණ තිස්සෙ මේ පනත ගෙන ඒමට උත්සාහ ගත්තා. නමුත් …

Read More »

තවමත් මනුෂ්‍යකම ජීවමාන බවට බ්‍රිතාන්‍යයෙන් සාක්ෂි

ඉතාමත් දුර්ලබ ගණයේ ලේ පිළිකා තත්වයක් හේතුවෙන් ඇට මිදුළු බද්ධ කිරීමක් සදහා යොමුවීමට සිදුවු එක්සත් රාජධානියේ වයස අවරුදු 5ක් පමණ වන Oscar Saxelby lee ට සිදුවී තිබුනා. ඒ නිසාම ඔහුට ගැලපෙන ඇට මිදුළු (බද්ධයක් සිදුකිරීම සදහා ) වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් විසින් කදවුරක් සංවිධානය කෙරිණි. එම කදවුර සදහා 5000ක පමණ පිරිසක් …

Read More »