ශ්‍රීලාංකීය ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ රෝහලේ පසුගියදා ආරම්භ විය. විදේශීය ආයෝජනයක් යටතේ හදුන්වාදෙන මෙම ඊහෙල්ත් කඩ්පත් මුල් අදියරයේදී රෝහල් 200කින් පමණ නිකුත් කිරීමට නියමිතය. ඒ අතරම මේ වසර අවසන් වන විට රෝහල් 300ක පමණ සියළුම …
Read More »කොලෙස්ටරෝල් සඳහා වන ඖෂධ ගැන ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසකගෙන් නව සොයා ගැනීමක්
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන බාල, තරුණ, මහලු කෝටි සංඛ්‍යාත පිරිසක් ශරීරයේ කොලෙස්ටරෝල් වැඩි වීමේ තත්ත්වයෙන් පීඩා විඳිති. ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ මට්ට්මක පැවතීම, හෘදයාබාධ (Cardiovascular disease (CVD)) හට ගැනීමට එය එක් ප්‍රධාන හේතුවක් බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. කොලෙස්ටරෝල් ශරීරය පුරා ගමන් කරන්නේ රුධිරයේ ප්‍රෝටීන මාර්ගයෙනි. කිසිවෙකුගේ ශරීරයේ ධමනිවල …
Read More »මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග
මෙට්ෆොර්මීන් යනු දියවැඩියා රෝගය උදෙස ලබා දෙන ඖෂධයකි. එය 1970 ගණන් වල සිටම භාවිතයේ පවතින අතර, ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්ද වෙයි. නමුත් විවිධ පාර්ශවයන් සහ පාරම්පරික හෝ හෙළ යයි කියා ගන්නා වෙදුන් විසින්, යම් යම් දුර්මත සමාජ ගත කර තිබීම නිසා ඇතැම් රෝගීන් මේ ඖෂධය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වති මෙට්ෆෝර්මීන් …
Read More »වකුගඩු බද්ධ කල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිගය උග්‍ර අතට, පුද්ගලික ඔසුසල් වලත් ඖෂධ නැහැ
පසුගිය මාස කිහිපය පුරාම දිවයින පුරා සියළුම රෝහල් වල ඖෂධ හිගයක් පැවැති බව අප විසින් දිගින් දිගටම ඔබ වෙත අනාවරණය කල අතර මේ වන විට එම තත්වය තවත් නරක අතට හැරෙමින් පවතියි. අද දිනයේදී මෙන්ම පසුගිය මාසයක පමණ කාලයක සිට ජයවර්ධනපුර රෝහල විසින් වකුගඩු බද්ධ කල රෝගීන්ට අවශ්‍යය ඖෂධ ලබා …
Read More »ශ්‍රි ලංකාව ආසන්නයේ මළ මුහුදක් සොයා ගනියි!
ඉන්දියන් සාගරයේ ලංකාව ආශ්‍රිතව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර් 60, 000 මළ මුහුදක් ඇතිව තිබේ. මෙහි කිසිදු ජීවියෙක් නැති අතර ඔක්ෂිජන් ද මෙහි ඇත්තේම නෑ.තිබෙන නයිට්‍රජන් වායුවද නැතිවෙමින් පවතී.මේ නිසා මෙම මළ මුහුදේ පැතිරීම තුළ අප රටට හා සෙසු රටවල් කිහිපයකටම මෙහි අනතුර බරපතල ආකාරයට බලපාන්න හැකි යැයි …
Read More »ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇයි මේ තරම් වැදගත්
සාමාන්‍යයෙන් දෛනික ජිවිතයේදී අපට මුහුණ දෙන්නට වෙන විශබීජ ආසාදන බැලුවොත් මුත්‍රා ආසාදනයක සිට ක්ෂය රෝගය,නිවුමෝනියාව,මෙනිනජයිටීස් වගේ තත්වයක් දක්වා පරාසයකට විහිදෙනවා. නමුත් ඔබ මොහොතකට සිතන්න ඒ පරාසයේ ඇති සියළුම විශබීජ ආසාදන සදහා ප්‍රතිකාර කිරීමට ඖෂධයක් වෛද්‍යවරුන්ට නොමැති වුනොත් ?? එතනින් එහාට ඔබෙග් සෞඛ්‍යඨ වාගේම ජීවිතයටත් මොනව වේවිද?? ඒ වාගේ තත්වයක් තමයි …
Read More »රජයේ රෝහල් වල තවමත් ඖෂධ හිගයි
මින් පෙර අවස්ථාවකද රජයේ රෝහල් වල ඖෂධ හිගයක් ඇති බවට අපි විසින් ලිපියක් පල කරන්නට යෙදුනු අතර මේ වන විටත් එම ප්‍රශ්ණය විසදී නොමැත. පසුගිය කාලයේදී අැතැම් ඖෂධ පමණක් හෝ මාසයක කාලයක් සදහා ලබාදීමට ප්‍රමාණවත් තොග තිබුණත් මේ වන විට මාසයක් කාලයකට ලබාදීමට හෝ ඖෂධ තොග රෝහල් සතුව නොමැති බව …
Read More »වන් ෂොට් දොස්තරලාගෙන් ප්‍රවේසම් වන්න
වසර_20ක් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ… ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස.. ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධි වීම නිසා 2050දී මිලියන_50ක් මරුට “මගේ කකුලෙ තුවාලයක් තියෙනවා. ඉකිලියේ කුද්දටියකුත් ඇවිත්. හරිම අමාරුයි. මට මොනවා හරි ඇන්ටිබයොටික් එකක් දෙන්නකෝ” “මම කරල් ටිකක් දෙන්නම්. පැය අටකට සැරයක් ගන්නකෝ. බේත් ටික ඉවර වෙනකම් නොවරදවාම …
Read More »රුධිර පීඩනය අඩුවීම ගැන ඔබ සැලකිලිමත්ද ?
රුධිර පීඩනය වැඩිවීම වාගේම රුධිර පීඩනය අඩු වීමත් වකුගඩු වල ක්‍රියාකාරීත්වය පිළිබදව ඝෘජු බලපෑමක් ඇති කරනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය කථාබහ වලදී අපගේ වැඩි අවදානය යොමු වන්නේ වැඩි රුධිර පීඩනය හේතුවෙන් වකුගඩු වලට සිදුවිය හැකි හානි සම්බන්දයෙන් පමණයි. ඒ නිසාම අද අපි අඩු රුධිර පීඩනයෙන් ඇති විය හැකි බලපෑම් ගැන අවදානය යොමු …
Read More »අවයව බද්ධ කල විට ඇති විය හැකි තවත් ආසාදනයක් වන BK virus ගැන දැනගනිමු
(පසුගිය කාලය තුල මා ලැබූ පුද්ගලික අත්දැකීමක් හේතුවෙන් මේ වෛරසය සම්බන්දයෙන් ඔබ දැනුවත් කිරීමට මා තීරණය කළෙමි.) BK virus කියන්නේ මොකක්ද? පොලිඕමා ලෙසද හදුන්වන මෙම වෛරසය අපගේ සිරුර තුල පවතින වෛරසයක්. බොහෝමයක් අවස්ථාවන් වලදී මෙම වෛරසයෙන් ධාරකයාට හානියක් සිදුවන්නේ නැහැ. නමුත් යම් කිසි හේතුවක් නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවූ විට …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.